Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nation Trust Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදම දේ......

ඔය ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කොල්ලනි උවමනාවක් ම නැත්තන්.....

මම උබලට කතාවක් කියන්නම් මිට අවුරුදු 12-15කට කලින් වුනු....

මට ලංකාවේ ප්‍රමුඛතම විදේශීය බැංකුවකින් ණයවර පතක් (ක්‍රෙඩිට් කාඩ් එකක්) ඔෆර් කළා ක්‍රෙඩිට් ලිමිට් එක වන් මිලියන්. මම ඔය මුල්‍ය කතන්දර එපමණ දන්නේ නෑ ඒ කාලේ. මගේ හොදම යාලුවෙක්, කොළ බොක්කක් කියන්න පුළුවන් මට්ටමේ එකෙක් ඔය බැංකුවේ ටිකක් උඩ පුටුවක උන්න ඒ කාලේ. උඋට කතා කරලා ඇහුව මචන් මෙහෙම එකක් තියනවා මට උබ මොකද කියන්නේ ගන්නද එපාද කියලා. මූ ගත කටට ම කියපි මචන් කිබුල උබට හිගන්නෙක් වෙන්න ඕන නම් අපේ කාඩ් එක ගනින් කියලා. මට ෆුල් අන්දොස්. මම ඇහුව උබ මොකද එහෙම කියන්නේ කියලා. ඌ කිව්වා මචන් උබ අතේ තියන සල්ලි වලින් ගනුදෙනු කරනකොට උබට තේරෙනවා අතේ සල්ලි නැති වෙනකොට, කාඩ් එක ගහල ගනු දෙනු කරනකොට උබට ලොවෙත් එහෙම ෆිලින්ග් එකක් එන්නේ නෑ, අනික ඕන එකයි එපා එකයි හැම මගුලම ගන්නවා කාඩ් තියන උන් අන්තිමට බැංකුවට නය කාරයෝ වෙලා උකෝ ගෙනයි නතර වෙන්නේ කියලා. අනික ක්‍රෙඩිට් කාඩ් ගෙව්වේ නැති උනාම උබව බල්ලට දාල කාඩ් සෙන්ටර් එකී උන් කතා කරන්නේ, පොලිය 28%ක් වදිනවා කාඩ් වලට, නික උකොඕ ගන්නේ නැතුව හිටපන් කියලා.....

ඌ දන්නා එකා නිසා මම ගත්තේ නෑ....

තාම මම ක්‍රෙඩිට් කාඩ් නම් පාවිච්චි කරන්නේ නෑ.....

මගේ මුල්‍ය විනය ඒ නිසා ඉතාම හොදයි.....

පාලනය කරන්න බැරි නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා.....

කෙලවිලා නතර වෙන්නේ.....

[QUOTE="dath kimbula, post: 24878280, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]හොදම දේ...... [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue] ඔය ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කොල්ලනි උවමනාවක් ම නැත්තන්.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මම උබලට කතාවක් කියන්නම් මිට අවුරුදු 12-15කට කලින් වුනු....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මට ලංකාවේ ප්‍රමුඛතම විදේශීය බැංකුවකින් ණයවර පතක් (ක්‍රෙඩිට් කාඩ් එකක්) ඔෆර් කළා ක්‍රෙඩිට් ලිමිට් එක වන් මිලියන්. මම ඔය මුල්‍ය කතන්දර එපමණ දන්නේ නෑ ඒ කාලේ. මගේ හොදම යාලුවෙක්, කොළ බොක්කක් කියන්න පුළුවන් මට්ටමේ එකෙක් ඔය බැංකුවේ ටිකක් උඩ පුටුවක උන්න ඒ කාලේ. උඋට කතා කරලා ඇහුව මචන් මෙහෙම එකක් තියනවා මට උබ මොකද කියන්නේ ගන්නද එපාද කියලා. මූ ගත කටට ම කියපි මචන් කිබුල උබට හිගන්නෙක් වෙන්න ඕන නම් අපේ කාඩ් එක ගනින් කියලා. මට ෆුල් අන්දොස්. මම ඇහුව උබ මොකද එහෙම කියන්නේ කියලා. ඌ කිව්වා මචන් උබ අතේ තියන සල්ලි වලින් ගනුදෙනු කරනකොට උබට තේරෙනවා අතේ සල්ලි නැති වෙනකොට, කාඩ් එක ගහල ගනු දෙනු කරනකොට උබට ලොවෙත් එහෙම ෆිලින්ග් එකක් එන්නේ නෑ, අනික ඕන එකයි එපා එකයි හැම මගුලම ගන්නවා කාඩ් තියන උන් අන්තිමට බැංකුවට නය කාරයෝ වෙලා උකෝ ගෙනයි නතර වෙන්නේ කියලා. අනික ක්‍රෙඩිට් කාඩ් ගෙව්වේ නැති උනාම උබව බල්ලට දාල කාඩ් සෙන්ටර් එකී උන් කතා කරන්නේ, පොලිය 28%ක් වදිනවා කාඩ් වලට, නික උකොඕ ගන්නේ නැතුව හිටපන් කියලා.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]ඌ දන්නා එකා නිසා මම ගත්තේ නෑ....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]තාම මම ක්‍රෙඩිට් කාඩ් නම් පාවිච්චි කරන්නේ නෑ.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]මගේ මුල්‍ය විනය ඒ නිසා ඉතාම හොදයි.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]පාලනය කරන්න බැරි නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]කෙලවිලා නතර වෙන්නේ.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom