NANDASENA WIHILU SAPAYANAWA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රු මි 80,000 ගොවීන්ට ලබාදෙනවා -ජනපති

    වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා පවසයි.

    අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

    ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකි බවත් ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

    ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබේ.

    පසුගිය රජය සමයේ ඇන හිටි “ගොවි රක්ෂණය“ අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම“ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.

    එමෙන්ම ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවිමට රජයේ අවධානය යොමුව ඇති බව ද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය


    @nicjosh83 KIYAPANKO KOHOMADA MEWA KARANNE KIYALA??????
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pDNOSMk.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @nicjosh83 hari hari dan onna podi eka hodatama ridawagena mage thread serama bump karanwa, onna okai mata ona une, ubawa nawala mage weda kara ganna. danui uba wenada wage track ekata awe
    ela dapan moda wesa kollo mage thread uda