NAKI MAINA AWURUDU 2 K KOMA HADILA HITIYADA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

    මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා දැනටමත් කටයුතුකරගෙන යන බවත් ඒ කටයුතු වලට රජය කිසිවිටකත් බලපෑම් නොකරන බවත් අගමැතිවරයා කීය

    පාස්කු ප්‍රහාරයෙන් මියගියසහ තුවාල ලැබූ සියලු දෙනාට ශෝකය පළ කරන බව ද ඔහු සඳහන් කළේය

    අගමැතිවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    old man relax GIF