Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
namalge hora weda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෙරාරී රේසීං කාරයක්.

පසුගිය දිනක බරපතල මුල්‍ය අපරාධ හා වංචා පිළිබද ජනපති කොමිසම (FCID) මැදමුලන ප්‍රදේශයෙ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කලා. ගරු නියොජ්‍ය අමාත්‍ය රංජන් මැතිතුමන්ගෙ නියොජිතයෙක් වශයෙන් මටද එම අවස්තාවට සහභාගි වීමට හැකි උනා.

මැදමුලන මාර්ග සියල්ල කාපට් කර තිබු අතර එයට අඩුම වශයෙන් ජනතා මුදල් ලක්ෂ 10ක් වත් නාස්ති කර තිබු බව අපිට පෙනි ගියා. කෙසෙ හො මැදමුලන ගම් පෙදෙස පරීක්ෂා කල අවසන් කල අප කණ්ඩායම වැඩි දුර පරීක්ෂණ සදහා මැදමුලන කාල්ටන් නිවස කරා ගියා. කාල්ටන් නිවස ගරා වැටුනු පරණ නිවසක් වුවද ජනතා මුදල් නාස්ති කර නැවත ගොඩ නගා තිබුනා.

බුමුනුතුරු අතුරා, තීන්ත ගා වායුසමනය කර තිබු කාල්ටන් නිවසෙ ගෲහ භාණ්ඩ හා විදුලු උපකරණ සියල්ල විදේශයෙන් ආනයනය කරන ලද ඉතා වටිනා ඒවා බව අපිට පෙනි ගියා. කාල්ටන් නිවසෙ , ඉඩමෙ හා ගෲහ භාණ්ඩ වල තක්සේරු වටිනාකම ලක්ෂ 247ක් වුවා. මේ මේරටෙ අහිංසක ජනතාවගෙ මුදලෙ නොවෙද ?

මේසෙ පරීක්ෂාව සිදු කරන අතරතුර අප කණ්ඩායමෙ නිලධාරියෙක් කාල්ටන් නිවසට මීටර් කිහිපයක් පසුපසින් වණ ලැහැබක සැගවි තිබු මඩුවක් වැනි යමක් නිරීක්ෂණය කරනදා. මේ පිළිබදව නාමල් රාජපක්ෂගෙන් විමසු විට ඔහු කියා සිටින්නෙ මෙය තමන්ගෙ වත්තෙ පොල් ගබඩා කිරිමට යොදා ගන්නා මඩුව බවයි. ඔහුගේ පිළිතුරෙන් සැහීමකට පත් නොවන FCID නිළධාරින් මෙම මඩුව පරීක්ෂා කිරිමට යන්නෙ නාමල් රාජපක්ෂගෙ දැඩි විරොධය නොතකා.

එසෙ ගිය අපට දැක ගත හැකි වුයෙ කලු පැහැති ටෙන්ට් රෙද්දකින් වසා තිබෙන පොල් ගොඩක් වැනි යමක්. වහාම ක්රීයාත්මක වු අප නිළධාරියෙක් FCID නියෝජ්‍ය අධ්යක්ෂ ටෙඩි විද්‍යාලංකාර මැතිතුමාගෙ නියෝගය පරිදි ටෙන්ට් රෙද්ද ඉවත් කලා...

එසැනින් දුටු දෙය අප සියලු දෙනාම තත්පර කිහිපයකට ගොලු කිරිමට සමත් උනා. දෑස් අයාගෙන එදෙස බලාසිටි අප ඉදිරියෙන් වූයෙ කහ පැහැති මෝටර් රථයක්. අප රේසීං තරග වලදි පමණක් දැක තිබු නවීන පන්නයෙ ෆෙරාරී මෝටර් රථයක් . රථය පසුපස NAMAL යැයි ස්ටිකරයක් ගසා තිබු අතර රථයෙ බදෙ දුහුවිලි හා මකුලු දැල් බැදි තිබුනෙ මෙය බෝහො කාලයක් තිස්සෙ සගවා තිබු බවට සාක්ෂි දරමින්.

පසුව විගණන වාර්ථාවට අනුව මෙම රථය 2014 වසරෙ ජර්මනීයෙ නිෂ්පාදිත ශ්‍රී ලංකා මුදලින් කෝටි විසි අටක වන ෆෙරාරි රථයක් බව සොයා ගත්තා. ජගත් හේමන්ත නම් පුද්ගලයාගෙ නමට නාමල් රාජපක්ෂ මෙම රථය 2014 දෙසැම්බර් මාසයෙ ලංකාවට ගෙන්වා තිබෙනවා. නාමල් රාජපක්ෂගෙ ලක්ෂ එකහමාරක් වටිනා ඇපල් අයිෆෝනය පරීක්ෂා කල නිළධාරින්ට ඔහු මෙම ෆෙරාරි රථය ලග සිට ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක්ද සොයා ගැනිමට හැකි උනා. මේ පිලිබද FCID පරීක්ෂණ තවමත් අවසන් නැහැ.

[QUOTE="deggn, post: 19922468, member: 556921"] [IMG]https://scontent-lax3-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/fr/cp0/e15/q65/12734090_1557027111280185_8238782959699038577_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=d66a2acb3af0bd387b2dbb8e0563a2b2&oe=578147A8[/IMG] [SIZE="5"][B] ෆෙරාරී රේසීං කාරයක්. පසුගිය දිනක බරපතල මුල්‍ය අපරාධ හා වංචා පිළිබද ජනපති කොමිසම (FCID) මැදමුලන ප්‍රදේශයෙ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කලා. ගරු නියොජ්‍ය අමාත්‍ය රංජන් මැතිතුමන්ගෙ නියොජිතයෙක් වශයෙන් මටද එම අවස්තාවට සහභාගි වීමට හැකි උනා. මැදමුලන මාර්ග සියල්ල කාපට් කර තිබු අතර එයට අඩුම වශයෙන් ජනතා මුදල් ලක්ෂ 10ක් වත් නාස්ති කර තිබු බව අපිට පෙනි ගියා. කෙසෙ හො මැදමුලන ගම් පෙදෙස පරීක්ෂා කල අවසන් කල අප කණ්ඩායම වැඩි දුර පරීක්ෂණ සදහා මැදමුලන කාල්ටන් නිවස කරා ගියා. කාල්ටන් නිවස ගරා වැටුනු පරණ නිවසක් වුවද ජනතා මුදල් නාස්ති කර නැවත ගොඩ නගා තිබුනා. බුමුනුතුරු අතුරා, තීන්ත ගා වායුසමනය කර තිබු කාල්ටන් නිවසෙ ගෲහ භාණ්ඩ හා විදුලු උපකරණ සියල්ල විදේශයෙන් ආනයනය කරන ලද ඉතා වටිනා ඒවා බව අපිට පෙනි ගියා. කාල්ටන් නිවසෙ , ඉඩමෙ හා ගෲහ භාණ්ඩ වල තක්සේරු වටිනාකම ලක්ෂ 247ක් වුවා. මේ මේරටෙ අහිංසක ජනතාවගෙ මුදලෙ නොවෙද ? මේසෙ පරීක්ෂාව සිදු කරන අතරතුර අප කණ්ඩායමෙ නිලධාරියෙක් කාල්ටන් නිවසට මීටර් කිහිපයක් පසුපසින් වණ ලැහැබක සැගවි තිබු මඩුවක් වැනි යමක් නිරීක්ෂණය කරනදා. මේ පිළිබදව නාමල් රාජපක්ෂගෙන් විමසු විට ඔහු කියා සිටින්නෙ මෙය තමන්ගෙ වත්තෙ පොල් ගබඩා කිරිමට යොදා ගන්නා මඩුව බවයි. ඔහුගේ පිළිතුරෙන් සැහීමකට පත් නොවන FCID නිළධාරින් මෙම මඩුව පරීක්ෂා කිරිමට යන්නෙ නාමල් රාජපක්ෂගෙ දැඩි විරොධය නොතකා. එසෙ ගිය අපට දැක ගත හැකි වුයෙ කලු පැහැති ටෙන්ට් රෙද්දකින් වසා තිබෙන පොල් ගොඩක් වැනි යමක්. වහාම ක්රීයාත්මක වු අප නිළධාරියෙක් FCID නියෝජ්‍ය අධ්යක්ෂ ටෙඩි විද්‍යාලංකාර මැතිතුමාගෙ නියෝගය පරිදි ටෙන්ට් රෙද්ද ඉවත් කලා... එසැනින් දුටු දෙය අප සියලු දෙනාම තත්පර කිහිපයකට ගොලු කිරිමට සමත් උනා. දෑස් අයාගෙන එදෙස බලාසිටි අප ඉදිරියෙන් වූයෙ කහ පැහැති මෝටර් රථයක්. අප රේසීං තරග වලදි පමණක් දැක තිබු නවීන පන්නයෙ ෆෙරාරී මෝටර් රථයක් . රථය පසුපස NAMAL යැයි ස්ටිකරයක් ගසා තිබු අතර රථයෙ බදෙ දුහුවිලි හා මකුලු දැල් බැදි තිබුනෙ මෙය බෝහො කාලයක් තිස්සෙ සගවා තිබු බවට සාක්ෂි දරමින්. පසුව විගණන වාර්ථාවට අනුව මෙම රථය 2014 වසරෙ ජර්මනීයෙ නිෂ්පාදිත ශ්‍රී ලංකා මුදලින් කෝටි විසි අටක වන ෆෙරාරි රථයක් බව සොයා ගත්තා. ජගත් හේමන්ත නම් පුද්ගලයාගෙ නමට නාමල් රාජපක්ෂ මෙම රථය 2014 දෙසැම්බර් මාසයෙ ලංකාවට ගෙන්වා තිබෙනවා. නාමල් රාජපක්ෂගෙ ලක්ෂ එකහමාරක් වටිනා ඇපල් අයිෆෝනය පරීක්ෂා කල නිළධාරින්ට ඔහු මෙම ෆෙරාරි රථය ලග සිට ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක්ද සොයා ගැනිමට හැකි උනා. මේ පිලිබද FCID පරීක්ෂණ තවමත් අවසන් නැහැ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom