ගැහැණියකගේ නිරුවත් ලැම නිරුවත් වූ කලවා
සිහිකරමින් සිහින මවන මත් වන පිරිමින්ට
තවත් එවැනිම ගැහැනියක් තමාට ජීවිතය දෙන්නට
නිරුවත් කරගත් කලවා රුහිරෙන් තෙත් කරගත් බව සහා
නිරුවත් ලැම මුදා හැර රුදිරය කිරට හරවා දුන් බව
අමතකව ගොස් ඇත......
Well said bro.


Some freaking assholes are sick enough to look at a perfectly normal photo of woman and have an intimate fun from it. Can't understand WTF is wrong with them.


එහෙම බැරිනම් ගිහින් බේත් ටිකක් ගනින් ඔය ලෙඩේ දරුණු වෙන්න කලින් 




natashala wedak na