මෛත්‍රී දිනනවා.වයඹ හයක් යන්න ඉන්නවා.
පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතාට සහාය පලකර එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය නාරම්මල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක රෝහණ ශ්‍රී ලාල් දිනපුර්ණ මහතා යළි එක්සත් ජාතික පක්‍ෂයට එක්ව තිබෙනවා.
ඒ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහායි.
පසුගිය 29 වනදා නාරම්මල දඹගිරිගම ප්‍රදේශයේ පැවති ජනජය වැඩසටහනටද ඔහු සහභාගී වී තිබෙනවා.
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ මොහොතේ රියදුරු ලෙස කටයුතු කළ විජේසූරිය මහතාගේ නිවසේ මෙම ජනහමුව පැවැත්වුණා.
දඹදෙණිය එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක මොහාන් වික්‍රමනායක,වයඹ පළාත් සභා මන්ත්‍රී ශමල් සෙනරත් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.
මෙහිදී හිටපු විපක්‍ෂ නායක රෝහණ ශ්‍රී ලාල් දිනපුර්ණ මහතා ප්‍රකාශ කර ඇත්තේ
තමා දයාසිරි ජයසේකර මහතාට සහාය පලකළේ පාසල් මිතුරෙකු වූ බැවින්.
එහෙත් වත්මන් ඒකාධිපතිත්වය පරාජය කිරීමට තමා කැපවන බව දයාසිරි ජයසේකර මහතාට පැවසූ විට ඊට ඔහු කැමැත්ත පලකළා.
දයාසිරි ජයසේකර මහතා මා සමඟ ප්‍රකාශ කළේ මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වනවා.වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරු හයදෙනෙක් විතර යනවා.
ධර්මසිරි දසනායක,සෝමසිරි ගුණතිලක,සුමිත් රාජපක්‍ෂ මේ අය අතර ඉන්නවා කීවා.