Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,194
    7,716
    113
    * online pay කරන්න යද්දී හැකරුන්ට අහුවෙන්න පුළුවන්,
    * GPU එක deliver කරද්දී threewheel එක හැප්පෙන්න පුළුවන්,
    * 5090 එක වෙනුවට 5060 එකක් එන්න පුළුවන්,
    * ගේන එකාව මගදී මංකොල්ල කන්න පුළුවන්,
    * delivery කරන එකාගේ බඩ බුරුල ගිහින් බයික් එකෙන් වැටෙන්න පුළුවන්,
    * 5090 එක අල්ලපු ගෙදර එකාට දීල ඒක ඌ පාවිච්චි කරන්න පුළුවන්
    * උණ්ඩුක පුච්චේට ගලපටලය හැදෙන්න පුළුවන්
    * ඌරො පියාබන්න පුළුවන්

    මන් කියන්නේ 5090 එක ගන්න එපා
    Business එකක් කරලා තියෙන කෙනෙක් විතරයි දන්නේ customersලා කොච්චර unfortunate events වලට මූණ දෙන්න වෙනවාද කියලා shop visiting වලදී.. සහ ඒවා හිතනවාට වඩා ලොකු probability එකකින් වෙනවාද කියලා... පිටින් බලද්දී හුදකලා සිදුවීමක් වගේ පෙනුණාට..

    උඹ ඔය කිව්ව delivery එකේදී වෙන ප්‍රශ්න හැම එකටම shop එක වග කියන්න ඕන customer අතට product එක safely ලැබෙනකම්.

    ලංකාවේ අනිත් shops හැම එකකම වගේ cash and bank transfer price same display කරලා තියෙන්නේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    මමනම් නැනෝටෙක් සයිට් එකෙන් භාන්ඩයක උපරිම මාකට් එකේ මිල තමයි බලාගන්නෙ. ඕකේ තියෙන ගානට ගනන් හදන් වෙනතැනකින් ගත්තාම ලොකු ගානක් අතට ඉතුරුත් වෙනවා. 🤭
     
    • Like
    Reactions: Grand_Canyons

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,357
    5,075
    113
    * online pay කරන්න යද්දී හැකරුන්ට අහුවෙන්න පුළුවන්,
    * GPU එක deliver කරද්දී threewheel එක හැප්පෙන්න පුළුවන්,
    * 5090 එක වෙනුවට 5060 එකක් එන්න පුළුවන්,
    * ගේන එකාව මගදී මංකොල්ල කන්න පුළුවන්,
    * delivery කරන එකාගේ බඩ බුරුල ගිහින් බයික් එකෙන් වැටෙන්න පුළුවන්,
    * 5090 එක අල්ලපු ගෙදර එකාට දීල ඒක ඌ පාවිච්චි කරන්න පුළුවන්
    * උණ්ඩුක පුච්චේට ගලපටලය හැදෙන්න පුළුවන්
    * ඌරො පියාබන්න පුළුවන්

    මන් කියන්නේ 5090 එක ගන්න එපා
    Ambo yako meka athal
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Business එකක් කරලා තියෙන කෙනෙක් විතරයි දන්නේ customersලා කොච්චර unfortunate events වලට මූණ දෙන්න වෙනවාද කියලා shop visiting වලදී.. සහ ඒවා හිතනවාට වඩා ලොකු probability එකකින් වෙනවාද කියලා... පිටින් බලද්දී හුදකලා සිදුවීමක් වගේ පෙනුණාට..

    උඹ ඔය කිව්ව delivery එකේදී වෙන ප්‍රශ්න හැම එකටම shop එක වග කියන්න ඕන customer අතට product එක safely ලැබෙනකම්.

    ලංකාවේ අනිත් shops හැම එකකම වගේ cash and bank transfer price same display කරලා තියෙන්නේ.
    අතට ගත්තත් හයි කරන්න ගියාම අත කැපෙන්න පුළුවන්. connector එක melt වෙන්න පුළුවන්.

    ඒක තමා බන් කිව්වේ ඔය ඔක්කොම ආතතීන් 5090 එකක් ගන්න ගිය හින්දා. ඒක ගන්න එපා. ප්‍රශ්න ඉවරයි.

    ඕක ගන්න shop එකකට යන්න ගිහින් වෙනවා කිව්වා දේවල් ගෙදරින් එලියට බැස්සමත් වෙන්න පුළුවන්. මන් කියන්නේ ගෙදරින් එලියට බහින්නම එපා බන්.

    හැබැයි ගේ ඇතුලේ හිටියොත් වහලේ කඩන් වැටෙන්න පුළුවන්.

    මන් කියන්නේ හිස් පිට්ටනියක් ඉන්න. ඒත් අකුණු ගහන වෙලාවට ප්‍රශ්න. 🥴

    වැඩක් තියෙනවා හැබැයි, ඒක කිව්වොත් අනුබල දෙන scene එකකට අහුවෙනවා ඒ හින්ද කියන්න බෑ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    * online pay කරන්න යද්දී හැකරුන්ට අහුවෙන්න පුළුවන්,
    * GPU එක deliver කරද්දී threewheel එක හැප්පෙන්න පුළුවන්,
    * 5090 එක වෙනුවට 5060 එකක් එන්න පුළුවන්,
    * ගේන එකාව මගදී මංකොල්ල කන්න පුළුවන්,
    * delivery කරන එකාගේ බඩ බුරුල ගිහින් බයික් එකෙන් වැටෙන්න පුළුවන්,
    * 5090 එක අල්ලපු ගෙදර එකාට දීල ඒක ඌ පාවිච්චි කරන්න පුළුවන්
    * උණ්ඩුක පුච්චේට ගලපටලය හැදෙන්න පුළුවන්
    * ඌරො පියාබන්න පුළුවන්

    වැඩක් තියෙනවා හැබැයි, ඒක කිව්වොත් අනුබල දෙන scene එකකට අහුවෙනවා ඒ හින්ද කියන්න බෑ.
    අපෝ ඕන නෑ. උබ මේ කියපුව හොඳටම ඇති :rolleyes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,814
    9,951
    113
    ඒක බලු වැඩක් වෙන්නේ ඇයි? ඕක ගොඩක අය කරනවනෙ. Card payment නම් discount නෑ, bank transfer නම් discount තියනවා වගේ එහෙමත්, මොකද card payment වලදි percentage එකක් gateway එකටත් යනවනෙ, ඒ වගේ.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    925
    113
    IRD එකට වංගු ගහන්න
    නැත්තම් VAT එකට සෙට්වුනෝත් අන්තිමට පාරිභොගික අපිට තමයි ගෙවන්න වෙන්නේ

    Rs. 5 million monthly turnover එකක් තිබ්බ නම් vat register වෙන්න ඕනි. මුන් බිස්නස් අඩුවෙන් පෙන්වන්න සහ බෑන්ක් චාර්ජර්ස්වලින් අලාභය අඩු කරන ගේමක් වෙන්න පුළුවන්.
    ------ Post added on Aug 14, 2026 at 6:30 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,194
    7,716
    113
    ඒක බලු වැඩක් වෙන්නේ ඇයි? ඕක ගොඩක අය කරනවනෙ. Card payment නම් discount නෑ, bank transfer නම් discount තියනවා වගේ එහෙමත්, මොකද card payment වලදි percentage එකක් gateway එකටත් යනවනෙ, ඒ වගේ.
    Card payment වලදී commission එකක් යන නිසා reason එකක් තියෙනවා කියමුකෝ. එත් bank transfer එකක් කළාම ඒ යවන ගණනම sellerට ලැබෙනවා. එහෙනම් ඇයි cash වලට විතරක් discount දෙන්නේ?

    මේකෙන් Digital Economy එකට සහ පිටපළාත්වල ඉන්න Online Shopping කරන Customers ලාට ලොකු අසාධාරණයක් වෙනවා

    image.png

    Cash සහ bank transfer options සඳහන් කරලා තියෙන හැම shop එකකම වගේ same price එකට list කරලා තියෙන්නේ.. Nanotek එකේ විතරයි මං මෙහෙම දැක්කේ.