Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mystery Solved - අභිරහස හෙළිවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mystery Solved - අභිරහස හෙළිවෙයි

පිරමිඩ හදන්න ඊජිප්තුවානුවන් ගල් ගෙනිච්ච ආකාරයේ අභිරහස හෙළිවෙයි

ටොන් 2.5ක් පමණ බර ගල් වැලි කතරේ කිසිඳු නූතන ක්රමවේදයක් නොමැතිව එහා මෙහා ඇදගෙන ගෙනයාම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව ඔබ දන්නවා. නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ වැලි වලට වතුර ස්වල්පයක් එක කිරීමෙන් ලිස්සා යාමේදී ඇති වන ඝර්ෂණ බලය අඩුවන බවයි. මෙමගින් ඔවුනට අවශ්ය පිරිස් බලය විශාල ලෙස අඩුකරගැනීමට හැකිවනු ඇත.

වැලි මාලිගාවක් තැනීමට අපි වියලි වැලි භාවිත කරන්නේ නෑ. වතුර දමා වැලි එකිනෙකට ඇලීමට සලස්වා මාලිගයේ හැඩය රඳා පවත්වා ගන්නවා. ඒවගේම වැලි මත ප්රවාහනය කරන්නෙත් ඒ ආකාරයෙන්ම. නියමිත ප්රමාණයට ජලය එක් කිරීමෙන් වැලි ඇට එකට ඇලේ.

මේ පිළිබඳව ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්යාලයේ ඩැනියෙල් බොන් විසින් මගපෙන්වූ අන්තර්ජාතික කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වූවා. එහිදී ඔවුන් සිදු කලේ බර පැටවූ තැටියක් තෙත් සහ වියලි වැලි සහිත මතුපිටකින් ඇදගෙන යාමයි. මෙහිදී ඔවුනට දැකගැනීමට හැකිවූයේ වියලි වැලි සහිත මතුපිට මත තැටිය ඉදිරියේ වැලි ගොඩගැසී ගමනට බාධා එල්ල කරන බවයි. ඒවගේම තෙත් වැලි මතුපිට මත තැටිය ඇදගෙන යන විට වැලි ගොඩගැසෙන ගතිය අවම වන (හෝ එසේ එකතු නොවන අතර ඇදීමට අවශ්ය කරන බලයත් අවම බවයි.

ඔවුන් කල පර්යේෂණය

මෙහිදී ඔවුන් සොයාගත් තවත් කාරණයක් වන්නේ වැලි වල තෙත් ගතිය සහ ඇදීමට අවශ්ය වන බලයේ අඩුවීම සමානුපාතික බවයි. නිවැරදි ප්රමාණයට ජලය එක් කිරීමෙන් කාන්තාරයේ වැලි වියලි වැලි වලට වඩා දෙගුණයක් ගණ මතුපිටක් සාදයි. මෙමගින් ඒ මතුපිට මත යමක් ඇදගෙන යාම පහසු කරයි. පර්යේෂණයට අනුව එමගින් ඇදගෙන යාමට අවශ්ය බලය 50%කින් පමණ අවම වේ.

මිට අමතරව වැලි මතුපිට මත ජලය ප්රමාණය වැඩි වුවහොත් නැවත වරක් ඝර්ෂණ බල වැඩිවීමට පටන් ගන්නා බවද ඔවුනට අධ්යනය කිරීමට හැකි වුනා. මේ සඳහා එක කල යුතු ජලය ප්රමාණය වැලි පරිමාවෙන් 2% – 5% අතර ප්රමාණයක්.

මේ ප්රශ්නයට පිළිතුර අපි දිහා ගොඩක් කල් ඉඳන් බලන් ඉඳල තියනවා. ඉහත දැක්වෙන Djehutihotep සොහොනෙන් හමුවන බිතුසිතුවමේ එක සේවකයෙක් වැලි වලට වතුර එක් කරන ආකාරය දැකගන්න ලැබෙනවා.

උපුටා ගැනීමකි

[QUOTE="rashee_irosh, post: 18265907, member: 161304"] [b]Mystery Solved - අභිරහස හෙළිවෙයි[/b] [CENTER][SIZE="3"][SIZE="4"][COLOR="Purple"][B]පිරමිඩ හදන්න ඊජිප්තුවානුවන් ගල් ගෙනිච්ච ආකාරයේ අභිරහස හෙළිවෙයි[/B][/COLOR][/SIZE] ටොන් 2.5ක් පමණ බර ගල් වැලි කතරේ කිසිඳු නූතන ක්රමවේදයක් නොමැතිව එහා මෙහා ඇදගෙන ගෙනයාම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව ඔබ දන්නවා. නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ වැලි වලට වතුර ස්වල්පයක් එක කිරීමෙන් ලිස්සා යාමේදී ඇති වන ඝර්ෂණ බලය අඩුවන බවයි. මෙමගින් ඔවුනට අවශ්ය පිරිස් බලය විශාල ලෙස අඩුකරගැනීමට හැකිවනු ඇත. වැලි මාලිගාවක් තැනීමට අපි වියලි වැලි භාවිත කරන්නේ නෑ. වතුර දමා වැලි එකිනෙකට ඇලීමට සලස්වා මාලිගයේ හැඩය රඳා පවත්වා ගන්නවා. ඒවගේම වැලි මත ප්රවාහනය කරන්නෙත් ඒ ආකාරයෙන්ම. නියමිත ප්රමාණයට ජලය එක් කිරීමෙන් වැලි ඇට එකට ඇලේ. මේ පිළිබඳව ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්යාලයේ ඩැනියෙල් බොන් විසින් මගපෙන්වූ අන්තර්ජාතික කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වූවා. එහිදී ඔවුන් සිදු කලේ බර පැටවූ තැටියක් තෙත් සහ වියලි වැලි සහිත මතුපිටකින් ඇදගෙන යාමයි. මෙහිදී ඔවුනට දැකගැනීමට හැකිවූයේ වියලි වැලි සහිත මතුපිට මත තැටිය ඉදිරියේ වැලි ගොඩගැසී ගමනට බාධා එල්ල කරන බවයි. ඒවගේම තෙත් වැලි මතුපිට මත තැටිය ඇදගෙන යන විට වැලි ගොඩගැසෙන ගතිය අවම වන (හෝ එසේ එකතු නොවන අතර ඇදීමට අවශ්ය කරන බලයත් අවම බවයි. [IMG]http://www.iflscience.com/sites/www.iflscience.com/files/blog/%5Bnid%5D/lab-setup.jpg[/IMG] [SIZE="3"][B][COLOR="Purple"]ඔවුන් කල පර්යේෂණය [/COLOR][/B][/SIZE] මෙහිදී ඔවුන් සොයාගත් තවත් කාරණයක් වන්නේ වැලි වල තෙත් ගතිය සහ ඇදීමට අවශ්ය වන බලයේ අඩුවීම සමානුපාතික බවයි. නිවැරදි ප්රමාණයට ජලය එක් කිරීමෙන් කාන්තාරයේ වැලි වියලි වැලි වලට වඩා දෙගුණයක් ගණ මතුපිටක් සාදයි. මෙමගින් ඒ මතුපිට මත යමක් ඇදගෙන යාම පහසු කරයි. පර්යේෂණයට අනුව එමගින් ඇදගෙන යාමට අවශ්ය බලය 50%කින් පමණ අවම වේ. මිට අමතරව වැලි මතුපිට මත ජලය ප්රමාණය වැඩි වුවහොත් නැවත වරක් ඝර්ෂණ බල වැඩිවීමට පටන් ගන්නා බවද ඔවුනට අධ්යනය කිරීමට හැකි වුනා. මේ සඳහා එක කල යුතු ජලය ප්රමාණය වැලි පරිමාවෙන් 2% – 5% අතර ප්රමාණයක්. [IMG]http://www.iflscience.com/sites/www.iflscience.com/files/styles/ifls_large/public/blog/%5Bnid%5D/Colosse-dj%C3%A9houtih%C3%A9tep.png?itok=HVRs26Km[/IMG] මේ ප්රශ්නයට පිළිතුර අපි දිහා ගොඩක් කල් ඉඳන් බලන් ඉඳල තියනවා. ඉහත දැක්වෙන Djehutihotep සොහොනෙන් හමුවන බිතුසිතුවමේ එක සේවකයෙක් වැලි වලට වතුර එක් කරන ආකාරය දැකගන්න ලැබෙනවා. [/SIZE] [URL="http://sira.lk/mystery-of-how-the-egyptians-moved-pyramid-stones-solved/"]උපුටා ගැනීමකි [/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom