Nation Trust Bank

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,771
    407
    83
    rs.25-35,000 padiyata ragana wesige puthala.:lol:


    whoever face this extremely rude behavior



    Contact Mr.Balendra or Ms.Balendra via Mail address or post this on NTB Facebook

    Page ,


    Or log a complain in Financial Ombudsmen
     

    lilman

    Well-known member
  • May 10, 2009
    25,125
    23,337
    113
    Colombo
    Oya recovery eke un neda ?

    Un ohoma tamayi.hama bank ekakama ohomayi.

    Credit card gaththoth welawata gewanna one natnam iwarayi.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,923
    1,767
    113
    hoda kunuharapa dekak kiyala thiyanna athibbe ban.salli gewanne nathinam ekata legal action ganna eka wenama wedak.Ohoma nikan call kara kiyala kawuda ban salli gewanne.maha gon keriyek.okage name eka ahagena office ekata gihin kanata gahanna oni parayage.salli gewanne nathinam ekata involve wenna oni legal widihata lawyer kenek haraha.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,651
    18,427
    113
    NTB has the worst freaking service. Oh my god. At the Maharagama Banch I didn't get a service without a problem. So immature. Worst customer care. When you ask for a service, they often go and ask another guy to help-out, then that guy telephones another.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,440
    7,622
    113
    Matara
    hoda kunuharapa dekak kiyala thiyanna athibbe ban.salli gewanne nathinam ekata legal action ganna eka wenama wedak.Ohoma nikan call kara kiyala kawuda ban salli gewanne.maha gon keriyek.okage name eka ahagena office ekata gihin kanata gahanna oni parayage.salli gewanne nathinam ekata involve wenna oni legal widihata lawyer kenek haraha.


    Aniwa
    ehema nathuwa meh wage ka gahanna gaththama chtrr wenne company ekamai bn.

    :yes::yes::yes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,820
    664
    113
    127.0.0.1
    මන් කිව්වා එ දවස් වල NTB ජරාවක් කියලා. කොහෙද මුන් frimi patta වාසි කිය කිය උඩ දැම්මා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,921
    3,309
    113
    Inside Your Laptop ;)
    NTB ....... ඕකුන් මට කෝල් කරන්නෙ නෑ දැන්..... එක දවසයි දෙකයි ඇමතුවෙ..... කඩුවෙල බ්‍රාන්ච් එකේ මැනේජර් ගෑනි මූණ බලන්නෙ නෑ..... කෝල් කරලත් බැනල..... ඊ මේල් එකකුත් දාල බැන්න..... :lol:

    ලීසිං වාරිකයක් පරක්කු වෙලා කෝල් කරල වද දුන්න..... ඇමතුව කන් පාත් වෙන්න ලීසින් එකියක්ට...... ක්‍රෙඩිට් කාඩ් එක දිගටම හරියට ගෙවල තිබ්බ.... එක මාසයක් බැරි උනා..... ඒකට ලොකු සීන් එකක් අල්ලල.... ඌටත් ඇමතුව කන් පාත් වෙන්න. දැන් ආසාවට කෝල් කරන්නෙ නෑ උන් මට..... !!
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    6,224
    519
    113
    31
    නිගම්බු 7
    62651995_2373411972713292_6100606495387287552_n.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    14,833
    12,724
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කස්ටමර් අරූට ගෙවන්න පුලුවන් දවස කිව්වනම් අරූව පොඩ්ඩක් ශේප් කර ගන්න තිබ්බා.

    අපි කස්ටමර්ස්ලා තමයි බන්. ඒත් අරූගෙ තරහ සාධාරනයි. ක්‍රෙඩිට් කාර්ඩ් ණය ගෙවන්න බැරිනම් ක්‍රෙඩිට් කාඩ් නොගෙන ඉන්න ඕන.

    ඇගිල්ලෙ තරමට තමයි ඉදිමෙන්න ඕන. :yes:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,538
    1,933
    113
    Metaverse
    NTB ....... ඕකුන් මට කෝල් කරන්නෙ නෑ දැන්..... එක දවසයි දෙකයි ඇමතුවෙ..... කඩුවෙල බ්‍රාන්ච් එකේ මැනේජර් ගෑනි මූණ බලන්නෙ නෑ..... කෝල් කරලත් බැනල..... ඊ මේල් එකකුත් දාල බැන්න..... :lol:

    ලීසිං වාරිකයක් පරක්කු වෙලා කෝල් කරල වද දුන්න..... ඇමතුව කන් පාත් වෙන්න ලීසින් එකියක්ට...... ක්‍රෙඩිට් කාඩ් එක දිගටම හරියට ගෙවල තිබ්බ.... එක මාසයක් බැරි උනා..... ඒකට ලොකු සීන් එකක් අල්ලල.... ඌටත් ඇමතුව කන් පාත් වෙන්න. දැන් ආසාවට කෝල් කරන්නෙ නෑ උන් මට..... !!

    Hahaha well done :lol::yes: