Rep+6සිරාවට බං, ට්රින්කො ගිය වෙලේ ඕකෙ තියන පාරක් හොයාගෙන ගියා, මැප් එකේ හැටියට එක තැනක වමට හැරෙන්න ඕන.. හරවන තැන පහුකරන් ගියා කියලා මැප් එකේ පෙන්නවා.. ආයෙත් හරවන් ඇවිත් හන්දි හෙව්වාට එහෙම හරවන්න පාරක් නෑ, තිබ්බා දඩ ඇලක්!!
මැප් එකේ තියන පාර තාම හදලා නෑ!![]()
anika hamadama satellite images gahanne na ne para haduwoth wenas unoth kelin karoth owa pennanne na..
Age of satellite images
Google Maps uses the same satellite data as Google Earth. Google Earth acquires the best imagery available, most of which is approximately one to three years old.
We strive to update our data regularly. Unfortunately, we're not able to provide detailed information about when a specific area will be updated. Also, we don't offer high resolution data by order, as this information is added as it becomes available from our data providers.
තව පාරක් වෙන කැබ් එකකින් ගිහින් බලපන් ඒ ගානම එනවද කියල ඒ මීටරේම![]()
google map eke denne flat pare dura witharai ban,kandu pallam enakota dura wenas wenawa.cab eke meter eka hari athi




cab kaarayo thama geema denne...
balapan eka cab ekakawath Tyre loku ewwa tiyenawada kiyala..



Google Map එකේ දුර ටිකක් අඩුවෙන් පෙන්නන්නේ. මට sliit එක ලග ඉදන් ගෙදරට bike එකේ 170 km ක් යනවා. එත් මැප් එකේ මම යන පාරේ දුර පෙන්නන්නේ 145 km ක්.