MYsql උදව්වක් ඕනි වෙලා තිබේ . Help!!!

gepa

Well-known member
  • MYsql උදව්වක් ඕනි වෙලා තිබේ . Help!!!

    මචන්ලා පොඩි මයි එස් කිව් එල උදව්වක් ඕනි වෙලා තියනවා.මේක ශිෆ්ට් එකට වැඩ කරන තැනක සිස්ටම් එකක්..ඒකේ ශිෆ්ට් දෙකක් තිබේ..ඒක නිසා වැඩ කරන එකම කෙනා දවසට කීප වරක් checkin චෙකවුට් වෙන්ඩ පුලුව්න්..

    ඒ කොහොම උනත් මට ඕනි කරන්නේ මනුස්සයෙක් මේ සිස්ටම් එකට චෙකින් කරන උදේම ටයිම් එකයි චෙකවුට් වෙන උපරිම වෙලාවයි වෙනම ටේබල් එකකට ගන්න.මේකේදි වැඩ කරන කෙනෙක්ගේ ශිෆ්ට් එක වෙන්නේ උදේ 7 ඉදන් සවස 4 සහ සවස හතරේ ඉඳන් රාත්‍රී එක..මනුස්සයට ආයෙත් ‍රැ එකේ ඉඳන් උදේ හය වෙනකන් ඕටී කරන්න පුලුවන්..

    එතකොට දවසකට අදාල චෙකින් චෙකවුට් දවස් දෙකක් අතර වෙන්න පුලුවන්.ඒ කොහොම උනත් මට ඕනි මනුස්සයා චෙකින් වෙලා අදාල ශිෆ්ට් ඒක ඇතුලේ චෙකවුට් වුනු වෙලාව..චෙකවුට් වෙච්ච දිනේ ඊලග දවසට ගියොත් ඒක කලින් දවසට අදාලව රිසල්ට් එකේ පෙන්නන්න ඕනි..මේකෙදි චෙකින් එක හෝ චෙකවුට් එක සිස්ටම් එකට එන්ටර් වෙලා නැත්නම් ඒක නල් විදියට පෙන්නන්නත් ඕනි

    උදාහරනෙකට ඩේටා සෙට් එකක් දාන්නම්

    uuid datetime Status
    7 2019-08-06 19:06:00 Checkin
    7 2019-08-06 19:05:49 Checkout
    7 2019-08-06 08:49:57 Checkin
    7 2019-08-06 08:49:46 Checkout
    7 2019-08-05 19:00:52 Checkin
    7 2019-08-04 17:10:13 Checkout
    7 2019-08-04 08:50:04 Checkin
    7 2019-08-04 08:49:47 Checkout
    7 2019-08-03 18:10:23 Checkin
    7 2019-08-03 18:10:13 Checkout
    7 2019-08-03 08:41:44 Checkin


    ඔකේ අන්තිමට මට ගන්න ඕනි විදිය තමයි

    uuid date Checkin Checkout
    7 2019-08-06 08:49:57 07:05:49
    7 2019-08-05 19:00:52 08:49:46
    7 2019-08-04 08:50:04 17:10:13
    7 2019-08-03 08:41:44 08:49:47


    පොඩි සපෝට් එකක් ඕනෑ කර තිබේ
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Code:
    SELECT uid, date, (Select MAX(time) FROM table GROUP BY date,uid),  (Select MIN(time) FROM table GROUP BY date,uid) from table

    Me wage neda enna ona..
     
    • Like
    Reactions: gepa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    select a.id, a.date,
    (select max(time) from att a2 where a2.id = a.id and a2.status = 'Checkin' and a2.date = a.date) as check_in,
    (select max(time) from att a3 where a3.id = a.id and a3.status = 'Checkout' and a3.date = a.date ) as check_out,
    from att a whete data between 2019-01-05 and 2019-03-05


    ඔන්න ඔහොම එකක් ලියන්න පුළුවන්. ඕක සුදෝ කෝඩ් එකක්. ඔය පැටර්න් එකට ලියන්න පුළුවන් වෙයි. මම නිකන් ලිව්වේ රන් කරලා බැලුවේ නැ. නැත්නම් application level එකේදී report එක හදන්න.
     
    Last edited:

    gepa

    Well-known member
  • select a.id, a.date,
    (select max(time) from att a2 where a2.id = a.id and a2.status = 'Checkin' and a2.date = a.date) as check_in,
    (select max(time) from att a3 where a3.id = a.id and a3.status = 'Checkout' and a3.date = a.date ) as check_out,
    from att a whete data between 2019-01-05 and 2019-03-05


    ඔන්න ඔහොම එකක් ලියන්න පුළුවන්. ඕක සුදෝ කෝඩ් එකක්. ඔය පැටර්න් එකට ලියන්න පුළුවන් වෙයි. මම නිකන් ලිව්වේ රන් කරලා බැලුවේ නැ. නැත්නම් application level එකේදී report එක හදන්න.


    මේකේදි වැඩ කරන කෙනෙක්ගේ ශිෆ්ට් එක වෙන්නේ උදේ 7 ඉදන් සවස 4 සහ සවස හතරේ ඉඳන් රාත්‍රී එක..මනුස්සයට ආයෙත් ‍රැ එකේ ඉඳන් උදේ හය වෙනකන් ඕටී කරන්න පුලුවන්..

    එතකොට දවසකට අදාල චෙකින් චෙකවුට් දවස් දෙකක් අතර වෙන්න පුලුවන්.ඒ කොහොම උනත් මට ඕනි මනුස්සයා චෙකින් වෙලා අදාල ශිෆ්ට් ඒක ඇතුලේ චෙකවුට් වුනු වෙලාව..චෙකවුට් වෙච්ච දිනේ ඊලග දවසට ගියොත් ඒක කලින් දවසට අදාලව රිසල්ට් එකේ පෙන්නන්න ඕනි කියන රෙක්වයර්මන්ට් එක සෙට් වෙන් නෑ නේ ද ඕකේන්
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Mehemayi machan manuwal process ekak duwana tanak computerize karaddi ethana thiyena process ekata puluwan taram galapenna api program karala denna ona. e wagema samahara dewal walata wada karana ayatat adapt wenna wenawa.


    1. User ta kiyapan multi shift innawanam last shift eke antimata checkout wenna kiyala. ethakota awa saha giya welawan watenawa.


    checkout wuna welawa, e user ge last record eka hoyala checkout coulmn eka UPDATE karapan.


    2. Mama danna anit dewal umba kohoma analyse karan innawada kiyala. Eth wena wenama shift walata record dane eka thamai honda. eka calculation walata lesiy.


    *****


    kohomada chechin chechout wenna tiyenne userta. pringer print da?
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    kenek record ekak daddi eka checkin ekakda checkout ekakda kiyala anduna ganne kohomada?


    shift ekakata shift id ekak use karanna. eken eka langa watena shift dekak andura ganna puluwan
     
    Last edited: