Mymed online pharmacy

-333-

Well-known member
  • Aug 3, 2014
    10,158
    13,022
    113
    33
    ෆින්ලන්ඩ්
    කෝකටත් ගිහිල්ල ගන්න එකේ පොඩි හරි වාසියක් තියනවා ලංකාවේ. ඔය සයිට් වල හරියට ප්‍ර යි ස් අප්ඩේට් වෙන්නේ නෑ. මම ඔන්ලයින් බේත් වගයක් දාන්න ගිහින් නිකමට යන ගමන් ගිහින් බැලුවම ගන්න හිටපු එක අයිටම් එකක් සේල් දාල. තව කාඩ් එකට 10 % ඔෆ් එකක් සෙට් උනා. ඒක හින්දා ලගම එකක් සෙට් වෙනවනම් පොඩ්ඩක් ගොඩ වෙලා කම්පෙර් කරලා බලන්න.
     
    • Like
    Reactions: dhanuconfi and NRTG