N 97 nokia තියන උන් උදව් කරහන්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    N 97 nokia තියන උන් උදව් කරහන්

    මචන්ලා මන් ලග තියනවා n97 එකක් එකෙ මචන් ෆ්ලෑශ් දල ෆොටොස් ගන්න බෑ කැම් එකට එලිය වැටෙනවා. උබලගෙ ලග තියනවනම් එකෙත් මෙ ලෙඩෙ තියනවද කියලා පොඩ්ඩක් බලනවද මේක අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා බන් ගිය සතියෙ තමයි පාර්ටි එකක්දි ෆොටො වගයක් ගහන්ඩ ගියම තරු පෙනුනේ. එතකොටයි දැක්කෙ සීන් එක. මෙක ෆොන් එකෙ අවුලක්ද නැත්තන් මෙකට විතරක්ද .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන්ලා මන් ලග තියනවා n97 එකක් එකෙ මචන් ෆ්ලෑශ් දල ෆොටොස් ගන්න බෑ කැම් එකට එලිය වැටෙනවා. උබලගෙ ලග තියනවනම් එකෙත් මෙ ලෙඩෙ තියනවද කියලා පොඩ්ඩක් බලනවද මේක අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා බන් ගිය සතියෙ තමයි පාර්ටි එකක්දි ෆොටො වගයක් ගහන්ඩ ගියම තරු පෙනුනේ. එතකොටයි දැක්කෙ සීන් එක. මෙක ෆොන් එකෙ අවුලක්ද නැත්තන් මෙකට විතරක්ද .

    ෆෝන් එකේ ලෙඩක් වෙන්න ඇති බං.හදවගනින්.මගෙත් nokia 808 එකේ ඔය ලෙඩේ තිබ්බා..:yes:
     
    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    Okata pourch ekak dalada tiyenne.dalanam eka galawala ganin. nattnam back cover eka galawala ganna. flash eka reflect wela camera lence ekta wadinawada danne