Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NATION SALUTES YOU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

️ NATION SALUTES YOU - අවසන් සටන නිමා කොට වසර 11 යි! මේ සරත් ෆොන්සේකා නම්වූ ශ්‍රී ලාංකීය වීර සෙන්පතියා ගැන සටහනක්!

වසර 40ක හමුදා ජිවිතයේ දෙවරක් ජීවිතය හා මරණයත් දුටු එතුමා වසර 30ක ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ගලවා ගත්තේ 2009 මැයි මස 19 වැනිදා උදෑසන 10:30 පමණ. එතුමාගේ වීරත්වය, රණකාමීත්වය, විශිෂ්ඨ යුද නායකත්වය හා උපක්රමික යුධ සැලසුම් යන සියල්ලෙනම පිරිපුන් හමුදා සෙන්පතිවරයෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වී නැහැ.

අවසන් සටන 2009 අවසන් කලත් එතුමා සිය මනසින් අවසන් සටනේ යුධ සිතියම හා සැලසුම ඇන්දේ යාපනයේ අණ දෙන්නා සිටින කාලයේදී බව පුද්ගලිකව මා සමග අවස්ථාවන් කිහිපයකදී ප්‍රකාශ කර ඇති නිසා එය වගකීමෙන් මෙහි සටහන් කිරීමට කැමතියි. එතුමා සටනකට පෙර හා සටන තුලත් මතුවන දුර්වලතා, අඩුපාඩු, අවස්ථාවන් මෙන්ම නිවැරදි කලයුතු තැන් හා මනෝ ප්‍රයෝග හා සටන්ක්රම ඇතුළු කරුණු සිය මනසින් ගැඹුරින් විශ්ලේෂණය කරන අපුරු යුධ නිරීක්ෂකයෙක්. යුද්දයකදී සතුරා සමීපව නිරීක්ෂණය කිරීම ඉක්මන් පහර දීමකට වඩා ඉතා වටිනා බව එතුමා ගේ දර්ශනය තුල මා දුටු විශේෂතම ලක්ෂණයක්.

පළමු ඊලාම් යුද්ධයේ සිට එක, දෙක, තුන, ඉන් පසු අවසන් සටන අවසන් කරන මොහොත දක්වාම මේ සක්‍රීය යුද ඉතිහාසයේ සටන් කේන්ද්‍රය වන්නට එතුමාට නිරායාසයෙන්ම සිදු වුනා. ඊට උදාහරණ කිහිපයක් මේ.

1991 දී රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගයකට මුහුණදී සිටින අවස්ථාවක මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ නායකත්වයෙන් අලිමංකඩ කඳවුර යලි බේරා ගන්නා අවස්ථාවේදී එම සටනේ තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරමින් අලිමංකඩ කඳවුරත් ජනාධිපති ප්‍රේමදාසගේ ජනාධිපති පුටුවත් රැක දෙන්නට කටයුතු කලේ කර්නල් සරත් ෆොන්සේකා සහ බ්‍රිගේඩියර් ජානක පෙරේරා ඇතුළු හමුදා නායකයින් විසින්.

1991- 92 යාපනේ කොටුව රැකගන්න අවස්ථා ගණනාවකදීම එතුමා පෙරමුණ ගත්තා. එක අවස්ථාවකදී කර්නල් සරත් ෆොන්සේකා පළමුවන සිංහ රෙජිමේන්තුවට අණ දෙද්දී කර්නල් ගෝඨාභය රාජපක්ෂ පලවන ගජබා රෙජිමේන්තුවට අණ දෙමින් "Midnight Express" මෙහෙයුමෙන් යාපනය කොටුව බේරා ගත්තේ ඉතාමත්ම දරුණු සටනකින් පසුවයි.

2000 වසරේ යලි යාපනය රැක ගන්න බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා සන්නද්ධ රථයක නැගී එම සෙබළුන්ද සමග සරසාලේ මංසන්දියේ කල සටනේදී ප්රභාකරන් පවා වික්ෂිප්ත වුනා, පමණක් නොව එල්ටීටීඊ නොනවතින රැල්ල නිමා කිරීමටද එම සටනට හැකි වුනා.

2002 – 2003 කාලයේදී එල්ටීටීඊ – එජාප සාම සාකච්ජා සමයේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යාපනයේ හමුදා අධි ආරක්ෂිත කලාප ඉවත් කර ගැනීම සඳහා එකගත්වකට පැමිණෙමින් සිටියේය. ජනාධිපතිනිය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියයි. එවකට හමුදාපතිවරයා වුයේ ජෙනරාල් බලගල්ලයි. නමුත් එදා එල්ටීටීඊයේ අවශ්‍යතාවට ඉඩ දීමට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉඩ දුන්නේ නැත. රජය එවන් තීරණයක් ගත්තත් තමන් යාපනයේ සිටින තාක් අධි ආරක්ෂිත කලාප ඉවත් නොකරගන්නා බව සරත් ෆොන්සේකා තරයේ ප්‍රකාශ කළේය. කොටි අවි ආයුධ බිම තැබුවහොත් පමණක් තමන්ට ඒ සඳහා එකඟ විය හැකි බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය. සටන් විරාමය යුද්ධයේ විවේක කාලයක් ලෙස භාවිතා කල එල්ටීටීඊ සරත් ෆොන්සේකාගේ මේ ප්‍රකාශයත් සමග කලබල විය. වහාම තමිල් සෙල්වම් හරහා ශ්‍රී ලංකා රජයේ සාම ලේකම් කාර්යාලයට පණිවිඩයක් එවූ එල්ටීටීඊ සංවිධානය කියා සිටියේ අවි බිම තැබීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයට ප්‍රථම මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දැක්වුයේ “මෙය අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම්, අධි ආරක්ෂිත කලාප ඉවත් කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි” එවකට යුද හමුදාවේ 5 වැනියා ලෙස සිටිමින් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කල ආකාරයයි ඒ.

2005 අගෝස්තු කිලාලි , මුහමලේ, නගර්කෝවිල් ජාතික පෙරමුණෙන් ඉදිරියේ ඇතිවූ ගැටුම් වලදී හමුදා සෙබළු 800 -1000 ත් අතර ජිවිතක්ෂයට පත් වුනා. ඒ කොටින්ගේ මර උගුල් වලට සන්නද්ධ රථ බල හා ඇණි හසු වීමෙන්. ලංකාවම මල ගෙයක් වගේම මහා කම්පනයකට පත් වුනා. එහිදී මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා එම සටනේ වගකීම තමන් භාරගන්නා බවත් ප්‍රකාශ කළා. එසේ පරාජයට පත් වුනු සටනක දී ඒ හමුදා සෙබළුන්ගේ ජිවිත වෙනුවන් වගකීම ජාතිය ඉදිරියේ භාරගත් පළමු හමුදාපතිවරයා ද මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකායි. ඉන් උගත් පාඩම් අනුවයි යාන්ත්‍රික පාබල බල ඇණිය ලංකාවේ හමුදාවට හඳුන්වා දෙන්නේ. ඉන් වසරකටත් මාස දෙකකට පසු 2006 ජනවාරියේ රුපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් පළමුවරට එම ජාතික පෙරමුණේ වාර්තාකරණයට යනවා. ඒ එතුමා මා වෙත ලබා දෙන විශේෂ අවසරයකින්. ඒ අනුවයි ස්වර්ණවාහිනියේ රණ බිමෙන් 8ට උපදින්නේ .

2005 නොවැම්බර් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදපතිදූරයට පත් කරන්නේ රටේ සාම බයිලාව, සුදු නෙලුම්, යුධ විරෝධී ඇතුළු නාටක කණ්ඩායම්වල ජවනිකා මාධ්‍යයේදී. හමුදාපති ලෙස පත් කල පසු එතුමා කල පළමු ජාතික ඇමතීමේදී “මේ යුද්ධය මා මීළඟ හමුදාපතිට භාර දෙන්නේ නැහැ" කියා ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිතුමා පවා විශ්මයට පත් වුනා. ”සරත් කොහොමද ඔයා මෙහෙම කියන්නේ – ඔයා කොහොමද මේක කරන්නේ” මහින්ද ජනාධිපතිතුමා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් විමසුවේ එහෙමයි.

එන්පසු 2009 මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයේම බලය ශ්‍රී ලංකා හමුදාව යටතට පත් වෙනවා. 2009 මැයි 18 වැනිදා එල්ටීටීඊ නතු කරගෙන සිටි සමස්ත භූමියම ශ්‍රී ලංකා හමුදාව යටතට පත් වෙනවා. 2009 මැයි මස 19 වැනිදා උදෑසන 8:00ත් 9:30 අතර ප්රභාකරන් මරා දමනවා. ප්රභාකරන්ගේ සිරුර උදෑසන 10:30 ට පමණ කලපුවෙන් ගොඩට රැගෙන එනවා. එහිදී ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා අවසන් සටන අවසන් කල බව නිල වශයෙන් ජාතිය හමුවේ ප්‍රකාශ කරනවා.එම සටනට 58,53 සේනාංක, 8 වන කාර්ය සේනාංකය හා කමොන්ඩෝ මෙන්ම විශේෂ බලකාය එක්වෙනවා. ඉන් පසු එම ත්‍රස්තවාදියාගේ සිරුරේ දර්ශන ස්වර්ණවාහිනිය හරහා පළමුව ලෝකයට වාර්තා කිරීමට මට අවස්ථාව ලැබෙනවා. දැන් වසර 11ක් !

ශානක ද සිල්වා Copyright © 2020

[QUOTE="cat123, post: 25406246, member: 51090"] [B]⭕️ NATION SALUTES YOU - අවසන් සටන නිමා කොට වසර 11 යි! මේ සරත් ෆොන්සේකා නම්වූ ශ්‍රී ලාංකීය වීර සෙන්පතියා ගැන සටහනක්! වසර 40ක හමුදා ජිවිතයේ දෙවරක් ජීවිතය හා මරණයත් දුටු එතුමා වසර 30ක ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ගලවා ගත්තේ 2009 මැයි මස 19 වැනිදා උදෑසන 10:30 පමණ. එතුමාගේ වීරත්වය, රණකාමීත්වය, විශිෂ්ඨ යුද නායකත්වය හා උපක්රමික යුධ සැලසුම් යන සියල්ලෙනම පිරිපුන් හමුදා සෙන්පතිවරයෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වී නැහැ. අවසන් සටන 2009 අවසන් කලත් එතුමා සිය මනසින් අවසන් සටනේ යුධ සිතියම හා සැලසුම ඇන්දේ යාපනයේ අණ දෙන්නා සිටින කාලයේදී බව පුද්ගලිකව මා සමග අවස්ථාවන් කිහිපයකදී ප්‍රකාශ කර ඇති නිසා එය වගකීමෙන් මෙහි සටහන් කිරීමට කැමතියි. එතුමා සටනකට පෙර හා සටන තුලත් මතුවන දුර්වලතා, අඩුපාඩු, අවස්ථාවන් මෙන්ම නිවැරදි කලයුතු තැන් හා මනෝ ප්‍රයෝග හා සටන්ක්රම ඇතුළු කරුණු සිය මනසින් ගැඹුරින් විශ්ලේෂණය කරන අපුරු යුධ නිරීක්ෂකයෙක්. යුද්දයකදී සතුරා සමීපව නිරීක්ෂණය කිරීම ඉක්මන් පහර දීමකට වඩා ඉතා වටිනා බව එතුමා ගේ දර්ශනය තුල මා දුටු විශේෂතම ලක්ෂණයක්. පළමු ඊලාම් යුද්ධයේ සිට එක, දෙක, තුන, ඉන් පසු අවසන් සටන අවසන් කරන මොහොත දක්වාම මේ සක්‍රීය යුද ඉතිහාසයේ සටන් කේන්ද්‍රය වන්නට එතුමාට නිරායාසයෙන්ම සිදු වුනා. ඊට උදාහරණ කිහිපයක් මේ. ▪️1991 දී රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගයකට මුහුණදී සිටින අවස්ථාවක මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ නායකත්වයෙන් අලිමංකඩ කඳවුර යලි බේරා ගන්නා අවස්ථාවේදී එම සටනේ තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරමින් අලිමංකඩ කඳවුරත් ජනාධිපති ප්‍රේමදාසගේ ජනාධිපති පුටුවත් රැක දෙන්නට කටයුතු කලේ කර්නල් සරත් ෆොන්සේකා සහ බ්‍රිගේඩියර් ජානක පෙරේරා ඇතුළු හමුදා නායකයින් විසින්. ▪️1991- 92 යාපනේ කොටුව රැකගන්න අවස්ථා ගණනාවකදීම එතුමා පෙරමුණ ගත්තා. එක අවස්ථාවකදී කර්නල් සරත් ෆොන්සේකා පළමුවන සිංහ රෙජිමේන්තුවට අණ දෙද්දී කර්නල් ගෝඨාභය රාජපක්ෂ පලවන ගජබා රෙජිමේන්තුවට අණ දෙමින් "Midnight Express" මෙහෙයුමෙන් යාපනය කොටුව බේරා ගත්තේ ඉතාමත්ම දරුණු සටනකින් පසුවයි. ▪️2000 වසරේ යලි යාපනය රැක ගන්න බ්‍රිගේඩියර් සරත් ෆොන්සේකා සන්නද්ධ රථයක නැගී එම සෙබළුන්ද සමග සරසාලේ මංසන්දියේ කල සටනේදී ප්රභාකරන් පවා වික්ෂිප්ත වුනා, පමණක් නොව එල්ටීටීඊ නොනවතින රැල්ල නිමා කිරීමටද එම සටනට හැකි වුනා. ▪️2002 – 2003 කාලයේදී එල්ටීටීඊ – එජාප සාම සාකච්ජා සමයේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යාපනයේ හමුදා අධි ආරක්ෂිත කලාප ඉවත් කර ගැනීම සඳහා එකගත්වකට පැමිණෙමින් සිටියේය. ජනාධිපතිනිය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියයි. එවකට හමුදාපතිවරයා වුයේ ජෙනරාල් බලගල්ලයි. නමුත් එදා එල්ටීටීඊයේ අවශ්‍යතාවට ඉඩ දීමට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉඩ දුන්නේ නැත. රජය එවන් තීරණයක් ගත්තත් තමන් යාපනයේ සිටින තාක් අධි ආරක්ෂිත කලාප ඉවත් නොකරගන්නා බව සරත් ෆොන්සේකා තරයේ ප්‍රකාශ කළේය. කොටි අවි ආයුධ බිම තැබුවහොත් පමණක් තමන්ට ඒ සඳහා එකඟ විය හැකි බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය. සටන් විරාමය යුද්ධයේ විවේක කාලයක් ලෙස භාවිතා කල එල්ටීටීඊ සරත් ෆොන්සේකාගේ මේ ප්‍රකාශයත් සමග කලබල විය. වහාම තමිල් සෙල්වම් හරහා ශ්‍රී ලංකා රජයේ සාම ලේකම් කාර්යාලයට පණිවිඩයක් එවූ එල්ටීටීඊ සංවිධානය කියා සිටියේ අවි බිම තැබීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයට ප්‍රථම මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දැක්වුයේ “මෙය අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම්, අධි ආරක්ෂිත කලාප ඉවත් කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි” එවකට යුද හමුදාවේ 5 වැනියා ලෙස සිටිමින් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කල ආකාරයයි ඒ. ▪️2005 අගෝස්තු කිලාලි , මුහමලේ, නගර්කෝවිල් ජාතික පෙරමුණෙන් ඉදිරියේ ඇතිවූ ගැටුම් වලදී හමුදා සෙබළු 800 -1000 ත් අතර ජිවිතක්ෂයට පත් වුනා. ඒ කොටින්ගේ මර උගුල් වලට සන්නද්ධ රථ බල හා ඇණි හසු වීමෙන්. ලංකාවම මල ගෙයක් වගේම මහා කම්පනයකට පත් වුනා. එහිදී මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා එම සටනේ වගකීම තමන් භාරගන්නා බවත් ප්‍රකාශ කළා. එසේ පරාජයට පත් වුනු සටනක දී ඒ හමුදා සෙබළුන්ගේ ජිවිත වෙනුවන් වගකීම ජාතිය ඉදිරියේ භාරගත් පළමු හමුදාපතිවරයා ද මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකායි. ඉන් උගත් පාඩම් අනුවයි යාන්ත්‍රික පාබල බල ඇණිය ලංකාවේ හමුදාවට හඳුන්වා දෙන්නේ. ඉන් වසරකටත් මාස දෙකකට පසු 2006 ජනවාරියේ රුපවාහිනී මාධ්‍ය කණ්ඩායමක් පළමුවරට එම ජාතික පෙරමුණේ වාර්තාකරණයට යනවා. ඒ එතුමා මා වෙත ලබා දෙන විශේෂ අවසරයකින්. ඒ අනුවයි ස්වර්ණවාහිනියේ රණ බිමෙන් 8ට උපදින්නේ . ▪️2005 නොවැම්බර් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදපතිදූරයට පත් කරන්නේ රටේ සාම බයිලාව, සුදු නෙලුම්, යුධ විරෝධී ඇතුළු නාටක කණ්ඩායම්වල ජවනිකා මාධ්‍යයේදී. හමුදාපති ලෙස පත් කල පසු එතුමා කල පළමු ජාතික ඇමතීමේදී “මේ යුද්ධය මා මීළඟ හමුදාපතිට භාර දෙන්නේ නැහැ" කියා ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිතුමා පවා විශ්මයට පත් වුනා. ”සරත් කොහොමද ඔයා මෙහෙම කියන්නේ – ඔයා කොහොමද මේක කරන්නේ” මහින්ද ජනාධිපතිතුමා හමුදාපති සරත් ෆොන්සේකාගෙන් විමසුවේ එහෙමයි. ▪️එන්පසු 2009 මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයේම බලය ශ්‍රී ලංකා හමුදාව යටතට පත් වෙනවා. 2009 මැයි 18 වැනිදා එල්ටීටීඊ නතු කරගෙන සිටි සමස්ත භූමියම ශ්‍රී ලංකා හමුදාව යටතට පත් වෙනවා. 2009 මැයි මස 19 වැනිදා උදෑසන 8:00ත් 9:30 අතර ප්රභාකරන් මරා දමනවා. ප්රභාකරන්ගේ සිරුර උදෑසන 10:30 ට පමණ කලපුවෙන් ගොඩට රැගෙන එනවා. එහිදී ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා අවසන් සටන අවසන් කල බව නිල වශයෙන් ජාතිය හමුවේ ප්‍රකාශ කරනවා.එම සටනට 58,53 සේනාංක, 8 වන කාර්ය සේනාංකය හා කමොන්ඩෝ මෙන්ම විශේෂ බලකාය එක්වෙනවා. ඉන් පසු එම ත්‍රස්තවාදියාගේ සිරුරේ දර්ශන ස්වර්ණවාහිනිය හරහා පළමුව ලෝකයට වාර්තා කිරීමට මට අවස්ථාව ලැබෙනවා. දැන් වසර 11ක් ![/B] ශානක ද සිල්වා Copyright © 2020 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom