Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Naive at its best !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයා ලංකාවෙන් ගියා. මං එයා නෑ කියලා නෑ වෙනදා වගේම එයාට ආදරේ කරා. එයාව meet වෙන්න කොහොමත් impossible නිසා මං ඒක ගැන worry උනේ නෑ. එයාටත් මේ අපත රටේ ඉන්නවට වඩා freedom තිබුනා. මාත් එක්ක කතා කරන්න උනත්. එයා මාත් එක්ක කතා කරන එකේ කිසිම අඩුවක් කරේ නෑ. ඒත් කල් යනකොට මං හැමදාම එක තැන කියලා මට තේරුම් ගියා. එයා මාව කතා කරන්න තියාගන්නව විතරයි කියල එයා කරන සමහර වැඩ වලින් මට හිතුනා. ඔය අතරෙ මට එයාගෙ ගැන ප්රශ්න ගොඩක් ආවා. එයා මං ඉදිද්දත් කෙල්ලො එක්ක කතා කරනවා කියල මට දැනගන්න හම්බුනා. මං ඒ කාලෙ මාත් එක්කම ගොඩක් fight කරා. එයාගෙ photos මගේ wallpaper එකෙන් අයින් කරා. එයාගෙ නම bravo6 නැතුව එයාගෙ true නම දැම්මා. මේවා පොඩි දේවල් උනාට මට සෑහෙන්න අමාරු දේවල්. මං එයාව අමතක කරන්න try කරා. හිතන්නකො එයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ. එකම එක දවසක් මං කතා කරන විදිය වෙනස් කියලා එයා මට කිව්ව. මං එදා එයාට කිව්වා මට බොරු කියන්න එපා කියලා. එයා එදා මට කිව්වෙ මං විකාර හිතනවා කියලා.

මං එයා ගැන හොයන්න හොයන්න මට හම්බුනේ එයාගෙ බොරු විතරයි. හොයන එක නැවැත්තුව මාස 2k විතර full mongal. මොනවා උනත් එයා එයාගෙන් call එක එනකොට මූනට හිනාවක් එනවා. මං එයාට ගොඩක් ආදරේ කරා. එයා ගැන දැනගත්ත දේවල් ignore කරන්න try කරා. එයාට මාව හරියට තේරුම් ගිය දවසට එයා වෙන කෙල්ලො එක්ක තියෙන දේවල් නතර කරයි කියලා මගේ හිතටම කියා ගත්තා. මං cheat කරන එකට මාරම against. STD හැදිලා එන ලෙඩ්ඩු wife ට හංගන්න කියලා beg කරනවා hospital වල. මං උන්ව සත පහකටවත් ගනන් ගන්නෙ නෑ. අහිංසක ගෑනුන්ව/පිරිමින්ව අන්දන්නෙ නැතුව ගන්න ආතල් එකක් අරං තනියම ඕන මගුලක් කරගන්න කියනව මංනං. whatever ethics us doctors bound to follow i hate cheating.

u guys i beg u.. don't cheat on your loved ones  කතාවත් පිට පැන්නා. එයා කෙල්ලො එක්ක හුරතල් වෙනවා ඇති ඒත් sexual bonds නැතුව ඇති කියලා මං මාවම අන්දගත්තා. මං අන්තිමට decide කරා එයා එක්ක ඉස්සරහට යනවා කියලා. මට jan ලං වෙද්දි දරුනු ගෙදර ප්රශ්න ගොඩක් ආවා. මගේ තාත්තා පොඩි කාලෙම නැති උනා. අම්මට psychi issues තියෙනවා. නංගි stubborn මාර විදියට. මට මගේ හිතේ තියෙන දේවල් කියන්න හිටියෙ එයා විතරයි. එයා මගේ හැම ප්රශ්නයක්ම ඕනකමින් අහගෙන හිටියා. මාව strong කරා. මං එයා කියන දේවල් ගොඩක් තැන් වලදි කරා. මාව use වෙන තැන් මට අදුරගන්න පුලුවං උනා. මං අදටත් එයාට hate නොකරන්න හේතුව ඒක මං හිතන්නෙ.

මෙහෙම කාලයක් යද්දී මට එයාගෙ මාරම අමුතු වෙනසක් දැනුනා. ඒක මට විස්තර කරන්න අමාරුයි. .එයා මට බනින්න කොහොමහරි පොටක් හොයාගන්නව. මොනව කිව්වත් කරත් එයා easily annoyed. මට ඒකට හේතුව හොයා ගන්න ඕන උනා. මං දරුනු plan එකක් හැදුවා ඒක හොයාගන්න. ඒක background එකේ run වෙන ගමන් එයා මාව ටික ටික ඈත් කරන්න පටන් අරගෙන තිබුනෙ. ඒකට හේතුවත් මමමයි කියලා එයා මට blame කරා. එයා කියන දේවල් වැරදිමත් නෑ. මං මාරන confused state එකක හිටියෙ. work කරේ මාරම අමාරුවෙන්. මගේ job එක mistakes කරන්න පුලුවං එකක් නෙමෙයි. hate thinking about that period.

ඔය අතරෙ මගේ exam එක ලං උනා. hispital එකෙන් නිවාඩු ගන්න දුන්නෙත් නෑ. අරයා මොන දේ upside down ගියත් කර කර හිටපු එකම දේ මාත් එක්ක කතා කරපු එක. එයාගෙ කට හඩ ඇහුවම මාව නිවෙනවා. its just a fact. cant resist him .

බ්රෝ එයා කෑවද බිව්වද මොකද උනේ අහනවා දැන් පාඩං කරන්න කියලා phone එක තියනවා. මං කිව්වම මට කතා කරන්න ඕන කියලා එයා කියනවා එයා තියන්නෙ මගේ හොඳටලු. i was in a pressure cooker. hospital එකේ director , call එකක් අරං ඔය අස්සෙ කිව්වා දිගටම එන්න බැරිනං ආපහූ වැඩට එන්න එපා කියලා. මං එදා හවස 7ta විතර bike එක අරං පාර දිගේ අඩ අඩ කලුතර බෝදි ගියා. අම්ම මුකුත් කිව්වෙත් නෑ. අරයා එදා මට call කර්ර්ත් නෑ. මං බෝදිය වහනකංම එතන අඩ අඩ හිටියා.

මං bravo ගෙ පස්සෙන් යන එක නැවැතුවෙ නෑ. මං එයාට මැසේජ් pump කරා. එයා ඒවට respond කරේ නැත්තං හරි මොකක් හරි බලු කතාවක් කිව්වොත් හරි මං react කරන්නෙ නෑ හොඳ විදියට. හැමදාම මගේ ඒ reaction එක එයා judge කරා ඒකට හේතුව එයා කියලා එයා පිලි ගත්තෙම නෑ.මං එයාට පිලිගන්න කියලා කියලත් නෑ. trust me මං එයාට මේ දැන් කියනවා වගේ එයාගෙ moves වලට complain කරන්නෙ නෑ. මං එයාගෙන් ඇයි එහෙම උනේ බබා කියලා ඇහුවා විතරයි. මං වෙන කෙල්ලො වගේ pressure කරේ නෑ. මං එයාගෙන් million times අහන්නැති අපි මේක fix කරමුද කියලා. එයා ok වගෙ vibe එකකුත් දෙනවා ඒත් එයා වෙනදා වගේමයි මට සැලකුවෙ. මං එයාට sorry කියලා රන්ඩු කරන එක නවත්තමු කියලා තියෙනවා. එයා මට බනින්න හේතු හෙව්ව ඒ හැම පාරම. මං මාර perfect කෙල්ලක් නෙමෙයි. මං මාර නිවිච්ච කෙල්ලෙකුත් නෙමෙයි. කටින් පනිනවා වාත වෙන වචන. ඒත් මං 100% loyal. මං ගෙදරට වෙලාම බබා වගේ ඉන්න කෙල්ලක් නෙමෙයි. මට කොල්ලෙක් යාලු කරග්න්න බැරි කිසිම හේතුවක් නෑ. i choose to be committed. thats me. ආදරේ කරන එකාව තමයි prioritize වෙන්නෙ.

then.. where the exact storm happened ..

මං අර කිව්ව විදියට no much texts, කෑවද බිව්වද ගානක් නෑ. මං ගොනෙක් වගේ හැමදේම update කරලා chat එක green කරලා තියනවා. එයාට ඒව ගානක් නෑ. මං එයා කතා කරනකං බලං ඉන්නවා කියලවත් ගානක් නෑ. එයා මට hopes දෙන්නෙ නැත්තං මම එයා වෙනුවෙන් මෙහෙම invest කරන්නෙ නෑ. මං බලෙන් එයාගෙන් මුකුත්ම expect කරේ නෑ.

එයා මාත් එක්ක දවස් ගානකින් හරියට කතා කලේ msg කලේ නෑ.

අපේ තාත්තාගෙ දානෙ දවස ආවා. මම ඒකට පිරිකර හදලා wrap කරලා දුන්නෙ. ඒත් ඒකට මට යන්න බැරි හේතුවක් තිබුනා. මට friday එකක් miss උනොත් ලොකු අවුලක්. මටම කියලා assign වෙලා තියෙන extra payment හම්බෙන opd session එකක් තිබුනා. ඒක මගේ ජොබ් එකනෙ. මට දානෙට ඉන්න බැරි වෙයි කියලා මං එයාට කලිං දවසෙ රෑ කිව්ව. එදා මං හොදටම බැනුම් ඇහුවා. family එකේ දේකට යන්න බැරිද කියලා. එයා එතන වැරදි නෑ. ඒත් එයා මගේ side eken ඇහුම් කන් දෙන්න තරම් සංයමයක් තිබුනෙ නෑ. මට එයා ඕන වෙලාවක සල්ලි දෙන්න ලෑස්ති පිට හිටියෙ ඒත් මට ඕන උනේ නෑ අපේ affair එකට සල්ලි ගනුදෙනු ගාවගන්න. එයා මං හිතන විදියට කැමති නෑ මං හිතන්නෙ.

එදා මට එයා කිව්වා ගිහින් නිදියන්න කියලා. මං එයා free වෙනකම් බලාගෙන හිටියෙ ටිකක් නිදහසේ කතා කරන්න මිසක් බොරු රන්ඩු ඇදලා අරගෙන argue කරන්න නෙමෙයි. මං ඒ පාර තිබ්බා phone එක කේන්ති ගිහින්. එයා මට ගනී කියලා හිතුවෙ ඒත් එයා නෙමෙයි මට ගත්තෙ ර්ර්ලග දවසෙ රෑ වෙනකං. මං next day 12ta ලං වෙලා එයාට call කරා. මට ඊට වඩා ඉන්න බෑ මොන බැනුම ඇහුවත්. මං ගත්ත ගමන් එයා කිව්වෙ පැය 24k නෙමෙයි අවුරුදු 100ක් ගියත් එයා ගන්නෙ නෑ කියලා. මට හරියටම මතක නෑ එදා conversation එක ගිය විදිය. බැනුම් තමයි ඉතින්. හරයක් නැති බැනුම්. life එකට ගන්න කියලා දෙයක් නෑ. උඹ , තමුසෙ, ඕයි...  මට කවදාවත් මෙහෙම කව්රුත් කතා කරලා නෑ. මං මෙහෙම කතා කරන්න දෙයක් කරලත් නෑ.මං කෑ ගහලා ඇඩුවා, ගෙදර අයත් දුවගෙන ආවා. i was so stupid.

මේ දවසෙන් පස්සෙ මට එයා එක්ක ගමනක් යන්න බෑ කියලා මේ මොලේට තේරුම් ගියා.මං එයා ගැන හොයන එක level up කරා. i was sooo amazed. he was literally cheating. and he wanted to leave me since soooo long. he called me im his ex while i had no idea.මට එයාව අත අරින්න ඕන උනා. ඒත් මම කරේ එයාගෙ පස්සෙන් යන එක. මට මතකෙට එන්නෙ මගේ family issues තිබුන කාලෙ මගේ ලගින් හිටපු කොල්ලව.l wanted to fix again. you know.... heart wants what it wants

මං ඒත් හිතාගත්ත එයා මගේ life එකට ආපහු එනවනං එන්න ඕන මට deserve තැන මට දීල කියලා. ඒ කියන්නෙ ගෙදරට මං ගැන කියන්න කියලා. i know it doesnt make sense , එයාට මගේ ආදරේ තේරුම් ගිහින් එයා මට love කරන්න පටං ගනී කියලා මං trust kara deep inside.

again stupidity took the driving seat.

එයා ඔය අතරෙදි දෙතුන් පාරක් lets make up vibe දුන්නා. ඒත් එයාට ඕන උනේ මාව කලින් තිබ්බ තැනම තියලා එයා ගත්ත ආතල් ටික ගන්න. anyway long distance ne. එයාගෙ අම්මට මාත් එක්ක කතා කරන්න දෙන්න එයාගෙ කිසිම idea එකක් තිබුනෙ නෑ. he doesnt simply love me but my brain and heart didnt want to synchronize at all.

මගේ birthday එක ආවා. එයා ඊට කලින් දවසෙ text කරලා ඇහුවා මගේ ඉන්න තැන address එක. grind වෙලා ඉන්න මට මොන තෑගිද මම දුන්නෙ නෑ. එයා call කරයි කියලා මං බලාගෙන හිටියා. රෑ 12 පහු වෙනකල්. he didnt. my heart started breaking into pieces.

next day.. on my birthday එයා උදේ call කරලා හුරතල් වෙන්න පටන් ගත්තා. මං තාම දන්නෙ නෑ මං එදා දවසෙ react කරපු විදිය හරිද කියලා. මං අර කිව්වා වගේ එයා කැමති තැනට වෙලා හූල්ල හූල්ල ඉන්න කැමති වෙන්නෙ කොහොමද ? එයාට මං කෙලින්ම කිව්වා එයා මේ පාර ලංකාවට ආවම අපේ ගෙදර එන්න කියලා. and yh he got angry. he said im ruining everything. and im rushing everything up. am I? මට ඉවසීමක් නැත්තං කොහොමද එයාගෙ reality එක දැනගෙන මුකුත් දන්නෙ නෑ වගේ එයාට ආදරේ කරන්නෙ. මං එයාව මලක් වගේ බලා ගත්තෙ. podi ඩොක්ට කෙනෙක් කියන්නෙ hospital එකක සම්පූර්ණම බර අදින කෙනෙක්. මොන වැඩේ තිබුනත් මං එයා කෑවද බිව්වද සනීපද කියලා හොයලා බලන එක අඩු කරේවත් නෑ. ඉවසිල්ලක් නැත්තං එහෙම පුලුවං ද?

u guys this is a male dominant forum. negative comments are highly appreciated මට build up වෙන්න ඕන. perfect doctor කෙනෙක් වෙන්න මට නැත්තෙ emotions control කරගන්න බැරි කම විතරයි.

[QUOTE="Purple2022, post: 29284499, member: 584274"] එයා ලංකාවෙන් ගියා. මං එයා නෑ කියලා නෑ වෙනදා වගේම එයාට ආදරේ කරා. එයාව meet වෙන්න කොහොමත් impossible නිසා මං ඒක ගැන worry උනේ නෑ. එයාටත් මේ අපත රටේ ඉන්නවට වඩා freedom තිබුනා. මාත් එක්ක කතා කරන්න උනත්. එයා මාත් එක්ක කතා කරන එකේ කිසිම අඩුවක් කරේ නෑ. ඒත් කල් යනකොට මං හැමදාම එක තැන කියලා මට තේරුම් ගියා. එයා මාව කතා කරන්න තියාගන්නව විතරයි කියල එයා කරන සමහර වැඩ වලින් මට හිතුනා. ඔය අතරෙ මට එයාගෙ ගැන ප්රශ්න ගොඩක් ආවා. එයා මං ඉදිද්දත් කෙල්ලො එක්ක කතා කරනවා කියල මට දැනගන්න හම්බුනා. මං ඒ කාලෙ මාත් එක්කම ගොඩක් fight කරා. එයාගෙ photos මගේ wallpaper එකෙන් අයින් කරා. එයාගෙ නම bravo6 නැතුව එයාගෙ true නම දැම්මා. මේවා පොඩි දේවල් උනාට මට සෑහෙන්න අමාරු දේවල්. මං එයාව අමතක කරන්න try කරා. හිතන්නකො එයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ. එකම එක දවසක් මං කතා කරන විදිය වෙනස් කියලා එයා මට කිව්ව. මං එදා එයාට කිව්වා මට බොරු කියන්න එපා කියලා. එයා එදා මට කිව්වෙ මං විකාර හිතනවා කියලා. මං එයා ගැන හොයන්න හොයන්න මට හම්බුනේ එයාගෙ බොරු විතරයි. හොයන එක නැවැත්තුව මාස 2k විතර full mongal. මොනවා උනත් එයා එයාගෙන් call එක එනකොට මූනට හිනාවක් එනවා. මං එයාට ගොඩක් ආදරේ කරා. එයා ගැන දැනගත්ත දේවල් ignore කරන්න try කරා. එයාට මාව හරියට තේරුම් ගිය දවසට එයා වෙන කෙල්ලො එක්ක තියෙන දේවල් නතර කරයි කියලා මගේ හිතටම කියා ගත්තා. මං cheat කරන එකට මාරම against. STD හැදිලා එන ලෙඩ්ඩු wife ට හංගන්න කියලා beg කරනවා hospital වල. මං උන්ව සත පහකටවත් ගනන් ගන්නෙ නෑ. අහිංසක ගෑනුන්ව/පිරිමින්ව අන්දන්නෙ නැතුව ගන්න ආතල් එකක් අරං තනියම ඕන මගුලක් කරගන්න කියනව මංනං. whatever ethics us doctors bound to follow i hate cheating. u guys i beg u.. don't cheat on your loved ones 🙏 කතාවත් පිට පැන්නා. එයා කෙල්ලො එක්ක හුරතල් වෙනවා ඇති ඒත් sexual bonds නැතුව ඇති කියලා මං මාවම අන්දගත්තා. මං අන්තිමට decide කරා එයා එක්ක ඉස්සරහට යනවා කියලා. මට jan ලං වෙද්දි දරුනු ගෙදර ප්රශ්න ගොඩක් ආවා. මගේ තාත්තා පොඩි කාලෙම නැති උනා. අම්මට psychi issues තියෙනවා. නංගි stubborn මාර විදියට. මට මගේ හිතේ තියෙන දේවල් කියන්න හිටියෙ එයා විතරයි. එයා මගේ හැම ප්රශ්නයක්ම ඕනකමින් අහගෙන හිටියා. මාව strong කරා. මං එයා කියන දේවල් ගොඩක් තැන් වලදි කරා. මාව use වෙන තැන් මට අදුරගන්න පුලුවං උනා. මං අදටත් එයාට hate නොකරන්න හේතුව ඒක මං හිතන්නෙ. මෙහෙම කාලයක් යද්දී මට එයාගෙ මාරම අමුතු වෙනසක් දැනුනා. ඒක මට විස්තර කරන්න අමාරුයි. .එයා මට බනින්න කොහොමහරි පොටක් හොයාගන්නව. මොනව කිව්වත් කරත් එයා easily annoyed. මට ඒකට හේතුව හොයා ගන්න ඕන උනා. මං දරුනු plan එකක් හැදුවා ඒක හොයාගන්න. ඒක background එකේ run වෙන ගමන් එයා මාව ටික ටික ඈත් කරන්න පටන් අරගෙන තිබුනෙ. ඒකට හේතුවත් මමමයි කියලා එයා මට blame කරා. එයා කියන දේවල් වැරදිමත් නෑ. මං මාරන confused state එකක හිටියෙ. work කරේ මාරම අමාරුවෙන්. මගේ job එක mistakes කරන්න පුලුවං එකක් නෙමෙයි. hate thinking about that period. ඔය අතරෙ මගේ exam එක ලං උනා. hispital එකෙන් නිවාඩු ගන්න දුන්නෙත් නෑ. අරයා මොන දේ upside down ගියත් කර කර හිටපු එකම දේ මාත් එක්ක කතා කරපු එක. එයාගෙ කට හඩ ඇහුවම මාව නිවෙනවා. its just a fact. cant resist him 🥺. බ්රෝ එයා කෑවද බිව්වද මොකද උනේ අහනවා දැන් පාඩං කරන්න කියලා phone එක තියනවා. මං කිව්වම මට කතා කරන්න ඕන කියලා එයා කියනවා එයා තියන්නෙ මගේ හොඳටලු. i was in a pressure cooker. hospital එකේ director , call එකක් අරං ඔය අස්සෙ කිව්වා දිගටම එන්න බැරිනං ආපහූ වැඩට එන්න එපා කියලා. මං එදා හවස 7ta විතර bike එක අරං පාර දිගේ අඩ අඩ කලුතර බෝදි ගියා. අම්ම මුකුත් කිව්වෙත් නෑ. අරයා එදා මට call කර්ර්ත් නෑ. මං බෝදිය වහනකංම එතන අඩ අඩ හිටියා. මං bravo ගෙ පස්සෙන් යන එක නැවැතුවෙ නෑ. මං එයාට මැසේජ් pump කරා. එයා ඒවට respond කරේ නැත්තං හරි මොකක් හරි බලු කතාවක් කිව්වොත් හරි මං react කරන්නෙ නෑ හොඳ විදියට. හැමදාම මගේ ඒ reaction එක එයා judge කරා ඒකට හේතුව එයා කියලා එයා පිලි ගත්තෙම නෑ.මං එයාට පිලිගන්න කියලා කියලත් නෑ. trust me මං එයාට මේ දැන් කියනවා වගේ එයාගෙ moves වලට complain කරන්නෙ නෑ. මං එයාගෙන් ඇයි එහෙම උනේ බබා කියලා ඇහුවා විතරයි. මං වෙන කෙල්ලො වගේ pressure කරේ නෑ. මං එයාගෙන් million times අහන්නැති අපි මේක fix කරමුද කියලා. එයා ok වගෙ vibe එකකුත් දෙනවා ඒත් එයා වෙනදා වගේමයි මට සැලකුවෙ. මං එයාට sorry කියලා රන්ඩු කරන එක නවත්තමු කියලා තියෙනවා. එයා මට බනින්න හේතු හෙව්ව ඒ හැම පාරම. මං මාර perfect කෙල්ලක් නෙමෙයි. මං මාර නිවිච්ච කෙල්ලෙකුත් නෙමෙයි. කටින් පනිනවා වාත වෙන වචන. ඒත් මං 100% loyal. මං ගෙදරට වෙලාම බබා වගේ ඉන්න කෙල්ලක් නෙමෙයි. මට කොල්ලෙක් යාලු කරග්න්න බැරි කිසිම හේතුවක් නෑ. i choose to be committed. thats me. ආදරේ කරන එකාව තමයි prioritize වෙන්නෙ. then.. where the exact storm happened .. මං අර කිව්ව විදියට no much texts, කෑවද බිව්වද ගානක් නෑ. මං ගොනෙක් වගේ හැමදේම update කරලා chat එක green කරලා තියනවා. එයාට ඒව ගානක් නෑ. මං එයා කතා කරනකං බලං ඉන්නවා කියලවත් ගානක් නෑ. එයා මට hopes දෙන්නෙ නැත්තං මම එයා වෙනුවෙන් මෙහෙම invest කරන්නෙ නෑ. මං බලෙන් එයාගෙන් මුකුත්ම expect කරේ නෑ. එයා මාත් එක්ක දවස් ගානකින් හරියට කතා කලේ msg කලේ නෑ. අපේ තාත්තාගෙ දානෙ දවස ආවා. මම ඒකට පිරිකර හදලා wrap කරලා දුන්නෙ. ඒත් ඒකට මට යන්න බැරි හේතුවක් තිබුනා. මට friday එකක් miss උනොත් ලොකු අවුලක්. මටම කියලා assign වෙලා තියෙන extra payment හම්බෙන opd session එකක් තිබුනා. ඒක මගේ ජොබ් එකනෙ. මට දානෙට ඉන්න බැරි වෙයි කියලා මං එයාට කලිං දවසෙ රෑ කිව්ව. එදා මං හොදටම බැනුම් ඇහුවා. family එකේ දේකට යන්න බැරිද කියලා. එයා එතන වැරදි නෑ. ඒත් එයා මගේ side eken ඇහුම් කන් දෙන්න තරම් සංයමයක් තිබුනෙ නෑ. මට එයා ඕන වෙලාවක සල්ලි දෙන්න ලෑස්ති පිට හිටියෙ ඒත් මට ඕන උනේ නෑ අපේ affair එකට සල්ලි ගනුදෙනු ගාවගන්න. එයා මං හිතන විදියට කැමති නෑ මං හිතන්නෙ. එදා මට එයා කිව්වා ගිහින් නිදියන්න කියලා. මං එයා free වෙනකම් බලාගෙන හිටියෙ ටිකක් නිදහසේ කතා කරන්න මිසක් බොරු රන්ඩු ඇදලා අරගෙන argue කරන්න නෙමෙයි. මං ඒ පාර තිබ්බා phone එක කේන්ති ගිහින්. එයා මට ගනී කියලා හිතුවෙ ඒත් එයා නෙමෙයි මට ගත්තෙ ර්ර්ලග දවසෙ රෑ වෙනකං. මං next day 12ta ලං වෙලා එයාට call කරා. මට ඊට වඩා ඉන්න බෑ මොන බැනුම ඇහුවත්. මං ගත්ත ගමන් එයා කිව්වෙ පැය 24k නෙමෙයි අවුරුදු 100ක් ගියත් එයා ගන්නෙ නෑ කියලා. මට හරියටම මතක නෑ එදා conversation එක ගිය විදිය. බැනුම් තමයි ඉතින්. හරයක් නැති බැනුම්. life එකට ගන්න කියලා දෙයක් නෑ. උඹ , තමුසෙ, ඕයි... 🙂 මට කවදාවත් මෙහෙම කව්රුත් කතා කරලා නෑ. මං මෙහෙම කතා කරන්න දෙයක් කරලත් නෑ.මං කෑ ගහලා ඇඩුවා, ගෙදර අයත් දුවගෙන ආවා. i was so stupid. මේ දවසෙන් පස්සෙ මට එයා එක්ක ගමනක් යන්න බෑ කියලා මේ මොලේට තේරුම් ගියා.මං එයා ගැන හොයන එක level up කරා. i was sooo amazed. he was literally cheating. and he wanted to leave me since soooo long. he called me im his ex while i had no idea.මට එයාව අත අරින්න ඕන උනා. ඒත් මම කරේ එයාගෙ පස්සෙන් යන එක. මට මතකෙට එන්නෙ මගේ family issues තිබුන කාලෙ මගේ ලගින් හිටපු කොල්ලව.l wanted to fix again. you know.... heart wants what it wants මං ඒත් හිතාගත්ත එයා මගේ life එකට ආපහු එනවනං එන්න ඕන මට deserve තැන මට දීල කියලා. ඒ කියන්නෙ ගෙදරට මං ගැන කියන්න කියලා. i know it doesnt make sense , එයාට මගේ ආදරේ තේරුම් ගිහින් එයා මට love කරන්න පටං ගනී කියලා මං trust kara deep inside. again stupidity took the driving seat. එයා ඔය අතරෙදි දෙතුන් පාරක් lets make up vibe දුන්නා. ඒත් එයාට ඕන උනේ මාව කලින් තිබ්බ තැනම තියලා එයා ගත්ත ආතල් ටික ගන්න. anyway long distance ne. එයාගෙ අම්මට මාත් එක්ක කතා කරන්න දෙන්න එයාගෙ කිසිම idea එකක් තිබුනෙ නෑ. he doesnt simply love me but my brain and heart didnt want to synchronize at all. මගේ birthday එක ආවා. එයා ඊට කලින් දවසෙ text කරලා ඇහුවා මගේ ඉන්න තැන address එක. grind වෙලා ඉන්න මට මොන තෑගිද මම දුන්නෙ නෑ. එයා call කරයි කියලා මං බලාගෙන හිටියා. රෑ 12 පහු වෙනකල්. he didnt. my heart started breaking into pieces. next day.. on my birthday එයා උදේ call කරලා හුරතල් වෙන්න පටන් ගත්තා. මං තාම දන්නෙ නෑ මං එදා දවසෙ react කරපු විදිය හරිද කියලා. මං අර කිව්වා වගේ එයා කැමති තැනට වෙලා හූල්ල හූල්ල ඉන්න කැමති වෙන්නෙ කොහොමද ? එයාට මං කෙලින්ම කිව්වා එයා මේ පාර ලංකාවට ආවම අපේ ගෙදර එන්න කියලා. and yh he got angry. he said im ruining everything. and im rushing everything up. am I? මට ඉවසීමක් නැත්තං කොහොමද එයාගෙ reality එක දැනගෙන මුකුත් දන්නෙ නෑ වගේ එයාට ආදරේ කරන්නෙ. මං එයාව මලක් වගේ බලා ගත්තෙ. podi ඩොක්ට කෙනෙක් කියන්නෙ hospital එකක සම්පූර්ණම බර අදින කෙනෙක්. මොන වැඩේ තිබුනත් මං එයා කෑවද බිව්වද සනීපද කියලා හොයලා බලන එක අඩු කරේවත් නෑ. ඉවසිල්ලක් නැත්තං එහෙම පුලුවං ද? u guys this is a male dominant forum. negative comments are highly appreciated❤️ මට build up වෙන්න ඕන. perfect doctor කෙනෙක් වෙන්න මට නැත්තෙ emotions control කරගන්න බැරි කම විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom