mystore.lk1n phone gaththa aya kawuda inne
mama gatta. Oneplus One ekak aurudu 2kata kalin
මම මාසේකට කලින් ගත්තා.බඩු එන්න හේනට පරක්කුයි.බඩු මුන් ගන්න එකා ලග නැතත් මුන් විකුනනවා.
හොට් ලයින් එකේ ඉන්න උන් අමු පච කෙලින්නේ.
මම හෙන ගේමක් දීලා ෆෝන් එක ගෙන්න ගත්තේ
බඩු වල අවුලක් නෑ
මම මාසේකට කලින් ගත්තා.බඩු එන්න හේනට පරක්කුයි.බඩු මුන් ගන්න එකා ලග නැතත් මුන් විකුනනවා.
හොට් ලයින් එකේ ඉන්න උන් අමු පච කෙලින්නේ.
මම හෙන ගේමක් දීලා ෆෝන් එක ගෙන්න ගත්තේ
බඩු වල අවුලක් නෑ
matanam oya kisima aulak awe na phone eka ganiddi. kiyapu dawase awith tibba