Nathasha hammiyoo

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මං මෙයාගේ ගෙදර ගිහින් තියෙනවා..කිරුලපන(as a friend)ආච්චි එක්ක හිටියේ ඒ දවස් වල..අවංකවම හොඳ කෙල්ලෙක් ඒ දවස් වල නම්..දැන් නම් දුකයි මේවා දකිනකොට..

ඉස්සර මෙයා යාලු වෙලා හිටපු කෙනාට හැම වෙලේම මෙයාගෙන් කෝල්ස් එනවා..අපි ඇහුවම කාගෙන්ද කියලා ඌ කියන්නේ..අප්පච්චී කොහොමද....මං අල්ලන්නේ...කියලා:lol::lol:

Last edited:

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    මං මෙයාගේ ගෙදර ගිහින් තියෙනවා..කිරුලපන(as a friend)ආච්චි එක්ක හිටියේ ඒ දවස් වල..අවංකවම හොඳ කෙල්ලෙක් ඒ දවස් වල නම්..දැන් නම් දුකයි මේවා දකිනකොට..

    ඉස්සර මෙයා යාලු වෙලා හිටපු කෙනාට හැම වෙලේම මෙයාගෙන් කෝල්ස් එනවා..අපි ඇහුවම කාගෙන්ද කියලා ඌ කියන්නේ..අප්පච්චී කොහොමද....මං අල්ලන්නේ...කියලා:lol::lol:

    uth ekka inna photos da ara leak wela tibbe :P
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ ක්ෂේත්‍රයට ආවාම ගොඩාක් අය විනාස වෙනවා..එකක් මෝඩ ගොං කමට අනිත් එක ඒ සමාජය එක්ක move වෙන්න තියෙන මානසිකත්වය නිසා..
    උදාහරණයක් කියන්නම්--උඹලා අපි හොඳට දන්න එක කෙල්ලෙක් ආවා නුවර ඉඳන් තාත්තා එක්ක modeling වලට..දනිස්සට පහලට වෙන්න ඒ දවස් වල ඇන්දේ..නමුත් මෙයා ටික කාලෙකින් වෙනස් උනා..අන්තිමේ ඒ දෙමාපියෝ මෙයාව අතෑරලා දාලා හිටියේ මේ ලඟක් වෙනකම්..ඒත් දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි..දැන් පෑන්ටිය පේන්න තමයි අඳින්නේ..පව් අහිංසක ජීව්ත..:(

    කවුරු හරි මේ උඹලගේ සහෝදරියක් modeling වලට එන්න හදනවනම් කන පැලෙන්න ගහලා ගෙදර තියාගනින්..ඒකි උඹට වයිර කරයි..ඒත් උබ ජීවිතයක් බේරලා ඉවරයි..:) මේ ක්ෂේත්‍රයේ 90%ම ඉන්නේ අපි දකින ලස්සන මූනු යටින් හැංගිච්ච මූණු ගොඩක්..ගොඩාක් අය පසුතැවෙනවා ඒත් ගැලවීමක් නෑ..

    as an example..simply watch "fashion" hindi movie

    Last edited:
    • Like
    Reactions: D@sun

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙන බව පිළිගන්න වෙනව. අත්දැකීමෙන් කියන්නෙ. හැමෝම එහෙම නෑ. හැබැයි බහුතරයක් ජිවිත එහෙමයි. modeling ගැන කතා කරලා වැඩක් නෑ.
     
    VAT69

    Active member
  • ඒ කාලේ..!
    z_artpvi-meet1.jpg

    10403600_596820177122221_8129429154302586111_n.jpg

    දැන් නම් අප්පච්චිටවත් අල්ලන්න බැරි හැඩයි..!:no::no::no::no:
     
    Last edited:

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    ඒ කාලේ..!
    z_artpvi-meet1.jpg

    10403600_596820177122221_8129429154302586111_n.jpg

    දැන් නම් අප්පච්චිටවත් අල්ලන්න බැරි හැඩයි..!:no::no::no::no:

    සමහරවිට අප්පොච්චි ඇල්ලුවද දන්නේ නැ රජකං කොරන දවස්වල :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ ක්ෂේත්‍රයට ආවාම ගොඩාක් අය විනාස වෙනවා..එකක් මෝඩ ගොං කමට අනිත් එක ඒ සමාජය එක්ක move වෙන්න තියෙන මානසිකත්වය නිසා..
    උදාහරණයක් කියන්නම්--උඹලා අපි හොඳට දන්න එක කෙල්ලෙක් ආවා නුවර ඉඳන් තාත්තා එක්ක modeling වලට..දනිස්සට පහලට වෙන්න ඒ දවස් වල ඇන්දේ..නමුත් මෙයා ටික කාලෙකින් වෙනස් උනා..අන්තිමේ ඒ දෙමාපියෝ මෙයාව අතෑරලා දාලා හිටියේ මේ ලඟක් වෙනකම්..ඒත් දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි..දැන් පෑන්ටිය පේන්න තමයි අඳින්නේ..පව් අහිංසක ජීව්ත..:(

    කවුරු හරි මේ උඹලගේ සහෝදරියක් modeling වලට එන්න හදනවනම් කන පැලෙන්න ගහලා ගෙදර තියාගනින්..ඒකි උඹට වයිර කරයි..ඒත් උබ ජීවිතයක් බේරලා ඉවරයි..:) මේ ක්ෂේත්‍රයේ 90%ම ඉන්නේ අපි දකින ලස්සන මූනු යටින් හැංගිච්ච මූණු ගොඩක්..ගොඩාක් අය පසුතැවෙනවා ඒත් ගැලවීමක් නෑ..

    as an example..simply watch "fashion" hindi movie

    100% සහතික ඇත්ත මචන් දැන් නම් කලාව විනාසම කරලා දාලා තියෙන්නේ