Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***| NASA |***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු යෝධයින්ගේ කම්පන රටා

අප සෞරග්රහමණ්ඩලයෙන් එපිට ඇති ග්රහලෝක පිළිබඳව තතු සොයන කෙප්ලර් යානය ඊට අමතරව ඈත ඇති තරු පිළිබඳවද තතු සොයයි. පෘථිවියේ ඇති වන භූමිකම්පා වලට සමාන සංසිද්ධියක් තරු තුලද ඇති වේ. මේවා star quakes ලෙස හැඳින්වෙන අතර කෙප්ලර් යානයට මෙම සියුම් කම්පන රටා හඳුනාගැනීමට හැකි ය.

තරුතුල ඇතිවන කම්පන රටා සිතියම්ගත කිරීමෙන් ඒවායේ අභ්යන්තරය පිළිබඳව අවබෝධ කරගත හැකි ය. මෙය තාරකාභූවිද්යාව (asteroseismology) ලෙස හැඳින්වේ.

මීට අමතරව තරු වලින් නිකුත්වන පහත් සඛ්යාතයෙන් යුත් තරංග රටාවලට සවන්දීමටද කෙප්ලර් යානයට හැකි ය. මේවායේ සංඛ්යාතය කෙතරම් පහත්ද යයි කිවහොත් තල්මසෙකුට වුවද ඒවා නෑසෙනු ඇත. විශාල තරුවල සංඛ්යාතය අඩු අතර කුඩා තරුවල සංඛ්යාතය වැඩි ය.

KIC 11026764 ලෙස හැඳින්වෙන මෙවන් එක් තරුවක් මේ වන විට නිරීක්ෂණය කර ඇති අතර මේ වන තෙක් නිවැරදිවම දත්ත අප දන්නා රතු යෝධ තරුව එය වේ. තරුවේ හරය මධ්යයේ සිට පිටතම එන කම්පන රටා හඳුනා ගැනීමනේ මෙම තරුව වසර බිලියන 5.94ක් වයත්ගත බව සෙයාගෙන ඇත.

මේ ආකාරයෙන් රතුයෝධ තරු 1000කට අධික සංඛ්යාවක ප්රමාණය, වයස සහ ජීව චක්රය වර්ගකර ඇති බව පර්යේෂණ කණ්ඩායම පවසයි. මෙම දත්ත සහ කරුණු අප සූර්යයාගේ අනාගතය පිළිබඳව අවබෝධ කර ගැනීමට දායක වෙනු ඇත.

අභ්යවකාශ සංචාරක ව්යාපාරය

විනෝදය පිණිස අභ්යවකාශයට යන මිනිසුන්... CERN ආයතනයේ තවතම පුවත.. නාසා ආයතනයේ මීළඟ අඟහරු රෝවරය සහ අඟහරු වෙත ගමනක යෙදෙන මිනිසුන්.

[YOUTUBE]WBo8t0B5NhM[/YOUTUBE]

[YOUTUBE]pDmWSr22NMI[/YOUTUBE]

[YOUTUBE]hS7GV9bairQ[/YOUTUBE]

http://skylk.com/

[QUOTE="shenl, post: 9213302, member: 309104"] [CENTER][SIZE=5] රතු යෝධයින්ගේ කම්පන රටා[/SIZE] [IMG]http://i.imgur.com/TiTtv.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=4]අප සෞරග්රහමණ්ඩලයෙන් එපිට ඇති ග්රහලෝක පිළිබඳව තතු සොයන කෙප්ලර් යානය ඊට අමතරව ඈත ඇති තරු පිළිබඳවද තතු සොයයි. පෘථිවියේ ඇති වන භූමිකම්පා වලට සමාන සංසිද්ධියක් තරු තුලද ඇති වේ. මේවා star quakes ලෙස හැඳින්වෙන අතර කෙප්ලර් යානයට මෙම සියුම් කම්පන රටා හඳුනාගැනීමට හැකි ය.[/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [IMG]http://i.imgur.com/Hd3hq.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=4][I]තරුතුල ඇතිවන කම්පන රටා සිතියම්ගත කිරීමෙන් ඒවායේ අභ්යන්තරය පිළිබඳව අවබෝධ කරගත හැකි ය. මෙය තාරකාභූවිද්යාව (asteroseismology) ලෙස හැඳින්වේ.[/I] මීට අමතරව තරු වලින් නිකුත්වන පහත් සඛ්යාතයෙන් යුත් තරංග රටාවලට සවන්දීමටද කෙප්ලර් යානයට හැකි ය. මේවායේ සංඛ්යාතය කෙතරම් පහත්ද යයි කිවහොත් තල්මසෙකුට වුවද ඒවා නෑසෙනු ඇත. විශාල තරුවල සංඛ්යාතය අඩු අතර කුඩා තරුවල සංඛ්යාතය වැඩි ය. KIC 11026764 ලෙස හැඳින්වෙන මෙවන් එක් තරුවක් මේ වන විට නිරීක්ෂණය කර ඇති අතර මේ වන තෙක් නිවැරදිවම දත්ත අප දන්නා රතු යෝධ තරුව එය වේ. තරුවේ හරය මධ්යයේ සිට පිටතම එන කම්පන රටා හඳුනා ගැනීමනේ මෙම තරුව වසර බිලියන 5.94ක් වයත්ගත බව සෙයාගෙන ඇත.[/SIZE][/CENTER] [CENTER][SIZE=4]මේ ආකාරයෙන් රතුයෝධ තරු 1000කට අධික සංඛ්යාවක ප්රමාණය, වයස සහ ජීව චක්රය වර්ගකර ඇති බව පර්යේෂණ කණ්ඩායම පවසයි. මෙම දත්ත සහ කරුණු අප සූර්යයාගේ අනාගතය පිළිබඳව අවබෝධ කර ගැනීමට දායක වෙනු ඇත.[/SIZE][/CENTER] [CENTER] [SIZE=5] අභ්යවකාශ සංචාරක ව්යාපාරය[/SIZE] [IMG]http://i.imgur.com/JSEKG.png[/IMG] [SIZE=4]විනෝදය පිණිස අභ්යවකාශයට යන මිනිසුන්... CERN ආයතනයේ තවතම පුවත.. නාසා ආයතනයේ මීළඟ අඟහරු රෝවරය සහ අඟහරු වෙත ගමනක යෙදෙන මිනිසුන්.[/SIZE] [YOUTUBE]WBo8t0B5NhM[/YOUTUBE] [YOUTUBE]pDmWSr22NMI[/YOUTUBE] [YOUTUBE]hS7GV9bairQ[/YOUTUBE] [LEFT][url]http://skylk.com/[/url] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom