Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NASA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘතුවිය වටා කක්ෂගත වූ ප්‍රථම ඇමරිකානුවා වන ජෝන් ග්ලෙන් මහතාගේ අවසන් කටයුතු ඒ මහතා උපන් ප්‍රාන්තය වන ඔහායෝ හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් 16 වැනි සිකුරාදා රාත්රියේදී සිදුකෙරිනි.....

දෙසැම්බර් 8 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 95 හැවිරිදි වියෙහි පසුවිය....

1962 වසරේ පෙබරවාරි මස 20 වැනිදා Mercury Atlas 6 නම් මර්කරි ව්‍යාපෘතියෙහි පියාසැරියට සම්බන්ධව Friendship 7 නම් යානයෙන් පෘතුවිය වටා කක්ෂ ගත වූ ඒ මහතා භූ ආසන්නය ( Perigee) කිලෝමීටර් 148ක් ද, භූ දුරකය ( Apogee ) කිලෝමීටර් 249 ක් ද ලෙස පවත්වා ගනිමින් Low Earth Orbit ( LEO ) කක්ෂ පරාසයේ කක්ෂ ගත වෙමින්, පෘතුවි කක්ෂය වටා ගුරුත්ව චලනයන් ක්‍රියාත්මක කළ පළමු ඇමරිකානුවා බවට පත්විය...

ශීතල යුද්දයේ එක් ප්‍රධාන අංශයක් වූ අභ්‍යවකාශ තරඟයේදී සෝවියට් ගගණගාමී යූරි ගගාරින් මහතාට දෙවැනි වූ නමුත්, බටහිර අර්ධ ගෝලය ලෙස හඳුනාගන්නා මිනිස් ප්‍රජාවගෙන් කක්ෂ ගත වූ පළමු මිනිසා ලෙසට ඒ මහතාගේ නම ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වූයේය...

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන එතුමා 1965 වසරේදී නාසා ආයතනයේ සේවයෙන් ඉවත්ව 1974 වසරේදී ඔහායෝ ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමරිකානු කොංග්‍රසය සෙනෙට් සභිකයෙකු ලෙස තරඟ කර තේරී පත් විය... එතැන් සිට වසර 25 ක කාළයක් එතුමා දේශපාලනයේ නියුතු වූ අතර, සෙනෙට් සභික ධුරය ඉසිලූ කාළ වකවානුව තුළ නාසා ආයතනයේ ගවේෂණ කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය වඩ වඩාත් ලබා ගැනීමේදී විශාල සේවාවක් සිදු කළේය...

1998 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා, එවකට 77 හැවිරිදිව සිටි එතුමා "ඩිස්කවරි" ෂටයලයෙහි STS-95 මෙහෙයුමට එක්වෙමින් පෘතුවිය වටා කක්ෂ ගත වූ වයස්ගතම පුද්ගලයා නම් වාර්ථාවටද හිමිකම් කීවේය....

[QUOTE="csharp, post: 21036346, member: 560481"] [SIZE="5"]පෘතුවිය වටා කක්ෂගත වූ ප්‍රථම ඇමරිකානුවා වන ජෝන් ග්ලෙන් මහතාගේ අවසන් කටයුතු ඒ මහතා උපන් ප්‍රාන්තය වන ඔහායෝ හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දෙසැම්බර් 16 වැනි සිකුරාදා රාත්රියේදී සිදුකෙරිනි..... [IMG]http://www.smobserved.com/home/cms_data/dfault/photos/stories/id/5/7/2357/s_top[/IMG] දෙසැම්බර් 8 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 95 හැවිරිදි වියෙහි පසුවිය.... [COLOR="Red"]1962 වසරේ පෙබරවාරි මස 20 වැනිදා Mercury Atlas 6 නම් මර්කරි ව්‍යාපෘතියෙහි පියාසැරියට සම්බන්ධව Friendship 7 නම් යානයෙන් පෘතුවිය වටා කක්ෂ ගත වූ ඒ මහතා භූ ආසන්නය ( Perigee) කිලෝමීටර් 148ක් ද, භූ දුරකය ( Apogee ) කිලෝමීටර් 249 ක් ද ලෙස පවත්වා ගනිමින් Low Earth Orbit ( LEO ) කක්ෂ පරාසයේ කක්ෂ ගත වෙමින්, පෘතුවි කක්ෂය වටා ගුරුත්ව චලනයන් ක්‍රියාත්මක කළ පළමු ඇමරිකානුවා බවට පත්විය...[/COLOR] [CENTER][IMG]http://www.ohiohistorycentral.org/images/3/39/Glenn,_John_and_the_Friendship_7_Space_Capsule.jpg[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcR_Xh-F2-ny31VQYWTFpwkhZE2Fy9Lg3EqxPuukQJDKND0Fvgk6IA[/IMG][/CENTER] ශීතල යුද්දයේ එක් ප්‍රධාන අංශයක් වූ අභ්‍යවකාශ තරඟයේදී සෝවියට් ගගණගාමී යූරි ගගාරින් මහතාට දෙවැනි වූ නමුත්, බටහිර අර්ධ ගෝලය ලෙස හඳුනාගන්නා මිනිස් ප්‍රජාවගෙන් කක්ෂ ගත වූ පළමු මිනිසා ලෙසට ඒ මහතාගේ නම ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වූයේය... [COLOR="DarkSlateBlue"]වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන එතුමා 1965 වසරේදී නාසා ආයතනයේ සේවයෙන් ඉවත්ව 1974 වසරේදී ඔහායෝ ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමරිකානු කොංග්‍රසය සෙනෙට් සභිකයෙකු ලෙස තරඟ කර තේරී පත් විය... එතැන් සිට වසර 25 ක කාළයක් එතුමා දේශපාලනයේ නියුතු වූ අතර, සෙනෙට් සභික ධුරය ඉසිලූ කාළ වකවානුව තුළ නාසා ආයතනයේ ගවේෂණ කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය වඩ වඩාත් ලබා ගැනීමේදී විශාල සේවාවක් සිදු කළේය...[/COLOR] 1998 වසරේ ඔක්තෝම්බර් 20 වැනිදා, එවකට 77 හැවිරිදිව සිටි එතුමා "ඩිස්කවරි" ෂටයලයෙහි STS-95 මෙහෙයුමට එක්වෙමින් පෘතුවිය වටා කක්ෂ ගත වූ වයස්ගතම පුද්ගලයා නම් වාර්ථාවටද හිමිකම් කීවේය....[/SIZE] [IMG]https://media.glassdoor.com/sqll/254142/nasa-glenn-research-center-squarelogo.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom