Nadeeka Guruge

sw7x said:
mama kamathi wega ridma ewata

එයාගේ හෙන රොක් ටයිප් සින්දු තියෙනවා.

මේක අහල බලන්න. කියන්නේ කිත්සිරි ජයසේකර. ලියල තියෙන්නෙ චරිත් විදර්ශණ සේනාධීර. මියුසික් නදීකගෙ තමයි. තියෙන්නෙ කිත්සිරිගෙ 'අමීෂා' ඇල්බම් එකේ.

මතකද - කිත්සිරි ජයසේකර
 
Last edited:

*Vidz*

Member
Feb 21, 2008
1,510
1
0
*&*^*&%$(%)&6
welll...simply nadeeka is alwayz great!..his music s rly different frm al other music composers trakz...n romeo s alwayz n ma fav's..n specially da music n sankara n Aba!!!dey r grt..u'l knw if u guys hve seen dose films!:)...luv nadeeka's music n songs..n so s kasun kalhara's music..:)hail!
 
Last edited:

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
freednbeing said:
ඒ වගේම මේකත් බලන්නකෝ

Thanks Freed bro :D Thawa labunoth daanna :D

That was maxxa :D One of the best.

Nadeeka = Sri Lankan Yanni da?

Yanni:
 
Nadeeka = Sri Lankan Yanni kiyana eke waraddakuth nae.

Dannawada Nadeeka ge Drama ekak tibunane Elphinston eke. Eka Moolya arbudayak nisa deweni wathawe pennuwe nae. So eka balanna mata bari wunaa. Eth Eeeta kalin eke introductuin ekak giya rupavahiniye Irida Ayubowan ekata. E Sindu & Music nam Elam elaz... Ape hith kawadaawath e taram sumata welaa nae kiyala hituna.. Harima calm.
 
මම මේක දාන්නෙ නදීක ගැන දැනගන්න අවශ්ය අයට දැනගන්නයි. ඕන නම් ඕප දූපයක් කියල හිතන්නකෝ. අවුරුද්දකට විතර කලින් කිත්සිරි ජයසේකර එයාගෙ වැඩකට අපේ Office එකට ආපු වෙලාවක මම එයාට කතා කලා. ඒ වෙනකොට මම එයාගෙ අමීෂා ඇල්බම් එකේ සින්දු වලින් පිස්සු වැටිලයි හිටියෙ. මට ඒවා ලැබුනේ mp3 විධියට යාළුවෙක්ගෙන්. ඒ නිසා සින්දු වල විස්තර තිබුණෙ නෑ මා ගාව. මම එයාට කිව්වම එයා කොලේක සින්දු වල Composersලා සහ lyricistලාව ලියල දුන්නා. බලනකොට ඒවයින් ගොඩක මියුසික් නදීකගේ. මම කොරවී ගියා. මොකද මම ඒ වෙනකොට කසුන්ගෙ රැඩිකල් ප්රේමය, Wordless සහ Here She Comes හරහා නදීකව දැනං හිටියා. මම කිත්සිරිගෙන් වෙලාවක් දාගත්තා කෝල් කරල ඇල්බම් එක ගැන කතා කරන්න.

අදාල දවසේ අපි විනාඩි 45ක් විතර මියුසික් ගැන කතා කලා. එයා නදීක ගැන ගොඩක් දේවල් කිව්ව. මට මතක විධියට කියන්නම්. "මල්ලි නදීක ඔහේ හිටපු මනුස්සයෙක්. එයාට කොමර්ෂල් මියුසික් ගැන කිසිම උනන්දුවක් තිබුණෙ නෑ. මම කීප වතාවක් කියල තමයි මේ සින්දු ටික කලේ. එයාට මියුසික් එන්ජෝයි කරන්නයි ඕන"

මංදා මේවා නයි ද කියලා. කොහොම හරි වුණේ ඒකයි...
 
mozart

Member
Jan 27, 2007
3,273
6
0
x-pert said:
Thanks Freed bro :D Thawa labunoth daanna :D

That was maxxa :D One of the best.

Nadeeka = Sri Lankan Yanni da?

Yanni:

Nadeekata oo yanni wage kiyanwa kiyla dangathhoth oo marenwa........ mokada..
aniwa oo yanni wa appreciate karana type porak newi....
onna pora nero peters wage kiiwa nang uda pani..habei hamaoa dane.yanni,Richard,Kitaro wage hugak commercial wela famuz wuna aywa wiathrai.......:) :) :) :) :)
 
mozart

Member
Jan 27, 2007
3,273
6
0
freednbeing said:
You missed Kithsiri Jayasekara's Ameesha Album buddy. Nadeeka has done most of the songs in it. Very different from each other.

yep i know dat............ :)
 
mozart

Member
Jan 27, 2007
3,273
6
0
rapa said:
sirawata machan komada? gembo track eke ehema :P
mama nama asama mchan bambaru ekata
eka ahaddi hitha athulen gihin bokkatama wadinawa machan :)

mama nang asa Yashodara trck ekata.......... :) :) :) :)
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
mozart said:
Nadeekata oo yanni wage kiyanwa kiyla dangathhoth oo marenwa........ mokada..
aniwa oo yanni wa appreciate karana type porak newi....
onna pora nero peters wage kiiwa nang uda pani..habei hamaoa dane.yanni,Richard,Kitaro wage hugak commercial wela famuz wuna aywa wiathrai.......:) :) :) :) :)

Hmm wenna puluwan. Peter Neroth hodai...

But mama kiyuwe Nadeeka ge saha Yanni ge arambhaya tikak eka wage nisai :) dennama self learners. Anika dennama eka eka instruments walin hoda music peice ekak karanna try karanawa, wehereas Peter Nero uses the piano most of the time.

Anika machang famous unahama kohomath commercial wenawa godak aya ;)
 
mozart

Member
Jan 27, 2007
3,273
6
0
x-pert said:
Hmm wenna puluwan. Peter Neroth hodai...

But mama kiyuwe Nadeeka ge saha Yanni ge arambhaya tikak eka wage nisai :) dennama self learners. Anika dennama eka eka instruments walin hoda music peice ekak karanna try karanawa, wehereas Peter Nero uses the piano most of the time.

Anika machang famous unahama kohomath commercial wenawa godak aya ;)

godak welwata hugak aya ehema wenwa.nathi ayath innawa...pearl jam wage.....habi hugak aya umba kiwwa wage commercial wenawa
ya....dennaga mula nang eka wageee.....ehenag hari........:) :) :) :)