Name for school

sampathb123

Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    බරණැස් විද්‍යාලය (මහා කොටස එන්නේ ඒක මහා විද්‍යාලයක් නම් පමණයි)
    ඉසිපතනේ කියලා එකක් තියෙන නිසා
    මිගදාය විද්‍යාලය කියමු :rofl:
    සිංහ භාහු විද්‍යාලය
    පඩුවස් විද්‍යාලය


    මෙච්චරයි මම දන්නේ

    Thanks machan.........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Grade 1 - 13 tyana school 1k.............

    ඥාණාලෝක
    නැණ පහන
    විශ්ව කීර්ති
    සක්විති
    ප්‍රඥාභිශේක
    ප්‍රඥා මූර්ති

    ...... විද්‍යාලය!!