namalge hora weda

deggn

Banned
Mar 12, 2016
97
31
0
12734090_1557027111280185_8238782959699038577_n.jpg


ෆෙරාරී රේසීං කාරයක්.

පසුගිය දිනක බරපතල මුල්‍ය අපරාධ හා වංචා පිළිබද ජනපති කොමිසම (FCID) මැදමුලන ප්‍රදේශයෙ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කලා. ගරු නියොජ්‍ය අමාත්‍ය රංජන් මැතිතුමන්ගෙ නියොජිතයෙක් වශයෙන් මටද එම අවස්තාවට සහභාගි වීමට හැකි උනා.

මැදමුලන මාර්ග සියල්ල කාපට් කර තිබු අතර එයට අඩුම වශයෙන් ජනතා මුදල් ලක්ෂ 10ක් වත් නාස්ති කර තිබු බව අපිට පෙනි ගියා. කෙසෙ හො මැදමුලන ගම් පෙදෙස පරීක්ෂා කල අවසන් කල අප කණ්ඩායම වැඩි දුර පරීක්ෂණ සදහා මැදමුලන කාල්ටන් නිවස කරා ගියා. කාල්ටන් නිවස ගරා වැටුනු පරණ නිවසක් වුවද ජනතා මුදල් නාස්ති කර නැවත ගොඩ නගා තිබුනා.

බුමුනුතුරු අතුරා, තීන්ත ගා වායුසමනය කර තිබු කාල්ටන් නිවසෙ ගෲහ භාණ්ඩ හා විදුලු උපකරණ සියල්ල විදේශයෙන් ආනයනය කරන ලද ඉතා වටිනා ඒවා බව අපිට පෙනි ගියා. කාල්ටන් නිවසෙ , ඉඩමෙ හා ගෲහ භාණ්ඩ වල තක්සේරු වටිනාකම ලක්ෂ 247ක් වුවා. මේ මේරටෙ අහිංසක ජනතාවගෙ මුදලෙ නොවෙද ?

මේසෙ පරීක්ෂාව සිදු කරන අතරතුර අප කණ්ඩායමෙ නිලධාරියෙක් කාල්ටන් නිවසට මීටර් කිහිපයක් පසුපසින් වණ ලැහැබක සැගවි තිබු මඩුවක් වැනි යමක් නිරීක්ෂණය කරනදා. මේ පිළිබදව නාමල් රාජපක්ෂගෙන් විමසු විට ඔහු කියා සිටින්නෙ මෙය තමන්ගෙ වත්තෙ පොල් ගබඩා කිරිමට යොදා ගන්නා මඩුව බවයි. ඔහුගේ පිළිතුරෙන් සැහීමකට පත් නොවන FCID නිළධාරින් මෙම මඩුව පරීක්ෂා කිරිමට යන්නෙ නාමල් රාජපක්ෂගෙ දැඩි විරොධය නොතකා.

එසෙ ගිය අපට දැක ගත හැකි වුයෙ කලු පැහැති ටෙන්ට් රෙද්දකින් වසා තිබෙන පොල් ගොඩක් වැනි යමක්. වහාම ක්‍රීයාත්මක වු අප නිළධාරියෙක් FCID නියෝජ්‍ය අධ්‍යක්ෂ ටෙඩි විද්‍යාලංකාර මැතිතුමාගෙ නියෝගය පරිදි ටෙන්ට් රෙද්ද ඉවත් කලා...
එසැනින් දුටු දෙය අප සියලු දෙනාම තත්පර කිහිපයකට ගොලු කිරිමට සමත් උනා. දෑස් අයාගෙන එදෙස බලාසිටි අප ඉදිරියෙන් වූයෙ කහ පැහැති මෝටර් රථයක්. අප රේසීං තරග වලදි පමණක් දැක තිබු නවීන පන්නයෙ ෆෙරාරී මෝටර් රථයක් . රථය පසුපස NAMAL යැයි ස්ටිකරයක් ගසා තිබු අතර රථයෙ බදෙ දුහුවිලි හා මකුලු දැල් බැදි තිබුනෙ මෙය බෝහො කාලයක් තිස්සෙ සගවා තිබු බවට සාක්ෂි දරමින්.

පසුව විගණන වාර්ථාවට අනුව මෙම රථය 2014 වසරෙ ජර්මනීයෙ නිෂ්පාදිත ශ්‍රී ලංකා මුදලින් කෝටි විසි අටක වන ෆෙරාරි රථයක් බව සොයා ගත්තා. ජගත් හේමන්ත නම් පුද්ගලයාගෙ නමට නාමල් රාජපක්ෂ මෙම රථය 2014 දෙසැම්බර් මාසයෙ ලංකාවට ගෙන්වා තිබෙනවා. නාමල් රාජපක්ෂගෙ ලක්ෂ එකහමාරක් වටිනා ඇපල් අයිෆෝනය පරීක්ෂා කල නිළධාරින්ට ඔහු මෙම ෆෙරාරි රථය ලග සිට ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක්ද සොයා ගැනිමට හැකි උනා. මේ පිලිබද FCID පරීක්ෂණ තවමත් අවසන් නැහැ.
 
  • Like
Reactions: hirashgeff

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ge athulata maara vidiata auwak avith, eka namalge munata vitarai watila thiyenne RIP Photoshop :D
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    car-in-home-yellow-ferrari-2.jpg


    ඔරිජිනල් එකත් එක්ක බැලුවම මදි කියල හිතෙනව
    හොඳ උත්සහයක්. එත් ටිකක් තව photoshop පුරුදු උනානම් තමා හොඳ
    මොකද එළකිරි එකේ කොන්ඩෙ බැඳපු චීන්නු අඩුයිනෙ :P:P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    car-in-home-yellow-ferrari-2.jpg


    ඔරිජිනල් එකත් එක්ක බැලුවම මදි කියල හිතෙනව
    හොඳ උත්සහයක්. එත් ටිකක් තව photoshop පුරුදු උනානම් තමා හොඳ
    මොකද එළකිරි එකේ කොන්ඩෙ බැඳපු චීන්නු අඩුයිනෙ :P:P

    Brw_ADMCIAASfzn.jpg
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    car-in-home-yellow-ferrari-2.jpg


    ඔරිජිනල් එකත් එක්ක බැලුවම මදි කියල හිතෙනව
    හොඳ උත්සහයක්. එත් ටිකක් තව photoshop පුරුදු උනානම් තමා හොඳ
    මොකද එළකිරි එකේ කොන්ඩෙ බැඳපු චීන්නු අඩුයිනෙ :P:P

    Jabuk..:baffled::rofl::P:lol::baffled: