අනේ ඇයි එයාට ගහන්නෙ ?? එයා මොන වරදක් කලාටද :sorry: :lol::lol::lol::lol::lol: එයා අපේ මෙව්වා එක අරේම කරන්න හදනවා ඒකයි..:eek::eek::eek: :shocked:ආතල් ටෝක් එකක් දිලා තියෙන්නේ කවුද බැලුවා:) .. මේ උඹනේ මචෝ :D:D.. ගොඩ දවසකින්උඹව දැක්කේ..:) එල එල....:):D