Nanda Malini - Ahasa Gugura Akunu Pupura

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම අග පිපි මල් teledrama එකේ නන්දා මලිනි කියන මේ සින්දුව ඉල්ලල ඊයෙ නූලක් දැම්ම. ඒත් එක්කෙනෙක් විතරයි රිප්ලයි කරල තිබුනෙ. ඒත් ඒ දීල තිබුන ලින්ක් එකත් වැඩ කලෙ නැහැ. පස්සෙ මම එලකිරි එක පුරාම හෙව්ව ඒත් හම්බවුනෙ නැ. අද අන්තර්ජාලයයි පෙරලල mp3 rip එකක් හොයා ගත්ත.

මට හිතුන ඒක ඔගොල්ලොත් එක්ක බෙදාගන්න.

මෙන්න ලින්ක් එක. කැමති කෙනෙක් බාගන්න

http://www.fileserve.com/file/fmy4Dqb/Ahasa_Gugura_Akunu_Pupura_-_Nanda_Malani.mp3
 
  • Like
Reactions: AselaAsanka