Mystical Bridges That Will Take You To Another World

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උබේනම් ඔක්කොම බිදලනෙ තියෙන්නෙ උපුල් මාම :rofl::rofl:
    aWm83.gif
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාලෙකට පස්සේ දැක්ක පට්ට ත්‍රෙඩ් එකක්:yes:

    අන්තර්ගතය හින්දම නෙවෙයි:P

    මුලින් ලින්ක් වැරදියට දාල ඉමේජස් පෙන්නේ නැති වුනහම වෙන ත්‍රෙඩ් වලට වැටෙන කුණු කමෙන්ට් එකක්වත් පේන්න නැහැ.:rofl:

    ඒ මදිවට උපාසක මහත්තුරු ඉමේජ් දාන හැටි කියලත් දෙනවා.:D

    අම්මප ගෑනුන්ට කරන්න පුළුවන් දේවල්:shocked:

    ඒ අස්සේ චමින්දය පුරුද්දට හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහටත් කොටලා:rofl:

    පට්ට ඇන්ටි පට්ට.....Rep++
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    ඒ මදිවට උපාසක මහත්තුරු ඉමේජ් දාන හැටි කියලත් දෙනවා.:D

    ඒ අස්සේ චමින්දය පුරුද්දට හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහටත් කොටලා:rofl:

    පට්ට ඇන්ටි පට්ට.....Rep++

    :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එපා.. එපා. ඕකා හිත හොද එකා
    :yes::yes::cool::cool:

    ගෙට් වෙල් සුං බ්‍රදර් :sorry::sorry:

    අන්න හරි අක්කේ ඔය චමින්ද ඔහොමම තමා අපේ සිල් බිඳිනවා එක එක ෆොටෝ දාල :yes: රිපෝට් කරන්න ඕකව :P

    එක්කෝ රිපෝට් කරලා දාන්ඩ
    ඔය වගේ මිනිස්සු මේ සමාජෙට පිළිලයක් :yes::yes:

    කාලෙකට පස්සේ දැක්ක පට්ට ත්‍රෙඩ් එකක්:yes:

    අන්තර්ගතය හින්දම නෙවෙයි:P

    මුලින් ලින්ක් වැරදියට දාල ඉමේජස් පෙන්නේ නැති වුනහම වෙන ත්‍රෙඩ් වලට වැටෙන කුණු කමෙන්ට් එකක්වත් පේන්න නැහැ.:rofl:

    ඒ මදිවට උපාසක මහත්තුරු ඉමේජ් දාන හැටි කියලත් දෙනවා.:D

    අම්මප ගෑනුන්ට කරන්න පුළුවන් දේවල්:shocked:

    ඒ අස්සේ චමින්දය පුරුද්දට හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහටත් කොටලා:rofl:

    පට්ට ඇන්ටි පට්ට.....Rep++

    කෑත මිනිස්සු :sorry::sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    .....
    ඒ අස්සේ චමින්දය පුරුද්දට හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහටත් කොටලා:rofl:

    පට්ට ඇන්ටි පට්ට.....Rep++

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඒයි මෙන්න මූ සයෝට ඇන්ටි කියලා.. ඔන්න මම දන්නේ නෑ ටින්ටින් උබව දවසකට බෑන් කරලා තිබ්බොත් දැන්. :rofl::rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඒයි මෙන්න මූ සයෝට ඇන්ටි කියලා.. ඔන්න මම දන්නේ නෑ ටින්ටින් උබව දවසකට බෑන් කරලා තිබ්බොත් දැන්. :rofl::rofl::rofl:

    දැනටම tintinට යවල ඇත්තේ msg එක:yes:
    "අනී, බලන්නකෝ... මට එක්කෙනෙක් නරක විදිහට comment කරලා. ඇන්ටි කියලා " :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    උඹ ගෑනුලමයින්ට යවන්න වෙනම එකක් තියාගනින්. නිකන් කොල්ලෙක් බීච් එකේ ෂර්ට් එක නැතුව දුවන් එන එකක් වගේ :P

    :lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ගෑනුලමයින්ට යවන්න වෙනම එකක් තියාගනින්. නිකන් කොල්ලෙක් බීච් එකේ ෂර්ට් එක නැතුව දුවන් එන එකක් වගේ :P
    හොඳ අදහස අද රෑම මන් xhamster එකෙන් හොයාගන්නවා
    එකක් තිබ්බ එක ඉන්දියන් කොල්ලෙක් ඉන්නේ
    ඒවාට කැමති නැතුව ඇතිනේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ ගෑනුලමයින්ට යවන්න වෙනම එකක් තියාගනින්. නිකන් කොල්ලෙක් බීච් එකේ ෂර්ට් එක නැතුව දුවන් එන එකක් වගේ :P

    ඒක ඇත්ත
    දැන් බලහං අපිට gay වීඩියෝ එකක් දැක්කම කොච්චර අප්පිරියද.....(අප්පිරිය නැති එවුනුත් ඇති. මම කිවුවේ මං ගැන.. හරිය...)
    අන්න ඒවගේ ඇති ගෑණු ළමයින්ටත්.......:D

    දැන් බලහං මේ ත්‍රෙඩ් එක හොයන්න මම User CP එකට ගියා. චමින්දය ඒකෙත් GIF එකක් දාල දැන් මට User CP එකෙන් එලියට එන්න හිතෙන්නේ නැහැ. මේ ඇන්ටිටත් වෙලා ඇත්තේ ඕකේ අනික් පැත්ත. User CP එක පැත්ත පළාතේ යන්න අප්පිරිය ඇති. මීට පස්සේ පිරියක් ඇතිවෙන දෙයක් දාපල්ලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ අදහස අද රෑම මන් xhamster එකෙන් හොයාගන්නවා
    එකක් තිබ්බ එක ඉන්දියන් කොල්ලෙක් ඉන්නේ
    ඒවාට කැමති නැතුව ඇතිනේ
    ඔය කීවට උඹ ඕව යවන්න එපා සයෝගේ හබියා දැක්කොත් සයෝට වස ලැජ්ජාව වෙන්නෙ :P