ha-cha ballet ඇති නටන්න කෙල්ලේ වන්නම
කුලප්පු වුණ හිත පැටළුණු සාරි පොට
නිවනක් නෑ අල්ලනකන් ඔබේ අත
ෆිල්ම් එක මගේ කෙල්ලේ ලියමුද පිටපත
බලාන ඉඳලම ලෝක 2 මැද්දේ
ඇස් දෙක නැවතිලා නුඹේ නුඹේ හැට්ටේ
ඉන්න බෑ දැන්නම් හිත රතු රතු කට්ටේ
එනවා නම් එන්න මගේ මගේ මාළිගාව පැත්තේ...
කුලප්පු වුණ හිත පැටළුණු සාරි පොට
නිවනක් නෑ අල්ලනකන් ඔබේ අත
ෆිල්ම් එක මගේ කෙල්ලේ ලියමුද පිටපත
බලාන ඉඳලම ලෝක 2 මැද්දේ
ඇස් දෙක නැවතිලා නුඹේ නුඹේ හැට්ටේ
ඉන්න බෑ දැන්නම් හිත රතු රතු කට්ටේ
එනවා නම් එන්න මගේ මගේ මාළිගාව පැත්තේ...