NATASHA EDIRISOORIYA Exposed!!!!!!!!!!!!!!!

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    අන්නේකයි. මේ පාර නන් මොකා පත්තු කරගත්තත් උබල නන් පත්තු කරගන්න එපා නානා. අපි පොප්කෝන් කකා බලන් ඉමු ආතල් එකේ.

    Pop Corn GIF by Alexander IRL
    නාන ලාගේ time එක ඉවරයි. මුලින් ආවේ දෙමලු සෙට් එකේ time එක. ඊට පස්සේ නානල එක. දැන් යන්නේ කතෝලික උන්ගේ time එක. ඊට පස්සේ එන්නේ නිකාය, ඊට පස්සේ කුල. ඔහොම අන්තිම ඒකා මරාගන්න කම් ම ඕක යනවා. :lol:

    ඒ දවස් වල නානලගේ time එක අව ගමන් මං නම් කිව්වා ඊට පස්සේ එන්නේ කතෝලික උන්ගේ time එක කියල.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    මොනවද අනේ කරන පිස්සු වැඩ. දැක්කනේ වෙලා තියෙන වින්නැහිය.
    සති දෙකකට අහෝසියි. කෝල් කරලා බනින්නේ කොල්ලෝ ටික. ඇස් පෙන්නේ නැද්ද ? :angry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මොනවද අනේ කරන පිස්සු වැඩ. දැක්කනේ වෙලා තියෙන වින්නැහිය.
    සති දෙකකට අහෝසියි. කෝල් කරලා බනින්නේ කොල්ලෝ ටික. ඇස් පෙන්නේ නැද්ද ? :angry:

    Grandpa GIF


    කොහෙද මේ වයස නිසා හරියට පෙනුනෙ නෑ :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    කොහෙද මේ වයස නිසා හරියට පෙනුනෙ නෑ :sorry:
    දැන් කරන්න දෙයක් නැහැ. සති දෙකක් යනකන් නො කතා

    a ban social experiment karana division eken dapuwa
    mama newey e
    උබව කලින් විශ්‍රාම යවන්න හේතුව උනේ ඔය වටේ ඉන්න උන්
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹ නේද අර මිල්ටන් ෆ්‍රීඩ්මන් ගෙ ෆොටෝ එක දාගෙන හිටපු බර්නිසෑන්ඩර්ස්? ඒ උඹ නම්... හොට් ටොපික් එකක් ආපු ගමන් උඹ මේකෙ උත්ථානය වෙලා ත්‍රෙඩ් වැලක් දානව වගේ තමා අනිත් මිනිස්සුත් කාලීන දේවල් උඩ කැපිටලයිස් කරනව.