n,dm,a,d fu mrfhda nqoaod.ug lrk wmydi' +18

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,897
    3,231
    113
    buddha+bag.JPG
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    bun mehemai buduhamuduruwo inna kalet apahasa kala ne minisu one taram ea unata buduhamuduruwo salune na kisma dekin atalo dahamin .. itin bun dan owa karna eka ahanat deyak da.. me wage ewunta api anukampa karana one..

    one kamain buduhamuduruwonta apahasa kala nam mun wadi kal yanna kalin mewa padisan dei.. echarai mun paw
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා..

    පිරිසක් බුදු දහමට ගරහන්න මෙහෙම කලාට...
    මේ වගේ දේවල් බහුතරයක් සිද්ද වෙන්නේ බුදු දහම ගැන යුරෝපිය ජාතීන්ට තියන දැක්ම වෙනත් එකක් හින්ද කියල මම හිතන්නේ...
    ඒ බුදුහාමුදුරුවෝ ගැන නියත ශර්ධවෙන් සරණ ගිහින් නෙමෙයි...
    නමුත් ඒ දර්ශනයට ගරු කරන බොහෝ පිරිසක් ඉන්නවා...
    නමුත් සිමා සහිත පිරිසක් සරණ ගිහින් ඒ මාර්ගය තෝරා ගන්නවා...
    මට මතකයි ලිපියක් තිබ්බා කෙනෙක් බුදුහාමුදුරුවොන්ගේ tattoo එකක් ගහගෙන ඉදලා ශ්‍රී ලාංකිකයෙක් ඒ ගැන විමසද්දී සුද්දා පවසන්නේ තමන් බුදුන්ගේ දහම ගැන අතිශය පැහැදී ඇති බවත් ඒ නිසා තමන් එය එසේ කල බවත්ය....
    ක්‍රිස්තියානි සමාජ පරිසරයක හදුන වැදුන පිරිසකට සමහර විට අපේ බුදුදහමත් එක්ක බදුන ගතිසිරිත් ආකල්ප ආගන්තුක වෙන්න පුළුවන්....
    නමුත් බහුතරය බුදු දහමේ නියම හරය වැටහ ගත්ත දවසට මේ වගේ දේවල් අපිට අහන්න වෙන එක විරල වේවි...