මතක් කරපු එක හොදා. පොඩි කාලෙ ඉදල සාජන් වෙනකම් Cadet Band එකේ හිටිය.
ආතල්ම කාලෙ. කැම්ප් එක මතක් වෙද්දි ඒ කාලෙ මතක් වෙනව. එලකිරියෙ කැඩෙටින් කරපු උන් එකතුවෙන එක හොදා. මට තාමත් මගේ නොම්බරේ මතකයි.FM1464
කැම්ප් එකට කැමරා ගෙනියන්ඩ අපි ට්රියි කලේ නැ. ඒත් එක පාරක් ගෙනිච්ච වගේ මතකයි. ඒ පින්තුර ටික හොයා ගත්ත ගමන් දාන්නම් මචන්.... එල එල keep it up 