Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nadu wadakata udawwak?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහමයි මචං ,

උබේ industry එක නම් දන්නේ නෑ, හැබැයි බන් ඕනෑම company එකක් සිම් එකක් ඉශු කරද්දී උබේ නම ගම විස්තර ලිඛිතව තියාගන්නවා හා ගොඩක් කම්පැනි වල නම් ඒවා service providers ලට update කරනවා, උබ සිම් එක අරගෙන මොනාහරි නීති විරෝධී වැඩක් කලොත් company එකේ වගකීම අඩුවෙනවා එකෙන්. දැන් උනත් උබට ඒ සිම් එකෙන් ඕන වැඩක් කරන්න පුළුවන් නේ.

උබ කරපු වැඩේ පට්ට වැරදියි ,ඔක reputed company එකක් නම් අනිවා උබේ career life එකට බලපාන්න පුළුවන්. උබ CV එකකට වගේ ඕක දැම්මොත් එහම සමහර උන් හොයලා බලනවා (IT Industry එකේ නම් අනිවා ) එහම උනාම අනිවා අවුල් .

උබ ලොකු සින් දාන්නේ නැතුව කෙලින්ම කියපන් මගේ අතින් සිම් එක නැති වෙලා තියෙන්නේ කියලා, ඕනෙම නම් ලිඛිතව ඉදිරිපත් කරපන් (ලිඛිතව දෙන එක උබටත් හොදයි, කටින් කියනවාට වඩා)

ජනවාරි පඩිය වැටුන එක උන්ගේ වැඩක් එකට උබ අදාළ නෑ , හරියට resign letters දීලා අයින් උනානම් . (පැනලා ගියානම් වෙනම කතාවක් )

ඔය වගේ පොඩි එකකට පොලිසි යන්නේ නම් නෑ බන් බය වෙන්න එපා ඒ ගැන. එත් උබ දවසක් හරි පඩියක් ගත්තනම් එතනට සලකපන්, කොච්චර අවුල් උනත්.

Working Ethics / responsibilities කියලා දෙයක් තියෙනවා බන් ඒවා අමතක කරන්න එපා .

අනිත් එක තමා බන් , ඔෆිස් cooperation sim මාස 3 න් කැන්සල් කරන්නේ නෑ , ඔෆිස් එකේ නමට තියෙන්නේ .

[QUOTE="The Hacker, post: 25157819, member: 432439"] [SIZE="4"][COLOR="Blue"]මෙහමයි මචං , උබේ industry එක නම් දන්නේ නෑ, හැබැයි බන් ඕනෑම company එකක් සිම් එකක් ඉශු කරද්දී උබේ නම ගම විස්තර ලිඛිතව තියාගන්නවා හා ගොඩක් කම්පැනි වල නම් ඒවා service providers ලට update කරනවා, උබ සිම් එක අරගෙන මොනාහරි නීති විරෝධී වැඩක් කලොත් company එකේ වගකීම අඩුවෙනවා එකෙන්. දැන් උනත් උබට ඒ සිම් එකෙන් ඕන වැඩක් කරන්න පුළුවන් නේ. උබ කරපු වැඩේ පට්ට වැරදියි ,ඔක reputed company එකක් නම් අනිවා උබේ career life එකට බලපාන්න පුළුවන්. උබ CV එකකට වගේ ඕක දැම්මොත් එහම සමහර උන් හොයලා බලනවා (IT Industry එකේ නම් අනිවා ) එහම උනාම අනිවා අවුල් . [B]උබ ලොකු සින් දාන්නේ නැතුව කෙලින්ම කියපන් මගේ අතින් සිම් එක නැති වෙලා තියෙන්නේ කියලා, ඕනෙම නම් ලිඛිතව ඉදිරිපත් කරපන් (ලිඛිතව දෙන එක උබටත් හොදයි, කටින් කියනවාට වඩා) [/B] ජනවාරි පඩිය වැටුන එක උන්ගේ වැඩක් එකට උබ අදාළ නෑ , හරියට resign letters දීලා අයින් උනානම් . (පැනලා ගියානම් වෙනම කතාවක් ) ඔය වගේ පොඩි එකකට පොලිසි යන්නේ නම් නෑ බන් බය වෙන්න එපා ඒ ගැන. එත් උබ දවසක් හරි පඩියක් ගත්තනම් එතනට සලකපන්, කොච්චර අවුල් උනත්. [B]Working Ethics / responsibilities[/B] කියලා දෙයක් තියෙනවා බන් ඒවා අමතක කරන්න එපා . අනිත් එක තමා බන් , ඔෆිස් cooperation sim මාස 3 න් කැන්සල් කරන්නේ නෑ , ඔෆිස් එකේ නමට තියෙන්නේ . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom