Namaste ! ! Indian companies keen on acquiring stake in SriLankan Airlines:

EVC

Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    Indian companies have shown interest in acquiring a stake in SriLankan Airlines, an official overseeing the divestment of the government-owned carrier told businessline on Wednesday.

    On Tuesday, the Sri Lankan government issued a request for qualification for privatisation of its national carrier. Sri Lankan government holds over 99 per cent stake in the airline and aims to conclude its sale by next June.

    “Interest is being shown by both aviation and non-aviation companies. They are based in many countries, including India,” Suresh Shah, Director General of Sri Lanka’s state-owned enterprise restructuring unit said in an emailed response.

    A media report in September had named Tata Sons, Adani group and Emirates as possible suitors for SriLankan Airlines. Air India’s Managing Director and CEO Campbell Wilson, however, denied that the airline is looking at buying SriLankan Airlines. The Adani group too has denied interest in its emailed reply. InterGlobe Enterprises which owns IndiGo did not respond to a query.


    tumblr_oek5t78FFX1rasnq9o1_1280.jpg


    :love2: :love2:

    ඉන්දීය මුදල් ඇමතිනිය දින තුනක් ශ්‍රී ලංකාවේ​


     
    Last edited:
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    සවුබාගේ දැක්ම පාට් 2 කියන්නෙ ඕකනෙ ඉතින්. එන්න එන්නම වලට තමා යන්නෙ.

    Emirates වලින් මැනේජ් කරවපු එකක් ඩස්පිලන්තෙට දෙනවලු. බයියන්ගෙ සවුබාගේ දැක්ම සඵල වූ වගයි 🙏😹😹
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    සවුබාගේ දැක්ම පාට් 2 කියන්නෙ ඕකනෙ ඉතින්. එන්න එන්නම වලට තමා යන්නෙ.

    Emirates වලින් මැනේජ් කරවපු එකක් ඩස්පිලන්තෙට දෙනවලු. බයියන්ගෙ සවුබාගේ දැක්ම සඵල වූ වගයි 🙏😹😹
    ඔය කක්කුසියෙන් එලියට බැහැල බලපන්

    🤗
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,702
    113
    මාලඹේ
    සවුබාගේ දැක්ම පාට් 2 කියන්නෙ ඕකනෙ ඉතින්. එන්න එන්නම වලට තමා යන්නෙ.

    Emirates වලින් මැනේජ් කරවපු එකක් ඩස්පිලන්තෙට දෙනවලු. බයියන්ගෙ සවුබාගේ දැක්ම සඵල වූ වගයි 🙏😹😹
    කක්කුසියේ න් එළියට බැහැලා බලපන් ලෝකේ වෙනස් වෙලා තියෙන විදිය🤣🤣
     
    • Like
    • Haha
    Reactions: icepack and EVC

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Moda maina meka emirates eken galewwa naththan adatath profitable airline ekak

    Moda maina marila pala

    Ayi Emirates eken ma ganiyi kiyala hithanna ba./
    gov wenas wenna thawa tika kalayayi,
    mayina awoth ayeth magulak karayi.

    kohoma wunath owaye gasa kama nawaththanna nam aniwaryen wikunanna one.

    Airport Aviation Services ekath wikunanna one,

    harihaman rataka company ekakata,

    galyuge inne eke inna ewun,

    othana hoda service ekak ganna nam airline crew ekayi services eke crew ekayi wen karanna one,

    okun ekathu wela thama horakan karanne. nasthi karanne,
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,549
    5,450
    113
    Ayi Emirates eken ma ganiyi kiyala hithanna ba./
    gov wenas wenna thawa tika kalayayi,
    mayina awoth ayeth magulak karayi.

    kohoma wunath owaye gasa kama nawaththanna nam aniwaryen wikunanna one.

    Airport Aviation Services ekath wikunanna one,

    harihaman rataka company ekakata,

    galyuge inne eke inna ewun,

    othana hoda service ekak ganna nam airline crew ekayi services eke crew ekayi wen karanna one,

    okun ekathu wela thama horakan karanne. nasthi karanne,
    Emirates ekata pissu nathuwa athi ayeth ganna
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    ලංකාවේ දේශපාලුවෝ ගොබ්බයො

    මේ වගේ රටේ ප්‍රධාන ස්ථාන වෙනත් රටකට දෙනවනම් ඒ රටවලට ඒවා යොදාගෙන බලපෑම් කරන්න ඉතාම පහසු වෙනවා

    රටේ කොළඹ වටේම චීන්නු, ඉන්දියන් වට කරලා තියෙන්නේ

    මොකක් හරි ප්‍රශ්නයක් අවොත් මුන් මේවා යොදාගෙන අපේ රටට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන්

    ඉන්දියාවෙන් බෝට්ටු සේවය, යාපනයට කෙලින්ම ගුවන් ගමන්, කොළඹ වාරයේ පර්යන්ත, සුලන් විදුලි ජනනය සදහා පුත්තලම එතකොට එක තීරුවක් වට වෙලා
    චීන්නු තව තීරුවක්
    රටේ මැද තව කට්ටියක්
    අනිත් උපකාරක රටවල් වෙනත් විදි වලින්

    ගොබ්බ දේශපාලුවෝ ඉඳල කරලා මැරිලා යයි