MY3gen මර්වින්ට උසස්වීමක්..
හිටපු ඇමතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට පත් කර තිබේ.
එසේම බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිමල් ලන්සාටද පක්‍ෂයේ තනතුරක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.