Namal Rajapaksa Aiyawa ada Walasmulle තේ කඩේක dakka photo

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113

    ittin man trhd eke koheda kiuve "meka man gattha photo ekak kiyala", umba wage gon harakek , moda musalaye.
    Ridunada namal ge gal kollata
    ================================
    kukku baba
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 7,540
    Join Date: Nov 2009
    Location: Lankawe

    Today, 01:38 AM

    Quote:
    Originally Posted by 1118lakmalkumara
    anika me pic eka uba gahapu ekak newei neda , meka me hena kal ekak

    man gahapu ekak ban, ada dawal gatthe :rofl:

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ලස්සනට මිනිස්සුන්ව අන්දනව නේද?? තාත්ත වගේමයි.. තාත්තත් මිනිස්සුන්ට පේන්න ඔය වගේ වැඩ කරනව අපි ඇස් දෙකෙන් දැකල තියනව :lol: fb comment
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මහින්ද මාමි ඊ ලගට නාමල් බෙිබිට රට දෙන්න ගියේ...වැඩෙි වැරදුනා...යථාර්තය තේරැමි ගන්න ඔිනා..පොලව පය ගහලයි ජිවත්වෙන් ඔිනේ..අහස් මාලිගා හදන්න හින බැලුවා...අන්තිමට මොකද වුනේ...හින බොද වෙලා ගියා..අර ඉතුරැ වෙචිච අවුරැදු දෙකත් ඉදලා වැඩ ටික ඉවර කරලා අපුරැවට තව සැප විදලා යන්නයි තිබිබෙි...කට වරද්ද ගත්තා..කේක් එකම බදාගත්තා...කටට දාගන්න බැරැව ගියා...මොනවා කරනනද ..කරැමෙි...තන්හා ජායති සෝකෝ...:rolleyes::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Moota award dunna ekata gahanna ona bu wallen.:angry:
    මූ ඉස්සර හොඳයි බං.. ඔය සම්මානෙ ගත්තට පස්සෙ තමා මුගේ පකුං වැඩි උනේ..
    සම්මානෙ ගත්ත දවසෙ ඉඳන් මූ එළකිරියෙ වෙන කිසිම ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. අඩුම තරමෙ උගේම ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරන උන්ටවත් තෑන්ක්ස් කියලා කියන්නෙ නෑ.. බම්ප් කරන්න ඕන උනාම lll,mmm වගේ මොකක් හරි කොටලා බම්ප් කරනවා..

    මේ දවස් දෙක තුනේ නම් දැක්කා අනුන්ගෙ ත්‍රේඩ් වලට මූ කොමෙන්ට් දදා යනවා.. පරණ තත්වයට එන්න හදන්නෙ.. ඒත් රෙද්දෙ ගූ ගාගෙන ඉවරයි.. පැල්ලම යන්නෑ..

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    sirawata mat mu gana aha gahagena hitiye. dan nam mu nikan joker kenek wela kiriye
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawata mat mu gana aha gahagena hitiye. dan nam mu nikan joker kenek wela kiriye
    :yes::yes::yes:
    බලපං මූ ඉස්සර දාපු ත්‍රේඩ්.. ටිකක් පිළිවෙලක් තිබ්බා..
    දැන් මූ හෙන පොන්න ඇක්ට් එකක් කරන්නෙ..
    ඒ මදිවට රජ වංශෙන් ඉන්නෙ..
    කවුද ගණන් ගන්නෙ..
    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මූ ඉස්සර හොඳයි බං.. ඔය සම්මානෙ ගත්තට පස්සෙ තමා මුගේ පකුං වැඩි උනේ..
    සම්මානෙ ගත්ත දවසෙ ඉඳන් මූ එළකිරියෙ වෙන කිසිම ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. අඩුම තරමෙ උගේම ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරන උන්ටවත් තෑන්ක්ස් කියලා කියන්නෙ නෑ.. බම්ප් කරන්න ඕන උනාම lll,mmm වගේ මොකක් හරි කොටලා බම්ප් කරනවා..

    මේ දවස් දෙක තුනේ නම් දැක්කා අනුන්ගෙ ත්‍රේඩ් වලට මූ කොමෙන්ට් දදා යනවා.. පරණ තත්වයට එන්න හදන්නෙ.. ඒත් රෙද්දෙ ගූ ගාගෙන ඉවරයි.. පැල්ලම යන්නෑ..

    Sira ban.mu mage eka thread ekakatawath bump ekak dala naha.thawa wadagath thread ekakatawath bump ekak danne naha.uge thread walata uma hmmm,mmm kiya kiya bump dagannawa.melo rahak nathi selfish gobbayek.mata elakiriye pennanna bari eka thama mu.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sira ban.mu mage eka thread ekakatawath bump ekak dala naha.thawa wadagath thread ekakatawath bump ekak danne naha.uge thread walata uma hmmm,mmm kiya kiya bump dagannawa.melo rahak nathi selfish gobbayek.mata elakiriye pennanna bari eka thama mu.:D
    ඒක තමා බං කියන්නෙ.. මූ අමුතුම ජාතියෙ චරිතයක්..
    තමන් ගැන විතරයි හිතන්නෙ..
    උඹට විතරක් නෙමේ දැන් ගොඩක් උන්ට මූව පේන්න බෑ බං..

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Sira ban.mu mage eka thread ekakatawath bump ekak dala naha.thawa wadagath thread ekakatawath bump ekak danne naha.uge thread walata uma hmmm,mmm kiya kiya bump dagannawa.melo rahak nathi selfish gobbayek.mata elakiriye pennanna bari eka thama mu.:D

    same here :growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමා බං කියන්නෙ.. මූ අමුතුම ජාතියෙ චරිතයක්..
    තමන් ගැන විතරයි හිතන්නෙ..
    උඹට විතරක් නෙමේ දැන් ගොඩක් උන්ට මූව පේන්න බෑ බං..

    මට මතකයි මීට අවුරුදු ගානකට කලින් සුනාමියක් එනවා කියලා වෝනිං දීලා මිනිස්සු කොට්ට පැදුරු අකුලං දුවන වෙලාවක මූ ත්‍රෙඩ් එකක් දැම්මා සුනාමි එන්නෑ කියලා. ඒ වෙනකොට වෝනිං එක අයින් කරලත් නෑ. ඒ වගේ කිසිම වගකීමක් නැති නිවුස් මූ දාන්නෙ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    same here :growl:

    පැටියා;17796344 said:
    මට මතකයි මීට අවුරුදු ගානකට කලින් සුනාමියක් එනවා කියලා වෝනිං දීලා මිනිස්සු කොට්ට පැදුරු අකුලං දුවන වෙලාවක මූ ත්‍රෙඩ් එකක් දැම්මා සුනාමි එන්නෑ කියලා. ඒ වෙනකොට වෝනිං එක අයින් කරලත් නෑ. ඒ වගේ කිසිම වගකීමක් නැති නිවුස් මූ දාන්නෙ :angry:

    මූගෙ මණ්ඩලේ කචල් බං.. :dull:

    මූව පේන්න බැරි උන් දැනට තුනයි.. මාත් එක්ක හතරයි..:rofl:

    මේවයෙ ස්ක්‍රීන් ශොට් එකක් අරන් තියාගන්න ඕන බං.. වටිනවනේ..:rolleyes:

    9JqqlsM.png