malganis

Member
Oct 31, 2016
398
45
0
සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.

තත්වය එසේ වූවද හදිසි ටෙස්ට් වරම් ලැබ පිටියට පිවිසි සිරිසේන උන්නැහේ නම් කන්න යන්නේ ඉනින්ග්ස් වලින්මය. ඒ බව මනාව පෙනුනේ පලාත් පාලන විස්සයි විස්සේ තරඟයෙන්නය. එම තරඟයේදි සිරිසේනට රැස් කළ හැකි වූයේ ළකුණු හතරක්ම ඉතරය. ටීම් එකටම ගන්න පුළුවන් උනේ ළකුණු 14 ක්ම ඉතරය.

මාතලන් ජනාධිපති උපසේන (උපදේශක) කෙනෙක් නොවුනත්, මහින්ද මහත්තයාටත්, මේ දෙන්න යනවා වගේම උපදෙස් ටිකක් දුන්නේය. මාතලන් මහින්ද මහත්තයාට කිව්වේ අත්තියාවස්සම අහාර වර්ග 10 ක බදු ඉවත් කර, අඩුවට දෙන්නෙයි කියලාය. ඒ උනාට උන්නැහේ අපිව බල්ලා මාක් එකට දමා, බල්ලන්ගේ කෑම අඩු කර දුන්නේය. අද ඒ පව ගෙවන්න, උන්නැහේට දිනපතා පන්සල් වලට යන්න වෙලා තියෙනවාය. අපි කීව දේ අහුවා නම්, අදටත් පන්සල් ඔක්කෝම ආරලිය ගහ මන්දිරයට වඩිනවාය.

විධායකයේ තටු කැපුවායයි කීවාට තාමත් වෙන්නේ ලොක්කාට ඕන දේ කියා හොඳටම තේරෙනවාය. බාර් මහ රෑ වෙනකන් අරින්න ගිය එක නැවැත්තුවේ එයාය. ඔය වගේ කේස් තා.. අටෝරාසියක් මැද්දේ, ඊයේ පෙරේදා ටෙලිනාට්ටිකාරයන්ගෙන් බදු ගහන එකත් නවත්තලා දැම්මේය. හෙට අනිද්දා දොස්තරලාගෙන බදු ගහන එකත් අකුලා ගන්න පුළුවන්ය. මේ විගඩන් කෙරුවාවලින් වෙන්නේ පුකත් නැතිව ඉන්නා සාමාන්‍ය ජනතාවට තව තවත් කෙලවීමය.

උන්නැහේට ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේය. අද උන්නැහේ විසින් ආරක්ෂා කිරීමට දඟලන පිරිස, ආන්ඩු පක්ෂ මැති ඇමතිවරු, උන්ගේ පවුල්, උපදෙශකවරු, අරුන් මුන් සියල්ලෝම ඇතුලුව 50,000 -100,000 ක් අතර පිරිසක් වෙන්න පුළුවන්ය. ඔය 4% හම්බ උනේ ඒ පිරිසගෙන්ය.

2020 උන්නැහේ ඡන්දයකට ඉදිරිපත් උනොත් ඒ 4 % ලැබෙනා එක ෂුවර්ය. මොකෝ ටැට්ටර් සාධුටත් ඡන්දේ දෙන උන් අම්මට සිරි ලංකාවේ ඉන්නා නිසාය. මාතලන් මේ දෙන උපදෙස් ටික පිලිපැද්දෝත්, ඝෝටා තියා මොන එකා ආවත් උන්නැහේ 75% විතර අරගෙන ආයෙත් උඩින්ම දිනනවාය. ඒකට මේ ඉතිරි වී තිබෙන කාලය හොඳටෝම ප්‍රමාණවත්ය. මාතලන් කියන්න යන්නේ ඔක්කෝම කරන්න පුළුවන් දේවල්ම ඉතරය.

හාල්, කිරිපිටි, සීනී, අර්තාපල්, පරිප්පු, කරවල, සැමන්, හාල්මැස්සා, යන අත්‍යාවශ්‍යම භාන්ඩ මත පනවා ඇති බදු සියල්ල ඉවත් කරන්න
පාටී පොලිටික්ස්, වේදිකාවේ කතා කිරීමෙන් වලකින්න (ආන්ඩුව විවේචනය කිරීමෙන් කරන්නේ තමන් විසින් තමන්ගේම වල කපා ගැනීමය)
ආන්ඩුවේ මැති ඇමතිකම් වලින් සිරි ලංකා එකේ උන් සියල්ලම ඉවත් කර ගන්න.
එජාපයට තනි ආන්ඩුවක් සමඟ නාන්න දෙන්න (මෙලෝ දෙයක් බැරි එජාපය, ඉදිරි වසර වලද කිසිවක්ම කරන්නේ නැත. ඒ ඡන්දද ඔබට ලැබෙනු ඇත.)
ආදායම මත පනවා ඇති බද්ධ විශේෂත්වයක් නොදක්වා සියල්ලන්ගෙන්ම අය කරන්න (මන්ද සියළුම දෙනා කරන්නේ රැකියාවක් වන බැවිනි. එක් එක් ක්ෂේශ්ත්‍රයන් වෙන වෙනම ගෙන, විශේෂ වරප්‍රසාද ලබා දීම, මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමකි. මෙයින් නැති වන්නේ සුළු ඡන්ද ප්‍රමාණයකි. එහෙත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන්, අති බහුතරයකගේ ඡන්ද ඔබට ලැබෙනු ඇත.)
මැති ඇමති වරුන්ගේ විශේෂ දීමනා සියල්ල කපා හරින්න. (ඉන්නේ එජාපයේ උන් නිසා ලේසියෙන්ම කළ හැකිය)
පොලිස් කෝලම ඉවත් කර, පාතාලය මර්ධනය කිරීම පොලිස් විශේෂ කාර්ය බලකායට පවරන්න.
උතුරට හා නැගෙනහිරට කඩිනම් නිවාස යෝජනා ක්‍රම කීපයක් හඳුන්වා දෙන්න. පොරොන්දු වූ ඉඩම් මුදා හැරීම කඩිනම් කරන්න. එහි ආයෝජන සඳහා විශේෂ වරප්‍රසාද ලබා දෙන්න.
විදෙස් ශ්‍රමිකයින්ට ලබා දිය හැකි සෑම සහනයක්ම ලබා දෙන්න (රෙගු බදු අයකිරීම් ඉවත් කිරීම, රැකියා නියෝජිත ආයතන විසින් ලබා ගන්නා බ්‍රෝකර් මුදල් අඩු කිරීම)
කුඩා මෝටර් රථ, මෝටර් සයිකල් හා ත්‍රී රෝද රථ සඳහා පනවා ඇති බදු අඩු කිරීම
රාජ්‍ය වියදම, හැකි තරම් කපා හරින්න.
හැකි නම් පමණක් සොයා බලා ගෑස් හා ඉන්ධන මිළ අඩු කරන්න
ආයෝජන මන්ඩලය තමන් යටතට ගෙන, ආයෝජයන්ගෙන් කප්පම් ඉල්ලීම හා රස්තියාදු කිරීම නවතා දමා සියළුම දේ එකම ස්ථානයකින් මසක් තුල සිඳු කිරීමට හැකි පරිදි ෆෝන්සේකා වැනි සෘජු තනි පුදගලයකුගේ පාලනය යටතට පත් කරන්න. (විදෙශ් ආයෝජන නොමැතිව රට හදන්නට හැකි යයි සිතන්නේ නම්, එයිට එහා ගොන් කමක් තවත් ඇත්තේ නැතිය.)
ගල් අරක්කු හා බියර් වල මිළ අඩු කරන්න. (මේවා වැඩි කොට ඉල්ලාගෙන කෑ හැටි සිහි තබා ගන්න. මොකා මොන බයිලා ගැහුවත්, බියර් අඩු කිරීම නිසා කසිප්පු ගහනා උන් ප්‍රමාණය අඩු වූ අතර කසිප්පුවල ගුණාත්මක බවද වැඩි විය.)
අනෙකුත් බීම වල මිළ වැඩි කරන්න (කිසි අවුලක් නැත. ඒවා බොන්නේ සල්ලි තිබෙනා උන්ය.)
"හැකිනම්", වී වෙනුවට ගංජා වගා කිරීම නීතී ගත කොට, අස්වැන්න ඔස්ට්‍රේලියාවට හා ඊශ්‍රායලයට අපනයනය කිරීමට හෝ ඔවුන්ගේ ඖෂධ නිශ්පාදන සමාගම් මෙරටට ගෙන ඒමට කටයුතු කරන්න. (ගොවියා පළමු ගංජා අස්වැන්නෙන්ම රජ වනු ඇත.)
ගංජා වගාව හා පානය නීතී ගත කරන්න (ගංජා බී මැරුණ එකෙක්වත් මේ වන තෙක් ලංකාවෙන් වාර්ථා වී නැත.)
පක්ෂය හැදීම පසෙක තබා. රට හැදීමට මුල් තැන දෙන්න. (කල්පනා කර බලන්න, ඔබේ වටිනා කාළයෙන් කෙතරම් ප්‍රමාණයක් මේ කාළකන්නින් වෙනුවෙන් වෙන් කරනවාද කියා. තමන්ට එරෙහි සියල්ලන් එලවා දමන්න. නම මෛත්‍රී වූවට, නයින්ට කිරි පොවා පසුවට පසුතැවිලි නොවන්න. ලිස්ට් එකෙන් ගත් උනුත් දැනටත් ඇරලා අවසානය.)
මේ සියල්ලම කිසි අවුලක් නැතිව තනී තීරණයට කළ හැකි දේවල්ය.
මෙවන් වටිනා උපදෙස් පයිසෙකට මායිම් නොකල රජෙකුට ජනෙල් පොල්ලක එල්ලීමට සිඳූ බවටත්, අදටත් පන්සල් පල්ලි කෝවිල් පමණක් නොව මුස්ලිම් පල්ලිවල බිස්බිල්ලා රහ්මානූ රහිම් කියා යාඤ්ඤා කරමින් පව් සමා කර ගන්නා බවත්, මේ උපදෙස් පිලි නොපැද කටයුතු කලහොත් 2020 දි අඩි හයක් යට සැතපීමට සිඳු වන බවටත් අනතුරු හඟවා මාතලන්ගේ ජනාධිපති උපදේශණ සේවය මෙයින් නවතා දමනවාය..

විශේෂ - ඝෝඨාගේ ආශීර්වදය සමඟ පැමිනියද... මේ කිසිවක් නොකලහොත් පළමු ඉනිමෙන්ම ගෙදර යන්න වෙන බවට මෙන්න කැට. වෙන්නේ සිරිමාට වූ දේ, අනික් එකය...
 
  • Like
Reactions: castellain

Bump1

Banned
Oct 19, 2017
247
22

ඕක ලියපු හුත්තට තේරෙන්නෙ නෑ බදු අයින්කරාම ලෙඩාගෙන් ගන්න ගානත් අඩුවෙන බව. අනේ මෙහෙම මිනිස්සු ඉන්න රටක් නෙ මේක
 
Dump_Truck

Member
Jun 17, 2018
6
2
0
ඕක ලියපු හුත්තට තේරෙන්නෙ නෑ බදු අයින්කරාම ලෙඩාගෙන් ගන්න ගානත් අඩුවෙන බව. අනේ මෙහෙම මිනිස්සු ඉන්න රටක් නෙ මේක

උබ කියන දේ වෙන්නේ වක්‍ර බදු අය කරාම. දොස්තරගේ බදු අයකිරීම ගැන සරල සිංහලෙන් තියෙන මෙන්න මේක කියවලා තේරුම් ගන්න.

දොස්තරලා පොට පටලවා ගත් බද්ද!

Bump1

Banned
Oct 19, 2017
247
22
0
උබ කියන දේ වෙන්නේ වක්‍ර බදු අය කරාම. දොස්තරගේ බදු අයකිරීම ගැන සරල සිංහලෙන් තියෙන මෙන්න මේක කියවලා තේරුම් ගන්න.

දොස්තරලා පොට පටලවා ගත් බද්ද!

ඉතින් හුත්තෝ දොස්තරලගෙ රිජු බදු වැඩි කලාම වැඩිවෙන ටික අල්න්නෙත් ලෙඩ්ඩුන්ගෙන් තමා
 
Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕක ලියපු හුත්තට තේරෙන්නෙ නෑ බදු අයින්කරාම ලෙඩාගෙන් ගන්න ගානත් අඩුවෙන බව. අනේ මෙහෙම මිනිස්සු ඉන්න රටක් නෙ මේක
    :lol::lol::lol:
    Balan hitapan doctorslage tax adu kalama un aduwen charge karana dawasak enakan. :lol::lol::lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Haha good one. But Kirisena won’t do any of these things. Because he lives in a dream world.