

පුළුවන් එකෙක් Video හොයල දාපල්ලකෝ .... 



කවුද බං දන්නෙ.. හරියට මූණවත් පේන්නෙ නෑනෙ.. අර මනුස්සයගෙ දුව වෙන්න ඇති..



මම නම් සෑහෙන කාලෙකින් බැලුවෙ නැහැ.. හිටපු ගමන් මතක් වෙච්ච වෙලාවට බලනවා.. ගොඩක් ඒවට හිනා යන්නෑ.. අනිවා ඒ චරිත දෙක නිසාම තමයි මං ආටක නාටක බැලුවෙත් ඉස්සර.. සුපිරි හැකියාවක් තියෙනවා.. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් ඔය සුරංග කියන කෙනාද කොහෙද කොහෙද.. අර දොරලොක් හෝම්ස්ද මොකක්ද එකෙත් ස්ක්‍රිප්ට් ලියන්නෙ එයානේ..
හැබැයි ඔය දෙන්නා රඟපාපු චිත්‍රපටි දෙක තුනක් නම් තියෙනවා.. මෙලෝ වැඩක් නැහැ.. පෙරකදෝරු ගැටේ කියලා එකක් තියෙනවා.. ඒකෙ කොටස් දෙකක් ආවා.. තනිකර කුණුහරුප විතරයි.. තව එකක් තිබුණා කලාබර හේරා කියලා.. ඒකත් කුණුහරුපම තමා..
පොඩි මල්ලියි චූටි මල්ලියි තමා කුණුහරුප නැතිව කොමඩියක් කරන්න ඉන්නෙ අද කාලෙ අය එක්ක ගත්තම..

10m wadasatahana yanne anik 20m ithin add thma yanneඇයි මොකෝ බං කේස් එක..? මං බැලුවෙ නෑ හම්බ කාලෙකින්..
