MYsql උදව්වක් ඕනි වෙලා තිබේ . Help!!!
මචන්ලා පොඩි මයි එස් කිව් එල උදව්වක් ඕනි වෙලා තියනවා.මේක ශිෆ්ට් එකට වැඩ කරන තැනක සිස්ටම් එකක්..ඒකේ ශිෆ්ට් දෙකක් තිබේ..ඒක නිසා වැඩ කරන එකම කෙනා දවසට කීප වරක් checkin චෙකවුට් වෙන්ඩ පුලුව්න්..
ඒ කොහොම උනත් මට ඕනි කරන්නේ මනුස්සයෙක් මේ සිස්ටම් එකට චෙකින් කරන උදේම ටයිම් එකයි චෙකවුට් වෙන උපරිම වෙලාවයි වෙනම ටේබල් එකකට ගන්න.මේකේදි වැඩ කරන කෙනෙක්ගේ ශිෆ්ට් එක වෙන්නේ උදේ 7 ඉදන් සවස 4 සහ සවස හතරේ ඉඳන් රාත්රී එක..මනුස්සයට ආයෙත් රැ එකේ ඉඳන් උදේ හය වෙනකන් ඕටී කරන්න පුලුවන්..
එතකොට දවසකට අදාල චෙකින් චෙකවුට් දවස් දෙකක් අතර වෙන්න පුලුවන්.ඒ කොහොම උනත් මට ඕනි මනුස්සයා චෙකින් වෙලා අදාල ශිෆ්ට් ඒක ඇතුලේ චෙකවුට් වුනු වෙලාව..චෙකවුට් වෙච්ච දිනේ ඊලග දවසට ගියොත් ඒක කලින් දවසට අදාලව රිසල්ට් එකේ පෙන්නන්න ඕනි..මේකෙදි චෙකින් එක හෝ චෙකවුට් එක සිස්ටම් එකට එන්ටර් වෙලා නැත්නම් ඒක නල් විදියට පෙන්නන්නත් ඕනි
උදාහරනෙකට ඩේටා සෙට් එකක් දාන්නම්
uuid datetime Status
7 2019-08-06 19:06:00 Checkin
7 2019-08-06 19:05:49 Checkout
7 2019-08-06 08:49:57 Checkin
7 2019-08-06 08:49:46 Checkout
7 2019-08-05 19:00:52 Checkin
7 2019-08-04 17:10:13 Checkout
7 2019-08-04 08:50:04 Checkin
7 2019-08-04 08:49:47 Checkout
7 2019-08-03 18:10:23 Checkin
7 2019-08-03 18:10:13 Checkout
7 2019-08-03 08:41:44 Checkin
ඔකේ අන්තිමට මට ගන්න ඕනි විදිය තමයි
uuid date Checkin Checkout
7 2019-08-06 08:49:57 07:05:49
7 2019-08-05 19:00:52 08:49:46
7 2019-08-04 08:50:04 17:10:13
7 2019-08-03 08:41:44 08:49:47
පොඩි සපෝට් එකක් ඕනෑ කර තිබේ