Natasha is 22 years-old and has been homeless sleeping rough in London for 4 years

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කීයක් හරි හොයාගෙන ලංකාවට ඇවිත් චන්දෙ ඉල්ලුවා නම් සැපේ ඉන්න තිබ්බ මෙහෙට වෙලා..
     
    • Like
    Reactions: reddeckuka

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    lankawe "higakanawa" kiyana ekai e ratawala "homeless" kiyanne ekaida nathnam wenasda🤔

    ලංකාවේ හිඟා කනවට වඩා මෙහෙ homeless කියන එක පොඩ්ඩක් case, මුන්ට රස්සාවක් නැහැ වගේම ගෙයකුත් නැහැ. ලංකාවේ ගොඩක් හිඟා කන උන්ට හොඳ ගෙවල් තියෙනවනේ. Winter එකේ -6°C වගේ තියෙද්දිත් මන් දැකල තියෙනවා homless මිනිස්සු පොරෝගෙන ගැහි ගැහි park වල ඉන්නව.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,255
    3,837

    siraaa😂