Welcome On board
අපි කට්ටිය ඔක්කොම උරජ්ගේ බස් එකේ යමු වැඩේ දෙන්න![]()
Welcome On board
අපි කට්ටිය ඔක්කොම උරජ්ගේ බස් එකේ යමු වැඩේ දෙන්න![]()
නලියා උඹේ යාළුවෙක්ද
අන්න වලන් කඩේ ගොනා අපිව ප්‍රොමෝට් කරනවා ත්‍රිඩ් එකක් දාලම,,,,![]()
කෝ බලමු මුගේ thread එක .....!! 


ඉතින් බන් වැරද හදා ගන්න තමා මේකෙ ඉන්න උන් මෙච්චර කල් සද්ද නැතිව හිටියෙ ඌ මිගාරයට බයිද්ද පරන ත්‍රෙඩ් අවුස්ස අවුස්ස නෝන්ඩි දාද්දි අපි මොකද කිවුවෙ ?? මිගාරට උගෙ වැරදි හදා ගන්න දීපන් කියල එතකොට උඹෙ ඔය නලින් පොන්සියා දිගටම මිගාරට බයින්න ගත්තා ඌ එහෙමයි අනික් උන්ට වැරදි හදා ගන්න ඉඩ දුන්නෙ උඹ උගෙ ෆේක් එකක්ද නැද්ද කියල මම දන්නෙ නෑ උඹ අද මේකට ආව එකෙක් වෙන්න පුලුවන් ඒත් අපි මේකේ මාස 3ක් ඉදන් දැක් ඔය පොන්සියා මේකෙ ඉන්න උන්ට ඇණයක් වෙන හැටි අපිට නම් ඕව ගානක් නෑ අපි ඔයිට වඩා දේවල් අහලත් තියෙනව කරලත් තියෙනවා ඒත් මේකෙ ඉන්න සමහර උන් මේ පොන්සියගෙන් සමාව ගන්න ත්‍රෙඩ් දාන්න පටන් ගත්තට පස්සෙ මේක ඕනෙවට වඩා වැඩියි කියල තේරුන හින්ද තමා මේකෙ මෙම්බර්ස් ල ඔය පොන්සියට විරුද්ධව නැගී හිටියෙ
උඹ ඌව තව කොච්චර හේදුවත් දැන් වැඩක් නෑ හැදෙනව නම් ඕකට මාස3ක් තිබ්බා හැදෙන්න අපිටනම් ගානක් නෑ වෙන එකක් තියා මම ඕක දාන ත්‍රෙඩ් එකක් වත් බලන්නෙ නෑ වැදගත් දෙයක් නෑනෙ ගන්න කියල බූරු ටෝල්ක් එකක් දුන්නොත මිසක්![]()

නෑ මචො මු ගේ යලුවෙක් ........
මෙන්න උඹේ පැටියෙක් ඇවිත්...........
http://www.elakiri.com/forum/showpost.php?p=8621420&postcount=140



uraj lagadima bus eka kudu karaganna hadanne

දවසේ විහිලුව .....!! 



එතකොට නලින් මේ ත්‍රෙඩ් එකේ කරල තියෙන්නෙ ඕක නෙමෙයිද ?
http://www.elakiri.com/forum/showthread.php?t=874894
එහෙමනං යුරාජ් බස් එකෙන් යට කරයි කියල බයවෙල ලෝයර්ලට කතාකලේ මොන ලබ්බකටද ?![]()

ඔස්ට්‍රේලියාවේ ඉදල ලංකාවෙ බස් කුඩු කරන්න ක්‍රමයක් තියෙනවදuraj lagadima bus eka kudu karaganna hadanne
දවසේ විහිලුව .....!!
Ausi wala edalada danne na bus kudu karanna ennee......!!![]()
නලින්ට ගහද්දි ඇයි වින්ඩෝස්8 අඩන්නේ .........??
ඔස්ට්‍රේලියාවේ ඉදල ලංකාවෙ බස් කුඩු කරන්න ක්‍රමයක් තියෙනවද
මටත් එය පවසන්න සොයුර