hoda wadee amarican pak*ainta,
Ane modayo... south korea walata gahuwoth ape 20,000 withara job karana ewun anaathaine.... apita ena widesha winimaya....nathi wenawane...




hoda wadee amarican pak*ainta,




NK & USA back to negotiation table
China's leader Xi Jinping said no country could be allowed to throw the region "into chaos for selfish gains".
All that kim jon ding dong needed was a little attention.පොඩි කොල්ලනෙ.. ඌත් ලොක්කෙක් කියලා ඔබාමා අන්කල් ට පොඩි විහිලුවක් කරලා.. ඔබාමට ඉතින් විහිලු සිරා වෙලා, මෙන්න මෙයා stealth ගෙනත් ජපානෙට..Didn't i say so.All that kim jon ding dong needed was a little attention.
පොඩි කොල්ලනෙ.. ඌත් ලොක්කෙක් කියලා ඔබාමා අන්කල් ට පොඩි විහිලුවක් කරලා.. ඔබාමට ඉතින් විහිලු සිරා වෙලා, මෙන්න මෙයා stealth ගෙනත් ජපානෙට..


දැන් case එක ඉවරද??
Korean War eka iwara wela danata 63 Years Wenawa ......menna eka awasana una mohotha. eke okkoma tika danna kalin me mohotha dala inna hithuna
![]()
The interior of Bruce house - General William K. Harrison (left) and General Nam II (right) sign the armistice agreement which brought the Korean War to a close in Panmunjom on July 27, 1953. (AP Photo)
![]()


ඔව් ඇමරිකාවට දෙකක් දෙන්නම ඕනේ. ඇමරිකාව අනෙක් රටවලට කරදර කරනවා ඕන වට වඩා වැඩියි දැන්. ලෝකෙට පොලිස් කාරයා වගේ ඉදගෙන අනෙක් රටවල තියෙන අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇගිලි ගහන එකයි, අනෙක් රටවල් වල ඉදගෙන ඔත්තු බලන එකයි කැත වැඩක්. රුසියාව මේ ප්‍රශ්ණයේදි ඉරාණය, NK ,China පැත්තට එකතු වෙලා ඇමරිකාවට ගැහුවා නම් හරි.

