Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Namal Rajapaksha Facebook Post ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් හිටපු අගවිනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර ඇත.

හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.

‘මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුනේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට මොනවද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?

ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.‘

[QUOTE="cristianoragz, post: 18423906, member: 497345"] [LEFT][SIZE=4][B][COLOR=#000000][FONT=Malithi Web]තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් හිටපු අගවිනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර ඇත.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.[/FONT][/COLOR][/B][/SIZE] [COLOR=#000000][FONT=Malithi Web]‘[SIZE=5][B][COLOR=Red]මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුනේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට මොනවද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?[/COLOR][/B][/SIZE][/FONT][/COLOR][SIZE=5][B][COLOR=Red] [/COLOR][/B][/SIZE][COLOR=#000000][FONT=Malithi Web][SIZE=5][B][COLOR=Red]ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.[/COLOR][/B][/SIZE]‘[/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom