Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Nagananda Kodituwakku
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2001 වසරේදී එක්සත් රාජධානියට පලා යන නාගානන්ද කොඩිතුවක්කු, 2020 ශ්‍රී ලාංකීය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ස්ථීර වශයෙන්ම සිදු වන බව මේවන විට නොරහසකි.

2001 දී නාගානන්ද පලා ගියේ නම්, ඔහු හොඳ නායකයෙක්ද?

නැත,අහියෝග හමුවේ පලා යන්නේ නම්, ඔහු හොඳ නායකයෙක් නොවේ.

එසේනම්, නාගානන්ද 2020 හිදී ජනාධිපති අපේක්ෂකයෙක් වීමට සුදුසුද?

ඔව්,2001 හිදී, නාගානන්ද එක්සත් රාජධානිය බලා පිටත් වන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. තමන්ට පැවරී ඇති රාජකාරීයට අනුබද්ධ නීතිය, අකුරටම ක්‍රියාත්මක කිරීම වරදක් සේ සැලකු එවකට පැවති රජයේ, ඉහල පුටු වලින් ලද බලපෑම් සහ ජීවිතයට එල්ල වූ මරණීය තර්ජන හමුවේ ඔහු රට හැර යන්නේය.

ඒ අභිමුව ඔහුගේ විගමනය පලා යාමක් ලෙස නොව, නිසි කල දිරියෙන් ශක්තියෙන් නැගී සිටීමට ගත් පසු බෑමක් පමණක්ම බව මම දකිමි. එදා මෙදා තුර රටේ අභිවුර්ධිය වෙනුවෙන්ම නැගී සිටි හෙළයින්, සෑම දෙනෙකුම තමන්ගේ වාරය එළබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටියෝය. අවැසි තැන පෙරමුණ ගත්තෝය. නගානන්ද යනු එවන් යුග පුරුෂයකු බව නොපැකිලව කියමි. සියළු බලවේග පරදවා ඔහුගේ නායකත්වයට පණ පෙවීමට ලාංකීය ජනතාවට වගකීමක් ඇතැයිද කියමි. මේ ඔබේ අවසාන අවස්ථාවයි. ඔබ මෙතනදීත් පසු බට වුවහොත්, ශ්‍රී ලංකාව යනු තවත් ඉතිහාසයට පමණක් ශ්‍රේෂ්ට වූ, රටක් බවට පත් වීම වලකා ලිය නොහැක.

රටේ ජීවත් වන ජනාතාව දැන් වත් අවභෝදයෙන් යුතුව එකාවන්ව නැගී සිටීමට කාලය එළඹ ඇත. ඔවුන් වෙනුවෙන් අභීත නායකත්වයක් පෙරමුණ ගෙන සිටියි. ඔහුට එරෙහිව හිස ඔසවන සියළුම කාලකන්ණි බලවේග වලට එරෙහිව සාමන්‍ය ජන පවුර බල ගැන්විය යුතුය. දේශපාලන බලකාමීත්වයෙන් තොරව, රටේ අභිවුර්ධිය උදෙසා තම දිවිහිමියෙන් කටයුතු කරන නාගානන්ද ට සියළු ජනතාවගේ සහය ලබා දිය යුත්තේ අන් කවරක් නිසාවත් නොව, එදා මෙදා තුර ලංකාවේ පැවති අසභ්‍ය පාලන ක්‍රමයට තිත තැබිය හැකි එකම බලාපොරොත්තුව නාගනාන්ද වන බැවිනි.

නාගානන්දට කඩේ යනවා නේද? ලැජ්ජ් යි නේ?

ඔව්/නැත

මම නාගාන්නදට කඩේ නොයමි. මම මගේ රට වෙනුවෙන් කඩේ යමි. මගේ පරපුරේ පැටවුන්ට රටක් ඉතිරි විය යුතුය. නුපන් පරපුරද ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවක් ලෙසම මිස චීන ශ්‍රී ලංකාවක් ලෙස නොදැකිය යුතුය. වර්තමානයේ සිදුවෙමින් පවතින කාලකන්ණි ක්‍රමය තව දුරටත් පැවතුනහොත් තවත් එක් හයිටි රාජ්‍යක් ආසියාවෙන් බිහි වනු ඇත.

එදා මෙදා තුර, ලාංකීය දේශපාලන ඉතිහාසයේ කියවිය හැකි ශිෂ්ඨ සම්පන්නම ප්‍රතිපත්ති ප්රකාශණය බල ගැන්වීම වෙනුවෙන් කඩේ යාමට මම ලජ්ජා නොවෙමි.

මහා භාණ්ඩාගාරය කොල්ල කෑ හොර තක්කඩි පිරිසකට හෝ, අවි ආයුධ ජාවාරම් ඔස්සේ තමන්ගේ මඩි තර කරගත්තවුන්ට හෝ, එතනෝල්, හෙරොයින් ඔස්සේ රටේ අනාගතය පවා දුන් ඇම්බට්ටයින්ට් හෝ, දවසේ කුලියට සේවය කොට තම පවුල් පෝෂණය කළ සාමන්‍ය ජනතාවගේ බදු මුදල් සූරා කමින් බදු පිට බදු පටවා, අධි සුඛෝපබෝගී ජීවිත ගත කරන බඩ තඩි මුදලාලිලාට හෝ මම කඩේ නොගියෙමි. එපමණක් නොව වසර ගණනාවක් තිස්සේ අනුන්ගේ කඳකට මුක්කු තබා, වැටකොළු පතෝල ලෙස කාලය කෑ දැමු එකෙකුටවත් කඩේ නොයා ම ගැන ඇත්තේද අතිශය ප්‍රීතියකි.

තනි පුද්ගලයෙකු ලෙස අභිතව නැගී සිටින එකම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කරණ ප්‍රතිපත්ති ප්රකාශනය, අනෙකුත් සියළු දේශපාලන න්‍යායයන් ගොළු කර දැමීමට සමත් වී ඇත. ඔහුගේ පිරිසිදු දේශපාලනය ඉන්ම සනාථ වෙයි.

නගානන්දට එරෙහිව ස්ත්‍රී දුෂණ නැත. එතනෝල් පර්මිට්, ලිකර් පර්මිට්, එකී මෙකී නොකී කිසිවක් ඔහුට එරෙහිව නැත. මේ මොහොතේ, මාතෘ භූමියට ඇති විකල්පය නාගානන්ද බව දකිමි. ඔහු ආදේශයක් නොවේ, පණ අදිමින් ඇති ලාංකීය දේශයට දුෂණයෙන් තොර පිරිසිඳු දේශපාලනයක් අවශ්‍යය. එම පිරිසිදු දේශපාලනය නගානන්ද ගෙන් දකින නිසාවෙන්, ඔව් මම නාගානන්ද වෙනුවෙන් කඩේ යමි.

චන්දයක් ලං වන සෑම විටම, සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවා කෙසේ හෝ බලය ලබා ගන්නට දත කන ඇම්බැට්ටයන් පසුගිය දශක 7 පුරාවටම අප දැක ඇත්තෙමු.

එදා මෙදා තුර ලංකාවේ දේශපාලනය හිමි වී තිබුනේ පවුල් වාදී සහ වැඩවසම් ක්‍රමයටම නෑකම් කියුවක් මිස, සුදුස්සාට සුදුසු තැන හිමිවීමක් නොවේ.

රටේ සංවර්ධනයේ උච්චාවචනය වීම් හමුවේ නිරන්තර පීඩනයට පත් වුයේ බදු ගෙවන සාමාන්‍ය ජනයාම මිස, සඳළුතලයේ සිට පොළොව දෙස බලා සිටි බඩ තඩි දේශපාලන පිම්පියා නොවන බව ඔබත් මමත් පැහැදිලිව දන්නා කරුණකි.

එසේම 2015න් පසු රට සීග්‍රයෙන් වැටුණු අඝාධයට, වර්තමාන රජය මෙන්ම පෙර පැවති රජයන්ද අඩු වැඩි වශයෙන් වගකීම දැරිය යුතුය.

රට තුල සිදුවූ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලකම පාහේ ආයෝජකයා චීනයයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නව සේද මාවතේ ප්‍රධාන මර්මස්ථාන තමන් සතු කර ගැනීමයි, ඒ වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටක භුමි වපසරියන්, සංවර්ධනයේ නාමයෙන් තමන් සතු කර ගැනීමට චීනය සමත් වී ඇත. අවාසනාවට මගේ මවුබිමද මේ උගුලට හසු වී හමාරය. ගැලවීමට නම් චීනයෙන් ලබා ගත ණය එසේත් නැතිනම් (කූට ආයෝජන ලෙස පැමිණි සංවර්ධන ව්‍යාපෘති වලට දුන් මුදල්) පොලියත් සමඟ නැවත ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව අද වන විට මුළු ලෝකයටම ණය කරුවෙකු වී ඇත. ඒ රුපියල් ලක්ෂයට හෝ දෙකකට නොවේ. ඩොලර් ට්‍රිලියන 3 කට වැඩි ප්රමානයකටයි. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පර්ලිමෙන්තුවේදී පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාව කොපමණ ණය ප්‍රමාණයකට ගොදුරු වී ඇතිදැයි කීමට, නිවැරදිම දත්ත ඔහුවත් නොදන්නා බවයි. ඔහු රාජ්‍ය පාලනයට පැමිණ 04 වන වසරත් ගෙවී අවසානය. ඔහු තවමත් නින්දේ පසුවනවා යැයි කියනු හැර අන් කවරක් ඉන් පසක් වන්නේද?

70 වසරකට වැඩි කාලයක් රටේ සම්පත් සූරා කමින්, සාමාන්‍ය ජනතාව මීහරක් සේ සලකා උන් හසුරවන ගොපල්ලන් සේ සිටිනා පිරිසකටම නැවත රජයක් භාර දිය යුතු නැත. රට අඝාදයටම ඇද දැමු කාලකන්ණි දේශපාලනයේ අවසාන වසර 2019 විය යුතුමය.

2020 දී රට නව පැතිකඩකින් ගමන් ආරම්භ කල යුතුය.

ලංකාවට සම කල හැකි හෝ අන් රටක් ඇතැයි කීමද විහිලුවකි. ඉන්දියන් සාගරය මධ්‍යයේ ස්වභාවික පිහිටීමේ පටන්, රටෙහි ඇති ස්වභාවික සම්පත් මෙන්ම සියළු භූගෝලීය සාධක ලඝු කල කළ, ඒ මාතෘ භුමිය ස්වයන්පොෂිතය. ලෝකයේ ආධාර නොව, ලෝකයට ආධාර දීමට හැකියාවක් ඒ දේශයට ඇත. නිසි නායකත්වයක් පමණක් අවැසිය.

නාගානන්ද, රට ගලවාගන්න ආ දියසෙන් කුමරු යැයි නොකියමි. ගාමිණී කුමරුන්ගේ පුනුරුත්පත්තිය යැයි ද නොකියමි.

නගානන්නද, නාගානන්දමය.

ශිෂ්ට සම්පන්න දේශපාලනයක් තුලින් රට ගොඩ නැගීමට වසර 5ක් ප්රමාණවත්ය. නිසි ලෙස ගොඩ නැගු නීති මාලාවන් සහ ශිෂ්ඨ සමාජයක් මත රටේ ඉදිරි අනාගතය දළු ලා වැඩෙනු ඇත.

https://thurupiyasa.com/index.php/2019-03-25-05-50-23/25-2001-2020?fbclid=IwAR2XBIpsBAINJBGLuMpwZ0MLGRhK1x6owdij0rh_U6aD0YZElB6L5DRUqHc

[QUOTE="dayt0na, post: 24357149, member: 386931"] [B]2001 වසරේදී එක්සත් රාජධානියට පලා යන නාගානන්ද කොඩිතුවක්කු, 2020 ශ්‍රී ලාංකීය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ස්ථීර වශයෙන්ම සිදු වන බව මේවන විට නොරහසකි.[/B] [B]2001 දී නාගානන්ද පලා ගියේ නම්, ඔහු හොඳ නායකයෙක්ද?[/B] නැත,අහියෝග හමුවේ පලා යන්නේ නම්, ඔහු හොඳ නායකයෙක් නොවේ. [B]එසේනම්, නාගානන්ද 2020 හිදී ජනාධිපති අපේක්ෂකයෙක් වීමට සුදුසුද?[/B] ඔව්,2001 හිදී, නාගානන්ද එක්සත් රාජධානිය බලා පිටත් වන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. තමන්ට පැවරී ඇති රාජකාරීයට අනුබද්ධ නීතිය, අකුරටම ක්‍රියාත්මක කිරීම වරදක් සේ සැලකු එවකට පැවති රජයේ, ඉහල පුටු වලින් ලද බලපෑම් සහ ජීවිතයට එල්ල වූ මරණීය තර්ජන හමුවේ ඔහු රට හැර යන්නේය. ඒ අභිමුව ඔහුගේ විගමනය පලා යාමක් ලෙස නොව, නිසි කල දිරියෙන් ශක්තියෙන් නැගී සිටීමට ගත් පසු බෑමක් පමණක්ම බව මම දකිමි. එදා මෙදා තුර රටේ අභිවුර්ධිය වෙනුවෙන්ම නැගී සිටි හෙළයින්, සෑම දෙනෙකුම තමන්ගේ වාරය එළබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටියෝය. අවැසි තැන පෙරමුණ ගත්තෝය. නගානන්ද යනු එවන් යුග පුරුෂයකු බව නොපැකිලව කියමි. සියළු බලවේග පරදවා ඔහුගේ නායකත්වයට පණ පෙවීමට ලාංකීය ජනතාවට වගකීමක් ඇතැයිද කියමි. මේ ඔබේ අවසාන අවස්ථාවයි. ඔබ මෙතනදීත් පසු බට වුවහොත්, ශ්‍රී ලංකාව යනු තවත් ඉතිහාසයට පමණක් ශ්‍රේෂ්ට වූ, රටක් බවට පත් වීම වලකා ලිය නොහැක. රටේ ජීවත් වන ජනාතාව දැන් වත් අවභෝදයෙන් යුතුව එකාවන්ව නැගී සිටීමට කාලය එළඹ ඇත. ඔවුන් වෙනුවෙන් අභීත නායකත්වයක් පෙරමුණ ගෙන සිටියි. ඔහුට එරෙහිව හිස ඔසවන සියළුම කාලකන්ණි බලවේග වලට එරෙහිව සාමන්‍ය ජන පවුර බල ගැන්විය යුතුය. දේශපාලන බලකාමීත්වයෙන් තොරව, රටේ අභිවුර්ධිය උදෙසා තම දිවිහිමියෙන් කටයුතු කරන නාගානන්ද ට සියළු ජනතාවගේ සහය ලබා දිය යුත්තේ අන් කවරක් නිසාවත් නොව, එදා මෙදා තුර ලංකාවේ පැවති අසභ්‍ය පාලන ක්‍රමයට තිත තැබිය හැකි එකම බලාපොරොත්තුව නාගනාන්ද වන බැවිනි. [B]නාගානන්දට කඩේ යනවා නේද? ලැජ්ජ් යි නේ?[/B] ඔව්/නැත මම නාගාන්නදට කඩේ නොයමි. මම මගේ රට වෙනුවෙන් කඩේ යමි. මගේ පරපුරේ පැටවුන්ට රටක් ඉතිරි විය යුතුය. නුපන් පරපුරද ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවක් ලෙසම මිස චීන ශ්‍රී ලංකාවක් ලෙස නොදැකිය යුතුය. වර්තමානයේ සිදුවෙමින් පවතින කාලකන්ණි ක්‍රමය තව දුරටත් පැවතුනහොත් තවත් එක් හයිටි රාජ්‍යක් ආසියාවෙන් බිහි වනු ඇත. එදා මෙදා තුර, ලාංකීය දේශපාලන ඉතිහාසයේ කියවිය හැකි ශිෂ්ඨ සම්පන්නම ප්‍රතිපත්ති ප්රකාශණය බල ගැන්වීම වෙනුවෙන් කඩේ යාමට මම ලජ්ජා නොවෙමි. මහා භාණ්ඩාගාරය කොල්ල කෑ හොර තක්කඩි පිරිසකට හෝ, අවි ආයුධ ජාවාරම් ඔස්සේ තමන්ගේ මඩි තර කරගත්තවුන්ට හෝ, එතනෝල්, හෙරොයින් ඔස්සේ රටේ අනාගතය පවා දුන් ඇම්බට්ටයින්ට් හෝ, දවසේ කුලියට සේවය කොට තම පවුල් පෝෂණය කළ සාමන්‍ය ජනතාවගේ බදු මුදල් සූරා කමින් බදු පිට බදු පටවා, අධි සුඛෝපබෝගී ජීවිත ගත කරන බඩ තඩි මුදලාලිලාට හෝ මම කඩේ නොගියෙමි. එපමණක් නොව වසර ගණනාවක් තිස්සේ අනුන්ගේ කඳකට මුක්කු තබා, වැටකොළු පතෝල ලෙස කාලය කෑ දැමු එකෙකුටවත් කඩේ නොයා ම ගැන ඇත්තේද අතිශය ප්‍රීතියකි. තනි පුද්ගලයෙකු ලෙස අභිතව නැගී සිටින එකම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කරණ ප්‍රතිපත්ති ප්රකාශනය, අනෙකුත් සියළු දේශපාලන න්‍යායයන් ගොළු කර දැමීමට සමත් වී ඇත. ඔහුගේ පිරිසිදු දේශපාලනය ඉන්ම සනාථ වෙයි. නගානන්දට එරෙහිව ස්ත්‍රී දුෂණ නැත. එතනෝල් පර්මිට්, ලිකර් පර්මිට්, එකී මෙකී නොකී කිසිවක් ඔහුට එරෙහිව නැත. මේ මොහොතේ, මාතෘ භූමියට ඇති විකල්පය නාගානන්ද බව දකිමි. ඔහු ආදේශයක් නොවේ, පණ අදිමින් ඇති ලාංකීය දේශයට දුෂණයෙන් තොර පිරිසිඳු දේශපාලනයක් අවශ්‍යය. එම පිරිසිදු දේශපාලනය නගානන්ද ගෙන් දකින නිසාවෙන්, ඔව් මම නාගානන්ද වෙනුවෙන් කඩේ යමි. චන්දයක් ලං වන සෑම විටම, සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවා කෙසේ හෝ බලය ලබා ගන්නට දත කන ඇම්බැට්ටයන් පසුගිය දශක 7 පුරාවටම අප දැක ඇත්තෙමු. එදා මෙදා තුර ලංකාවේ දේශපාලනය හිමි වී තිබුනේ පවුල් වාදී සහ වැඩවසම් ක්‍රමයටම නෑකම් කියුවක් මිස, සුදුස්සාට සුදුසු තැන හිමිවීමක් නොවේ. රටේ සංවර්ධනයේ උච්චාවචනය වීම් හමුවේ නිරන්තර පීඩනයට පත් වුයේ බදු ගෙවන සාමාන්‍ය ජනයාම මිස, සඳළුතලයේ සිට පොළොව දෙස බලා සිටි බඩ තඩි දේශපාලන පිම්පියා නොවන බව ඔබත් මමත් පැහැදිලිව දන්නා කරුණකි. එසේම 2015න් පසු රට සීග්‍රයෙන් වැටුණු අඝාධයට, වර්තමාන රජය මෙන්ම පෙර පැවති රජයන්ද අඩු වැඩි වශයෙන් වගකීම දැරිය යුතුය. රට තුල සිදුවූ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලකම පාහේ ආයෝජකයා චීනයයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නව සේද මාවතේ ප්‍රධාන මර්මස්ථාන තමන් සතු කර ගැනීමයි, ඒ වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටක භුමි වපසරියන්, සංවර්ධනයේ නාමයෙන් තමන් සතු කර ගැනීමට චීනය සමත් වී ඇත. අවාසනාවට මගේ මවුබිමද මේ උගුලට හසු වී හමාරය. ගැලවීමට නම් චීනයෙන් ලබා ගත ණය එසේත් නැතිනම් (කූට ආයෝජන ලෙස පැමිණි සංවර්ධන ව්‍යාපෘති වලට දුන් මුදල්) පොලියත් සමඟ නැවත ගෙවිය යුතුය. ශ්‍රී ලංකාව අද වන විට මුළු ලෝකයටම ණය කරුවෙකු වී ඇත. ඒ රුපියල් ලක්ෂයට හෝ දෙකකට නොවේ. ඩොලර් ට්‍රිලියන 3 කට වැඩි ප්රමානයකටයි. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පර්ලිමෙන්තුවේදී පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාව කොපමණ ණය ප්‍රමාණයකට ගොදුරු වී ඇතිදැයි කීමට, නිවැරදිම දත්ත ඔහුවත් නොදන්නා බවයි. ඔහු රාජ්‍ය පාලනයට පැමිණ 04 වන වසරත් ගෙවී අවසානය. ඔහු තවමත් නින්දේ පසුවනවා යැයි කියනු හැර අන් කවරක් ඉන් පසක් වන්නේද? 70 වසරකට වැඩි කාලයක් රටේ සම්පත් සූරා කමින්, සාමාන්‍ය ජනතාව මීහරක් සේ සලකා උන් හසුරවන ගොපල්ලන් සේ සිටිනා පිරිසකටම නැවත රජයක් භාර දිය යුතු නැත. රට අඝාදයටම ඇද දැමු කාලකන්ණි දේශපාලනයේ අවසාන වසර 2019 විය යුතුමය. 2020 දී රට නව පැතිකඩකින් ගමන් ආරම්භ කල යුතුය. ලංකාවට සම කල හැකි හෝ අන් රටක් ඇතැයි කීමද විහිලුවකි. ඉන්දියන් සාගරය මධ්‍යයේ ස්වභාවික පිහිටීමේ පටන්, රටෙහි ඇති ස්වභාවික සම්පත් මෙන්ම සියළු භූගෝලීය සාධක ලඝු කල කළ, ඒ මාතෘ භුමිය ස්වයන්පොෂිතය. ලෝකයේ ආධාර නොව, ලෝකයට ආධාර දීමට හැකියාවක් ඒ දේශයට ඇත. නිසි නායකත්වයක් පමණක් අවැසිය. නාගානන්ද, රට ගලවාගන්න ආ දියසෙන් කුමරු යැයි නොකියමි. ගාමිණී කුමරුන්ගේ පුනුරුත්පත්තිය යැයි ද නොකියමි. නගානන්නද, නාගානන්දමය. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් තුලින් රට ගොඩ නැගීමට වසර 5ක් ප්රමාණවත්ය. නිසි ලෙස ගොඩ නැගු නීති මාලාවන් සහ ශිෂ්ඨ සමාජයක් මත රටේ ඉදිරි අනාගතය දළු ලා වැඩෙනු ඇත. [url]https://thurupiyasa.com/index.php/2019-03-25-05-50-23/25-2001-2020?fbclid=IwAR2XBIpsBAINJBGLuMpwZ0MLGRhK1x6owdij0rh_U6aD0YZElB6L5DRUqHc[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom