අර ඊයෙ පෙරේද අඟහරුට යවපු රෝවර් එකට විතරක් USD බිලියන 2.5+ ගිහින්ලු. මොන විනාසයක්ද බන්?
රිසර්ච් කරන්න ඕක හදන්න වියදම් වෙනව තමයි ඒත් 2.5 බිලියන්???
ඕක SPACEX වගේ ප්‍රයිවට් කම්පනි එකකට දුන්නනම් ඕක 100 මිලියන් වලින් හදයි.
Nasa කියන්නේ තනිකර සල්ලි කන තැනක්.