Nadu wadakata udawwak?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    machanla man kalin work kerepu thanin man ain una.
    eke okkoma badu handover kela. mata sim eka witrak denna bari una. dan mata sim eka dapu thana mataka na. man ain wechcha dawasema sim eka ain kelaa. dan hoyaganna widihak na. dan meka une masa 2 ta witara kalin. giya sathiye e company eken call kerela kiyanawa sim eka dennalu. man ok kiwwa. pereidath call kela man answer kale naha. mun 4 n ekata message ekak danawa. ape laga police satation ekata danawanawa police ekka enawa kiyala sim eka ganna.

    attetama ehema kerehakida?
    mata nadu danna puluwanda unta podi sim ekakata?
    owage case police welin baragannawada?
    nattam mawa baya kerannada? ai unta sim
    eka ona wela tiyenne masa 2 ta passe?? man ain una dawase indan eka wada karanneth na danuth naha.

    PS unta waradila mata giya mase salary eka dala tibba. man eka dawasakwath giyeth na. eka mattu welada danne na oya dagalanne. accountant ge athin danna kiwwada danne na hoyala balanne nathuwa dammata salary eka?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    Agrrement eke tiyenawada badu handover karanna one item?nattan okata nadu yanna be
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිම් එක නැති වෙලා කිව්වා නම් උන් අලුතෙන් එකක් ගන්නවා නේ. කතා කරලා කියපන් ඒ සිම් එක මිස්ප්ලේස් වෙලා කියල. උබ හෙව්වට හම්බුනේ නෑ කියලත් කියපන්. සිම් එකක් මහා ගානක් වෙන්නේ නෑනේ. තැනකින් අයින් උනාම උබට Documentation වැඩ වලට ආයේ ඔය තැනකට යන්න වෙන අවස්ථා තියෙනවා EPF/ETF . ඒ වගේ වෙලාවට ඔය වගේ දේවල් කලොත් පෙරලා හම්බෙන්නෙත් රිටන් එක උබ දුන්නා වගේම තමා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිම් එක නැති වෙලා කිව්වා නම් උන් අලුතෙන් එකක් ගන්නවා නේ. කතා කරලා කියපන් ඒ සිම් එක මිස්ප්ලේස් වෙලා කියල. උබ හෙව්වට හම්බුනේ නෑ කියලත් කියපන්. සිම් එකක් මහා ගානක් වෙන්නේ නෑනේ. තැනකින් අයින් උනාම උබට Documentation වැඩ වලට ආයේ ඔය තැනකට යන්න වෙන අවස්ථා තියෙනවා EPF/ETF . ඒ වගේ වෙලාවට ඔය වගේ දේවල් කලොත් පෙරලා හම්බෙන්නෙත් රිටන් එක උබ දුන්නා වගේම තමා.

    arawage talks dunnama epa wenawane ban un gemanam math gema
    epf etf nodi inna ba salary eken adu kerelanam
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Sim eka company nam unta oka ganna puluwanne adala mobile provider Ge centre ekata gihilla.

    eka tama ban
    methana wela tiyenne machan mata passe meter une
    january mata salary ekak watila
    man dec mula ain une
    dec padi hambuna
    munta waradila mawa system eken ain kereganna baruwa mata jan padiyath gewala
    oka dan pattu wela atte.
    sim eka passe dunne kiyala mokak hari bailawak gahala un top managemnet eken berenna hadanawa atte
    resign eka ganna ba kiyanawa un sim eka dunne nathi nisa
    lol
     
    • Like
    Reactions: Travz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඒ සිම් එක රිසයිකල් කරලාද කියලා බලපන් ඒ නම්බර් එකට කෝල් එකක් දීලා
    මොකද සාමාන්‍යෙන් මාස 3ක් ගියාම සිම් ඩිඇක්ටිවේට් වෙනවා නේ. එහෙම නම් මොකක් හරි ඩිඇක්ටිවේට් උනු සිම් එකක් ගහින් දීපන්.
    සිම් එක රිසයිකල් වෙලා නැත්නම් මේක කරන්න එපා එතකොට උන් ඇක්ටිව් කරලා බලයි සිම් එක දාල වැඩ කරන්නෙ නැත්තෙ මොකද කියලා

    එහෙම නැත්නම් මොකක් හරි පරන සිම් එකක්(අලුත් එකක් උනත් කමක් නැහැ, සිම් එකේ පොඩි අංක ටිකක් තියනවා ඒ ටික මකලා කරා නම් හරි) අරගෙන ඒකෙ පින් වලට පිටින් කරන්ට් සප්ලයි එකක් දීලා ඒකෙ චිප් එක පිච්වුනාට පස්සෙ ගහින් දීපන්
    එතකොට කොහොමත් ෆෝන් එකකට දැම්මම වැඩ කරන්නෙ නැහැනේ
    උන් අලුත් එකක් ගනීවි.
     
    dan sim eka wada na ban
    ehema kerenna puluwan eth ban mun me kiyana widihata police welin ewala ganna kan maath inne
    yako munta puluwanda ban ehema karanna mara pakayone ban
    unge mokak hari kelapu bulak mage pitin danna hadanne
    ochchara ona nam e number ekata wena sim ekak ganna puluwanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    dan sim eka wada na ban
    ehema kerenna puluwan eth ban mun me kiyana widihata police welin ewala ganna kan maath inne
    yako munta puluwanda ban ehema karanna mara pakayone ban
    unge mokak hari kelapu bulak mage pitin danna hadanne
    ochchara ona nam e number ekata wena sim ekak ganna puluwanne

    ඔවු ඒකත් ඇත්ත
    අනික සිම් එකක් ගන්න යන්නෙ පොඩි ගානක් නේ
    උඹට දුන්නා කියලා උන් ලග රෙකෝඩ් එකක් නැත්නම්, උඹ සයින් කරලා අරගෙන නැත්නම්, කරන්න දෙයක් නැහැනේ
    පොලිසිය එක්ක එනවා කියන්නෙ උඹව බය කරන්න. එහෙම පොලීසිය එක්ක ගෙවල් ගානෙ එන්න විදියක් නැහැ, ඕන නම් පැමිනිල්ලක් දැම්මොතින් උඹටත් එන්න කියලා උන්ටත් එන්න කියලා විසදනවා මිසක්. එහෙම උනොත් උඹ ගිහින් කියපන් සිම් එක නැතිවෙලා කියලා පොලීසිය මොකද සිම් එක නැති උනත් නඩුවක් දාන්නද. නඩු දැම්මත් මං හිතන්නෙ උඹට වාසි වෙයි මොකද ඔය වගේ දේකට නඩු දැම්මම නඩු කාරයට උනත් මල පනින්නෙ නැද්ද :P:P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔවු ඒකත් ඇත්ත
    අනික සිම් එකක් ගන්න යන්නෙ පොඩි ගානක් නේ
    උඹට දුන්නා කියලා උන් ලග රෙකෝඩ් එකක් නැත්නම්, උඹ සයින් කරලා අරගෙන නැත්නම්, කරන්න දෙයක් නැහැනේ
    පොලිසිය එක්ක එනවා කියන්නෙ උඹව බය කරන්න. එහෙම පොලීසිය එක්ක ගෙවල් ගානෙ එන්න විදියක් නැහැ, ඕන නම් පැමිනිල්ලක් දැම්මොතින් උඹටත් එන්න කියලා උන්ටත් එන්න කියලා විසදනවා මිසක්. එහෙම උනොත් උඹ ගිහින් කියපන් සිම් එක නැතිවෙලා කියලා පොලීසිය මොකද සිම් එක නැති උනත් නඩුවක් දාන්නද. නඩු දැම්මත් මං හිතන්නෙ උඹට වාසි වෙයි මොකද ඔය වගේ දේකට නඩු දැම්මම නඩු කාරයට උනත් මල පනින්නෙ නැද්ද :P:P

    ow machan matath okama hithuna
    mun me baya kerenna karanne kiyala
    lol thanks reply ekata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ow machan matath okama hithuna
    mun me baya kerenna karanne kiyala
    lol thanks reply ekata

    ආයෙ කතා කරොත් උඹ ආන්සර් කරලා කියපන් සිම් එක නැතිවෙලා.
    අලුත් එකක් ගන්න කියලා :P

    මොකද නැතිවෙලා කිවුවට පස්සෙ උන් උඹට සිම් එකක් මවලා දෙන්න කියලා කියන්නයැ
    එක්කො උඹ අයින් වුනු වෙලාවෙ ඕක ඉල්ලන්න ඕන
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ආයෙ කතා කරොත් උඹ ආන්සර් කරලා කියපන් සිම් එක නැතිවෙලා.
    අලුත් එකක් ගන්න කියලා :P

    මොකද නැතිවෙලා කිවුවට පස්සෙ උන් උඹට සිම් එකක් මවලා දෙන්න කියලා කියන්නයැ
    එක්කො උඹ අයින් වුනු වෙලාවෙ ඕක ඉල්ලන්න ඕන

    na man kiyanawa
    police ekka enna kiyala ethakota dennam kiyala
    heheheh
    habai mun ara salary eka aith return kerenna kiwwoth thama aula eka dan wiyadam wela ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,605
    113
    na man kiyanawa
    police ekka enna kiyala ethakota dennam kiyala
    heheheh
    habai mun ara salary eka aith return kerenna kiwwoth thama aula eka dan wiyadam wela ban

    Uba bayawenna epa yako unge weradi walata.ubatyh nadu danawa kiyapan harasss karanawa kiyala.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ආයතනයේ සිම් එක කියන්නේ උන්ට අයිති දෙයක්නේ. අල්පෙනෙත්ත හරි අනුන්ගෙනම් ඒක අනුන්ගෙම තමයි. අනික උඹ කලින් වැඩ කරලා කීයක් හරි හොයා ගත්තු තැනනේ. ඉතිං ඇයි උඹ උන්ට ඔහොම කරන්නේ. සිම් එක උන්ගේ. එහෙනම් ඒක උන්ට දෙන එක උඹගේ වගකීම හා යුතුකමනේ.

    සිම් එක නැති උනානම් උන්ට ඒක ලිඛිතව දීපන්. ඕවා වෙන්න පුලුවන් දේවල්නේ. උන්ට අයිති සිම් එකක් උඹ ගාව තියෙනවා කියන්නේ උන්ටත් ඒක ගැටලුවක්නේ. උඹගාව ඕක තියෙනවා කියන්නේ උඹ ඕක අයුතු අන්දමින් පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්නවා කියන මතයේනේ උන් ඉන්නේ. අනික උන්ට අනවශ්‍ය නීතිමය ගැටලුවලටත් මුහුණ දෙන්න වෙනවා ඕකෙන්. නිකන් බොරැවට ප්‍රශ්න දාගන්නේ නැතුව මහත්මයෙක් වගේ ලිඛිතව දීපන් සිම් එක මගේ අතින් නැති උනා කියලා. මොනවා උනත් උඹ කාලයක් රස්සාව කරපු තැන. ඒ නම්බුව තියහන්.
     
    sim eka disconnect kerela ban tiyenne
    unge aithiya unata mata dunna kiyala likitha shakshiyak na
    anika arawage kari message ewanakota mala paninne nadda ban
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sim eka disconnect kerela ban tiyenne
    unge aithiya unata mata dunna kiyala likitha shakshiyak na
    anika arawage kari message ewanakota mala paninne nadda ban

    waradda ube ban. sakshi nathi unata responsibilities kiyala jathiyak thiyanwa :(:(:(