Namal Rajapaksa Aiyawa ada Walasmulle තේ කඩේක dakka photo

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Namal Rajapaksa Aiyawa ada Walasmulle තේ කඩේක dakka photo

    Ado ada man walasmulle patthen yanakota tea ekak bonna kadekata set unna. menna bole Namal Aiya patthakata wela tea ekak gahanawa. eka Bodyguard kanai thaniyata hitiye.

    mata ane pau kiyala hithuna, kohomata hitapu porak da. pau api wage kollek, hondak wenna kiyala prarthana karamu.

    10945731_10152988931264030_7950217199723982855_n.jpg
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තාම මිනිස්සුන්ට ඕයි තමුසේ කියලද දන්නැහැ කතා කරන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man gahapu ekak ban, ada dawal gatthe

    ittin man trhd eke koheda kiuve "meka man gattha photo ekak kiyala", umba wage gon harakek , moda musalaye.
    Ridunada namal ge gal kollata

    ඉතිං තෝ දාන නිව්ස් එකක්වත් විශ්වාස කරන්නෙ කොහොමද හු#තො.. මේ සාක්ෂි පෙනි පෙනී නෑලු.. නොදකිං වේසි.. කියපු එකත් නෑ කියනවා.. තොපි තමා පාර්ලිමේන්තු යවන්න නියම මිනිස්සු..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතිං තෝ දාන නිව්ස් එකක්වත් විශ්වාස කරන්නෙ කොහොමද හු#තො.. මේ සාක්ෂි පෙනි පෙනී නෑලු.. නොදකිං වේසි.. කියපු එකත් නෑ කියනවා.. තොපි තමා පාර්ලිමේන්තු යවන්න නියම මිනිස්සු..

    muta kalin tika delete kara, meka delete karanna amathaka una :rofl::rofl:
    paw ban mu amuthu athal ekak ganna porak me wage thread dala, ara pathirana wage :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    muta kalin tika delete kara, meka delete karanna amathaka una :rofl::rofl:
    paw ban mu amuthu athal ekak ganna porak me wage thread dala, ara pathirana wage :D:D
    මූ පිස්සකේ බං.. මණ්ඩලේ කචල් එකක් තියෙනවා.. බලපංකො ත්‍රේඩ් එහෙම බම්ප් කරන විදිය.. mmm, llll, huu, hee ඔන්න ඔහොම.. ජීවිතේට උගේ ත්‍රේඩ් එකකවත් කොමෙන්ට් කරන උන්ව කෝට් කරලා තෑන්ක්ස් පාරක් දාන්නෙ නෑ ඕකා.. අමු ගස් කඹරයෙක්.. :angry:

    මේක කඩයක්ද ? :baffled::baffled::confused::confused::P:P
    :lol:
    ඒක තමා බං මාත් මේ කල්පනා කලේ.. කෙල්ලො දෙන්නෙකුත් දුර ඉඳන් බලන් ඉන්නවා..

    පොඩි ප්‍රොමෝටින් පාරක් වගේ.. දුප්පතා, අසරණයා, අහිංසකයා, හොරකම් කරල නැහැ.. දැහැමින් සෙමින් ජීවත් වෙන්නෙ කියලා පෙන්නන්න..:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං තෝ දාන නිව්ස් එකක්වත් විශ්වාස කරන්නෙ කොහොමද හු#තො.. මේ සාක්ෂි පෙනි පෙනී නෑලු.. නොදකිං වේසි.. කියපු එකත් නෑ කියනවා.. තොපි තමා පාර්ලිමේන්තු යවන්න නියම මිනිස්සු..

    Traditional_Well-Kerala.JPG