narada desasekara

SLSUN

Member
:(:(:(:(:(:(
upatha 1933/ 6/7
wipath 2010/5/19
shabda paripalakayaku lesa guwan widuliyata eku ethuma sangeetha adyakshaka warayekda wiya. 1964 de galana gaga wenuwen sarasawi sammana denagaththeya.
me bhawayedi mulu
chandra bimba uru
galana gagaki
Adara nil dese weni janapriya getha rashiyak gayana karana lada ethuma hathara kendraya manamali weni janapriya chithrapata wenuwen pasubim gayanayen dayaka wiya. heta ohu awasan gaman yay

0.jpg

narada1.jpg

gayakayanani obata niwansuwa

:(:(:(:(:(:(
 
Last edited:

Siyaathu

Member
May 21, 2010
393
31
0
මේ කතාව හුඟ දෙනෙක් දන්නෙ නෑ.
නාරද දිසාසේකරයන් ගායනා කළ "මුළු හදින් මම ඇයට පෙම් කර" ගීතයට කලක් ගුවන්විදුලියේ වාරණයක් පැනවුණා. මේ ගීතයේ පද රචනය ගායනා ශෛලිය පුදුම විදියට සමාජ ගත වුණා. අංගොඩ මානසික රෝහලේ හිටපු සමහර මනොවිකෘති පුද්ගලයින් දිවා රෑ මේ ගීතය මුමුණන බව වෛද්‍යවරුන්ගෙක් පැමිණිලි ලැබෙන්න ගත්තා ගුවන් විදුලියට. ඒ අනුව මේ ගීතය ප්‍රචාරය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඉතිං මෙවැනි ප්‍රතිභාසම්පන්න ගායකයෙකුගේ සමුගැනීම අපේ සංගීත ක්ෂේත්‍රයට බලවත් පාඩුවක්.

එතුමාට නිවන් සුව පතමු!
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මේ කතාව හුඟ දෙනෙක් දන්නෙ නෑ.
    නාරද දිසාසේකරයන් ගායනා කළ "මුළු හදින් මම ඇයට පෙම් කර" ගීතයට කලක් ගුවන්විදුලියේ වාරණයක් පැනවුණා. මේ ගීතයේ පද රචනය ගායනා ශෛලිය පුදුම විදියට සමාජ ගත වුණා. අංගොඩ මානසික රෝහලේ හිටපු සමහර මනොවිකෘති පුද්ගලයින් දිවා රෑ මේ ගීතය මුමුණන බව වෛද්‍යවරුන්ගෙක් පැමිණිලි ලැබෙන්න ගත්තා ගුවන් විදුලියට. ඒ අනුව මේ ගීතය ප්‍රචාරය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

    ඉතිං මෙවැනි ප්‍රතිභාසම්පන්න ගායකයෙකුගේ සමුගැනීම අපේ සංගීත ක්ෂේත්‍රයට බලවත් පාඩුවක්.

    එතුමාට නිවන් සුව පතමු!

    :yes: such a nice voice.. may RIP..
     
    oyatath thanks bro
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0
    :(:(..obata niwan suwa!!....mey lankawe dan okkoma honda,arthawath sindu kiyana gaayakayo okkoma nathi wela gihilla hathu pipenna wage ena,kisima wadakata nathi mokak hari beat ekak allagena kisima therumak nathi wachana tikak ekathu karala sindu kiyana "cool-rocking" kiyana kaandaya witharak ithuru wenawa......:(..lankawe sangeethayata issarahata monawa weida mata nam hithaa ganna baha......:(....okkoma radio walin promote karanneth kisima wadagammakata nathi aluth ayage sindumane......
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0
    මේ කතාව හුඟ දෙනෙක් දන්නෙ නෑ.
    නාරද දිසාසේකරයන් ගායනා කළ "මුළු හදින් මම ඇයට පෙම් කර" ගීතයට කලක් ගුවන්විදුලියේ වාරණයක් පැනවුණා. මේ ගීතයේ පද රචනය ගායනා ශෛලිය පුදුම විදියට සමාජ ගත වුණා. අංගොඩ මානසික රෝහලේ හිටපු සමහර මනොවිකෘති පුද්ගලයින් දිවා රෑ මේ ගීතය මුමුණන බව වෛද්‍යවරුන්ගෙක් පැමිණිලි ලැබෙන්න ගත්තා ගුවන් විදුලියට. ඒ අනුව මේ ගීතය ප්‍රචාරය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

    ඉතිං මෙවැනි ප්‍රතිභාසම්පන්න ගායකයෙකුගේ සමුගැනීම අපේ සංගීත ක්ෂේත්‍රයට බලවත් පාඩුවක්.

    එතුමාට නිවන් සුව පතමු!

    :(...mama kamathima sinduwak thamai "mulu hadin mama eyata pem kota" kiyana sinduwa......hari lassana wachana tikak thiyenawa hithata wadina widihe.....

    "mulu hadin mama eyata pem kota
    anaagath pem sihina mawwemi
    mage sonduriya wenath kenekuta
    aithi wunu hati balaa duk wemi
    aithi wunu hati balaa duk wemi"

    "edaa raa gan iwura asabada
    supun sanda paayana welaa waka
    kathaa kiyu hati mathak wena kota
    duka danei pawathina apaayaka
    duka danei pawathina apaayaka"

    "mage atha gena kanata lanwee
    ane sudu,mama aadaree yei
    kiyannata sithunee eiida sudu
    nosithuweda mata duk labe yei
    nosithuweda mata duk labe yei"

    :(:(:(:(:(:(:(:(:(

    we'll miss your voice....
     
    Last edited:

    topcat1

    Member
    Apr 15, 2008
    235
    6
    0
    MEHEU LOKEKEA IPDILA SITHEHI ADAHAS SUN WELA AAAAAH!!!!
    MAN UPANNNE DUK WIDINNADA DUK KANDULU MADA THANIWELA AAAH!!!!
    DUK KANDULU MADA THANIWELA

    MAY U ATTAIN NIBBANA SIR
     
    thanks