මගේ lk ඩොමේන් එක freehosting එකට කනෙක්ට් කරලා තිබ්බේ. . ඕකෙන් fb පේජ් එකකට රිඩිරෙක්ට් කලා. .
මම namecheap හොස්ට් එකක් අරන් name server අප්ඩේට් කලා. .
මම intodns.com එකෙන් චෙක් කරාම මෙහෙම තියෙනවා. .
Nameserver records returned by the parent servers are:
dns1.namecheaphosting.com. ['156.154.132.200'] (NO GLUE) [TTL=86400]
dns2.namecheaphosting.com. ['156.154.133.200'] (NO GLUE) [TTL=86400]
c.nic.lk was kind enough to give us that information.
ඔහොම තිබ්බට තවම පරන හොස්ට් එකට කනෙක්ට් වෙන්නේ. . ඉටපස්සේ fb පේජ් එකට රිඩිරෙක්ට් වෙනවා. .
මොකක් වෙන්න පුලුවන්ද අව්ල?