Namal ponnaya 3%

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    460665236_1077035397433764_5207978213684578303_n.jpg
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    නාමලයා ප්‍රජා අයිතියක් තියාගෙන හිටියොත්, මහින්ද ලොක්කා මැරුණදාට එන රැල්ලෙන් තමයි ආපහු නැගිටින්නෙ.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    කැරිම ඡන්දේ මේ පාර
    මේකෙ මොකා දින්නත් වැඩක් නෑ පාර්ලිමේන්තුවට නූගත් එවුන්ම යනවනම්. මම කැමති මැර, නුගත් දේශපාලනේ නැවතිලා ලංකාවේ පොලිටික්ස් interesting වෙනවට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    ඉතින් බන් අනුරත් ගිය පාර මුළු රටෙන්ම 3%යි කියලා උබට අමතක උනාද? :rofl:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    ප්

    තාත්ත ගිය ගමන් නෝමල් ඉවරයි
    තාත්තා ගිය ගමන් නෙමෙයි..නාමල් හොරෙක් නම් අනුර ජනාදිපති උනාට පස්සේ ඒ හොරකම් හොයලා හිරේ දාන්න ඕන..අන්න එතකොට නාමල් ඉවරයි..
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    කැරිම ඡන්දේ මේ පාර
    මේකෙ මොකා දින්නත් වැඩක් නෑ පාර්ලිමේන්තුවට නූගත් එවුන්ම යනවනම්. මම කැමති මැර, නුගත් දේශපාලනේ නැවතිලා ලංකාවේ පොලිටික්ස් interesting වෙනවට
    මට නම් interesting times වල ඉඳල ඇති වෙලා තියෙන්නේ දැන්. මට ආසයි බෝරිං රටක ජීවත් වෙන්න. ජපන්, ජර්මනි, කොරියා වගේ බෝරිං රටක් උනොත් හොදයි
     
    • Like
    Reactions: icewiz