Namal Udugama Needs your help - නාමල්ට ආධාර කරන්න

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    Namal Udugama Needs your help - නාමල්ට ආධාර කරන්න

    Published on Feb 15, 2015
    නාමල් උඩුගමගේ සියලු ගිණුම් අංකවල විස්තර වීඩියෝවේ ඇත.
    Namal Account No. inside the video
    මේ පිළිබඳ වැඩිවිස්තර ඔබට අවශ්‍ය නම් (+94)0777 635 565 ඔස්සේ මධුමාධව අරවින්ද පදනම අමතන්න.

    BOC Account

    BPN Udugama
    Wattala Branch
    135695
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!:)

    එක තිත්ත ඇත්තක් කියන්නම් මචන්! රාජපක්ෂයා හිටියා නම් මෙලහකටත් නාමල්ව රට යවලා සනීප කරවලා!!:yes:
    ඌ මොන කුප්පයෙක් වුණත් කලා කාරයෙක්ට අනතුරක් වුණ තැන පිහිට වෙන මනුස්සයෙක්!!!:)
    (ඒකේ තේරුම මේ රටට ආයෙමත් "රාජපක්ෂ යුගයක්" අවශ්‍යයි කියන එක නෙමෙයි....!)
    :lol::no:
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!:)

    එක තිත්ත ඇත්තක් කියන්නම් මචන්! රාජපක්ෂයා හිටියා නම් මෙලහකටත් නාමල්ව රට යවලා සනීප කරවලා!!:yes:
    ඌ මොන කුප්පයෙක් වුණත් කලා කාරයෙක්ට අනතුරක් වුණ තැන පිහිට වෙන මනුස්සයෙක්!!!:)
    (ඒකේ තේරුම මේ රටට ආයෙමත් "රාජපක්ෂ යුගයක්" අවශ්‍යයි කියන එක නෙමෙයි....!)
    :lol::no:

    උඹට ලෙඩක් හැදුනම ආන්ඩුව උඹව රට යවලා සනීප කරනවද?මේ රටේ ඉන්න හැම රෝගියාම රට යවලා සනීප කරන්න පුලුවන් වුන දවසක නාමල්ටත් රට ගිහින් සනීප කරගෙන එන්න පුලුවන්.මචන් අපි සමානතාවාදීව හිතමු .ආන්ඩුව කල යුත්තේ මේ පහසුකම් රට තුල ඇති කිරීමයි.රාජපක්ෂලා නාස්ති කර සල්ලි වලින් ඕක ඇති කලා නම් ඊට වඩා වටිනවා.මුන් හොරකම් කර සල්ලි වලින් ඔය හැම එකක්ම කරන්න තිබුනා.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    උඹට ලෙඩක් හැදුනම ආන්ඩුව උඹව රට යවලා සනීප කරනවද?මේ රටේ ඉන්න හැම රෝගියාම රට යවලා සනීප කරන්න පුලුවන් වුන දවසක නාමල්ටත් රට ගිහින් සනීප කරගෙන එන්න පුලුවන්.මචන් අපි සමානතාවාදීව හිතමු .ආන්ඩුව කල යුත්තේ මේ පහසුකම් රට තුල ඇති කිරීමයි.රාජපක්ෂලා නාස්ති කර සල්ලි වලින් ඕක ඇති කලා නම් ඊට වඩා වටිනවා.මුන් හොරකම් කර සල්ලි වලින් ඔය හැම එකක්ම කරන්න තිබුනා.
    අනේ රත්තරනේ ඒ පාර උඹේ කොලපාට හුජ්ජ පාර මගේ ඇඟට අල්ලන්න එන්න එපා!:lol:

    මම කිව්වේ ඇත්තටම සිද්ධ වෙන දේ......!!!:yes:
    :yes: