මචන් උබ මැරිලා ඉපදුනාද?? නැත්නම් ළඟදීද ඉපදුනේ?????
මචන් අපේ රටේ බස් එකක කෝච්චියක මීට අවුරුදු 3කට කලින් උබ ගියේ බයෙන්ද නැද්ද????
කොළඹ පාරක බැහැලා ගියේ බයෙන් සැකෙන් නෙමෙයිද????? කොයි වෙලාවේ කොතැනක බෝම්බයක් පුපුරයිද කියන බයෙන්.........
මෙච්චර ඉක්මනට උබලට අතීතය අමතක උනාද????? ලැජ්ජයි.....කුජීතයි........

පැටියා;9365221 said:Nodahasak kiyala namayak na ban.![]()