My3_හරිම_නපුරුයි_අම්මේ

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    My3_හරිම_නපුරුයි_අම්මේ

    10686753_843127242416975_6182667175293454178_n.jpg

    1. පණ දාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ.
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ.
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ. (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ.
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ.
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ.
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ.
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ.
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර" කියලා අම්මේ.
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ.
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ.
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ.
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ.
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.

    ඉස්සුවෙ මූනු පොතෙන්...
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ.
     
    waligamaya

    Well-known member
  • ආඩම්බරකාර තාත්තා ඉහගෙන කයි

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අගෝස්තු 25වන දින කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන තිහක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. ඒ සඳහා අනුමැතිය ලැබුණු බව අනාවරණය නොවේ. [FONT=&quot]මෙය ඉතා සංවේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ ඛේදනීය තත්වයක් වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කරයි. වසරකට මෙරට උපදින දරුවන්ගෙන් [/FONT][FONT=&quot]2500[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]3000[/FONT][FONT=&quot]ත් අතර පිරිසක් සහජ හෘද රෝග සහිතව උපදින අතර එම දරුවන් අතරින් [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]කට පමණ ශල්‍යකර්ම කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුව තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන තිහක් වෙන් කර ගැනීඹ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත්තේ මෙම දරුවන් සඳහා ශල්‍යකර්ම කිරීමේ යටිතල පහසුකම් සැපයීම සඳහාය. [/FONT]
    [FONT=&quot]දරුවන් [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]කගේ පමණ ජීවිත වෙනුවෙන් රුපියල් මිලියන තිහක් වෙන්කර ගැනීම ඉතා අසීරු මට්ටමක පැවතියද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය [/FONT][FONT=&quot]2014[/FONT][FONT=&quot] ආරම්භයේ ඇස්තමේන්තු කර තිබූ රුපියල් මිලියන [/FONT][FONT=&quot]8570[/FONT][FONT=&quot] සිට [/FONT][FONT=&quot]10490[/FONT][FONT=&quot] දක්වා රුපියල් මිලියන [/FONT][FONT=&quot]1920[/FONT][FONT=&quot] කින් වැඩිකර ගෙන තිබීමෙන් විධායක ජනාධිපති ධූරයේ තිබෙන ඒකාධිපති ස්වරූපය මැනවින් හෙළිවන බව ඉහළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙති.[/FONT]
    [FONT=&quot]ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අරලියගහ මන්ධිරයේ දන්සල් පවත්වාගෙන යාමට රුපියල් මිලියන දහස් ගණනින් වියදම් කළද දරුවන් [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]කගේ පමණ ජීවිත සුරක්ෂිත කිරීමට රුපියල් මිලියන තිහක් හදිසි අවශ්‍යතාවයක් සේ සළකා වෙන්කර නොදීම ඉතා බරපතල තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙති.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]lanka truth
    [/FONT]
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    :lol::lol::lol::lol::lol:
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    හොඳට නරකට දෙකට කටමය.

    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ...

    හොඳට නරකට දෙකට කටමය..
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා

    මහින්ද හිටියොත් මේ රට මැලේසියා හෝ සිංගප්පුරුව වගේ වෙන එකක් නැ මචන්.. මේක චීනෙට අයිති දුපතක් වෙයි කවදාහරි!!
    :no::no::no::angry::angry::angry:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42

    Onna me rate moda hattha hithagena inna vidiha..
    rata wenuwen ke gahana minissu irisiya karayo.
    kuhakayo.. kotiyo kiyalada hithan inne.?
    machan me ahapan. uba me rate building wadi una kiyala me rata sanwardanaya wenawa kiyanna be..
    1977 gananwala me lankawata me loka weladapole thanak thibila thiyenawa..
    2014 wenakota mokakda wela thiyenne kiyala..
    oyama hoyala balanna.. net eke visthara thiyenawa man hoyala dennam..

    mahinda rajapaksha maithree kawru unath. mata wadak ne.

    eth mama danna eka deyak thiyenawa.

    me palanaya me vidihata thawath aurudu
    8k giyoth.. api ubalata elakiri ennath bari wei..
    rate arthike kada watenawa..
    dushanaya wanchawa wadi wenawa..
    goviyo asarana wenawa..
    buddhagama pirihenawa..(bodu bala senawa.. rawana sanvidana. me rate bauddayo vinasha karanawa.)

    me rata vinasa unata passe.. ubalama ke gahai.. mahinda me rata vinasha kara kiyala..